මේක ඇවිත් කියවන්න දේශපාලන මතය ඕන එකක් උනාට සහෝදරයිනි මේක අපේ රට සිංහලයන්ට ඉන්න තියෙන එකම රට එක නිසා අපේ උන් ගැන ආඩම්බර වියන්
මේජර් නිශ්ශංක හෙලිකරන
පාවෙන අවි ගබඩාවේ ඇත්ත කතාව
පාවෙන නොයෙකුත් දේවල් ගැන නොයෙකුත් කතා මීට පෙර අප කොතෙකුත් අසා ඇත්තෙමු. පාවෙන පීරිසි, පාවෙන මාලිගා, පාවෙන පාලම්, පාවෙන...