A/C පාවිච්චි කරන අය කවුද?

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ammo machan 1yi70k viyadam karanna echchara salli naha machooo,,gaththa nam vatinava ath laksha ekahamarak viyadam karana eka :rolleyes::rolleyes:

    මාසෙකට කරන්ට් බිල 4000ක් වත් එනවා නෙ නෝමල් ඒ/සී එකට! එතකොට අවුරුද්දකට බිල් එක 4000X12=48000! අනික නෝමල් ඒ/සී එක කරන්ට් එක ගියාම වැඩ කරන්නෙ නැහැ. ඒත් මේකට කරන්ට් එකක් ඕනම නැහැ.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මාසෙකට කරන්ට් බිල 4000ක් වත් එනවා නෙ නෝමල් ඒ/සී එකට! එතකොට අවුරුද්දකට බිල් එක 4000X12=48000! අනික නෝමල් ඒ/සී එක කරන්ට් එක ගියාම වැඩ කරන්නෙ නැහැ. ඒත් මේකට කරන්ට් එකක් ඕනම නැහැ.

    uba kiyana kathaveth aththak thiyenava machan,ath eka paara 1yi70k viyadam karanna dukayi,,balamuko tikak hithala,

    Thanxx machan :cool:
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    uba kiyana kathaveth aththak thiyenava machan,ath eka paara 1yi70k viyadam karanna dukayi,,balamuko tikak hithala,

    Thanxx machan :cool:

    එහෙනම් උබ රු.55000ක් ගෙවලා අබාන්ස් එකේ මිනි ඒ/සී එකක් ගනින්! අවුරුදු 2ක් යන කොට නිකම්ම 170,000ක් වියදම්! ඊට පස්සෙ මොකෝ බිල් ගෙවන එක නවත්තනවද.. ගෙවන්නයි තියෙන්නෙ දිගටම..:P
     

    kingdewi

    Well-known member
  • උඹේ කාමරේ සිවිලිම් ගහලද තියෙන්නෙ,
    ඒව පහතින්ද තියෙන්නෙ, ඇස්බැස්ටස් ෂීට් ද දාල තියෙන්නෙ?
    එහෙමනම්,
    ලී සිවිලිමකට මාරුකරන්න පුලුවන්නම්..
    බැරිමනම් ෂිට් උඩින් මැක්ෆොයිල් දාගන්න පුලුවන්නම්...
    අත්දුටු දීර්ඝ කාළින සහනයක් තියෙනව!!
     
    • Like
    Reactions: EPCO

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    උඹේ කාමරේ සිවිලිම් ගහලද තියෙන්නෙ,
    ඒව පහතින්ද තියෙන්නෙ, ඇස්බැස්ටස් ෂීට් ද දාල තියෙන්නෙ?
    එහෙමනම්,
    ලී සිවිලිමකට මාරුකරන්න පුලුවන්නම්..
    බැරිමනම් ෂිට් උඩින් මැක්ෆොයිල් දාගන්න පුලුවන්නම්...
    අත්දුටු දීර්ඝ කාළින සහනයක් තියෙනව!!

    good suggestion :yes:

    සමහර විට ceiling/roof එකට උස අඩුනම් ඒකත් ලොකු අවුලක් රස්නෙ එන්න
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    පුංචි දෙයක් කියන්නම්, කරලා බලන්න. මේකෙන් 100%ක්ම නම් රස්නෙ අඩුවෙන්නේ නැහැ. ඒත් 10% විතර ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්.

    ඔයා පවිච්චි කරන්නේ ටෙබල් ෆැන් එකක් නම්, ඒ ෆැන් එකට ඉස්සරහින් පොඩි වතුර බේසමක් තියන්න, ඊට පස්සේ ෆැන් එක බේසම පැත්තට හරවන්න, ඒ කියන්නේ ෆැන් එකෙන් එන හුලං කෙලින්ම බේසමේ වතුරට වදින විදියට, හැබැයි ඒ බේසම පිරෙන්නම වතුර දාන්න එපා, මොකද හුලඟ වැදීලා වතුර විසිවෙන්න පුළුවන්නේ, සමාන්‍යයෙන් සුලඟේ ජලවාෂ්ප ප්‍රමාණය අඩු උනාම තමයි අපිට රස්නේ වැඩිපුර දැනෙන්නේ, මේකෙන් සිද්ධවෙන්නේ සුලඟට යම්කිසි ජලවාෂ්ප ප්‍රමාණයක් එකතු කරන එක.

    ඒ විදියට ට්‍රයි කරලා බලන්න. පුංචි සහනයක් හරි ගන්න පුළුවන් අනිවාර්යෙන්ම.:):)

    AC එකේ හිටියොත් ඉතින් ලෙඩ නම් අනිවාර්යයි.:(:(
    ලොකු කරන්ට් බිලකුත් ගෙවන්න වෙයි.:baffled::baffled:

    Plz don't do it :no:... it increases humidity level in your room then you will feel more hotter and very uncomfortable
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාමරේ දිග, පළල උස කියහන් බලන්න ... ජනෙල් කීයක් දියෙනවද ? (ඒවයෙ දිග පළල) ...

    අඩි වලින් කියපන්

    කොම්පුටර් කීයක් යූස් කරනවද ?

    ඔය ටික කිව්වොත් උඹට ඕන කරන A/C එකේ btu ගාන හොයාගන්න පුළුවන් ...
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    machan mage ape gedara kamara 2k ac.
    parentslaga room 1i mage 1i.
    lg 12,000 btu 2k tiyenne...last year promotion ekak tibba kale gatta 2tama 280000k vitara giya un install karala dunna avith.
    meka ban low watt inverter kiyala namak tiyenava gahala teruma nam danne naha.
    hodai kisi aulak naha. :)
    current bill eka around 5000 enava.
    mage kamare eka nam dawalta hitapu gaman danava ammilai rm 1 nam raata viatarai.
    usage eka anuva bill eka wenas wenava ban..
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කාමරේ දිග, පළල උස කියහන් බලන්න ... ජනෙල් කීයක් දියෙනවද ? (ඒවයෙ දිග පළල) ...

    අඩි වලින් කියපන්

    කොම්පුටර් කීයක් යූස් කරනවද ?

    ඔය ටික කිව්වොත් උඹට ඕන කරන A/C එකේ btu ගාන හොයාගන්න පුළුවන් ...

    ඔන්න M&E expert කෙනෙක් ඇවිල්ලා උදව් කරන්න. :yes:

    කාමරේකටනම් 1 ton එකක් ඇතිනේද? ගෙදරක්නෙ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න M&E expert කෙනෙක් ඇවිල්ලා උදව් කරන්න. :yes:

    කාමරේකටනම් 1 ton එකක් ඇතිනේද? ගෙදරක්නෙ;)

    ඒක තීරණය වෙන්නෙ මම කියපු සාධක මත බන් ... නැත්තම් ඉතින් මලාට compressor එක ඕෆ් වෙන්නෙ නෑ ... හොඳ කරන්ට් බිලක් එයි ඊට පස්සෙ :dull:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒක තීරණය වෙන්නෙ මම කියපු සාධක මත බන් ... නැත්තම් ඉතින් මලාට compressor එක ඕෆ් වෙන්නෙ නෑ ... හොඳ කරන්ට් බිලක් එයි ඊට පස්සෙ :dull:

    agree with you :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan oya prashne matat darunuwata tibuna.... mokada uba me kiyana widiyata tamai mage room eka tiyenneth..... mama kare room eke wahaleta hoda foil ekak dagattaa....... ( ara eka side ekak sponge tiyena eka newei hebei..... ) eken room eke rasne 75%k witara adu unaa..... dennam room ekata normal pedestal fan ekak danawa witarai kisi awulak nee... ( awulak natthemath nee hebei foil eka uda meeyo tanikarama mee gammanayak hadagena inne...... )
     

    kingdewi

    Well-known member
  • machan oya prashne matat darunuwata tibuna.... mokada uba me kiyana widiyata tamai mage room eka tiyenneth..... mama kare room eke wahaleta hoda foil ekak dagattaa....... ( ara eka side ekak sponge tiyena eka newei hebei..... ) eken room eke rasne 75%k witara adu unaa..... dennam room ekata normal pedestal fan ekak danawa witarai kisi awulak nee... ( awulak natthemath nee hebei foil eka uda meeyo tanikarama mee gammanayak hadagena inne...... )

    මැක්ෆොයිල් එකද දැම්මෙ මචන්, නැත්නම් වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් තියේද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැක්ෆොයිල් එකද දැම්මෙ මචන්, නැත්නම් වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් තියේද?

    apo Mcfoil danna epa ban eka jarawaklu...... mama dapu eke brand ekanam hariyatama danne nee ban..... mage mama kenek innawa architect kenek..... eya baraganna gewal walata danne meka kiwwa.... eke depattama aluminum paper eka....... mama brand eka ahala kiyannam....... ;)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹේ කාමරේ සිවිලිම් ගහලද තියෙන්නෙ,
    ඒව පහතින්ද තියෙන්නෙ, ඇස්බැස්ටස් ෂීට් ද දාල තියෙන්නෙ?
    එහෙමනම්,
    ලී සිවිලිමකට මාරුකරන්න පුලුවන්නම්..
    බැරිමනම් ෂිට් උඩින් මැක්ෆොයිල් දාගන්න පුලුවන්නම්...
    අත්දුටු දීර්ඝ කාළින සහනයක් තියෙනව!!

    machan vede karanna tikak kachal ne,
    ow machoo sivilima pahathin thamayi thiyenne,mama hithanne davalta hodata rath vela,raa venakota a rasne kamareta pita danava,raatath rasneyi ban,
    machoo sivilima maru kalama kathayine ban ge anith tika vena sivilimak,mage kamare vitharak vena sivilimak, :confused: