අපිට කෙලවෙයිද ?
මේ යන විදියට අපිට කෙලවෙයිද ?
මේක අගටම අහන්න මේ හාදයා ගැන මගේ ලොකු පැහැදීමක් තිබ්බේ නැති උනත් මේ කතාවේ තාර්කික බවක් තියෙනවා.
ගෝටා ගැන විශ්වාසයක් තිබ්බත් පොර වටේට සෙට් වෙන්නේ අර පරණ ගොබිලෝ ටික නම් මේ වතාවෙත් අපි පැරදියි.
jvp විකල්පයක් නෙවෙයි. unp ගැන කතා කරන එකත් පාඩුයි. මොකෝ හිතෙන්නේ මේ ගැන
https://www.facebook.com/NaganandaKodithuwakkuwennappuwa/videos/3148805288478000/
තව ගොඩක් දේවල් මේ කතාවේ තියෙනවා
කොහොම උනත් සිංහල චන්ද නොකැඩි තිබීම ඉතා ඉතා ඉතාමත්ම වැදගත් දෙයක් මේ චන්දයේදී
නැත්නම් වෙන්නේ මුස්ලිම් අන්තවාදී නායකයන් ඔවුන්ගේ චන්ද ගොඩ පෙන්නලා මේ රට තව තවත් අන්තවාදය දෙසට තල්ලු කිරීමයි මේක සාමාන්‍ය දැඩි මතදාරීන් නොවන මුස්ලිම් ජනයා අවබෝද කරගත්තොත් හොදයි

- පාර්ලිමේන්තු මන්ත්‍රී ගණන 60 දක්වා පහත හෙලීම
- පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම
- ජනපතිට එරෙහිව මුලික අයිතිවාසිකම් නඩු පැවරීමට හැකි වීම
- රාජ්‍ය සේවය හෝ මන්ත්‍රීවරු අල්ලස් ගත්තොත් දඩුවම මරණය
- මේ සියල්ල නව ව්‍යවස්ථාවක් හැටියට ජනදිපතිවරණයේ මහජනයාට ඉදිරිපත් කර සම්මත කර ගැනීම

Last edited: