ගෝටා හා නාගානන්ද
මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )
එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?
ඒක නියම එකක්නේ
තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක් වෙන එක...