ammo machan 1yi70k viyadam karanna echchara salli naha machooo,,gaththa nam vatinava ath laksha ekahamarak viyadam karana eka![]()
මාසෙකට කරන්ට් බිල 4000ක් වත් එනවා නෙ නෝමල් ඒ/සී එකට! එතකොට අවුරුද්දකට බිල් එක 4000X12=48000! අනික නෝමල් ඒ/සී එක කරන්ට් එක ගියාම වැඩ කරන්නෙ නැහැ. ඒත් මේකට කරන්ට් එකක් ඕනම නැහැ.







... it increases humidity level in your room then you will feel more hotter and very uncomfortable


