අගමැති ආවා
ජාතික ගීය ගැයුවා
ජනාදිපති ආවා
නව අගමැති දියුරුම කියෙව්වා (අඩුපාඩුව ජනාධිපති පෙන්නුවා)
ජනාධිපතියි අගමැතියි අත්සන් කරා
ජාතික ගීය ගැයුවා
අගමැති පිටවුනා
ජනාධිපති කාර්යාලයට ගියා
හරියට දියුණු රටක වගේ
යකෝ මේක ලංකාවද ? කතාවක්වත් කිවේ නෑනේ 
Last edited: