ඔක්කොටම කලින් සුබ පැතුම් මෛත්‍රීපාල මහත්තයාට !!!!!!!
ඒ එක්කම මහින්ද මහත්තයා කරපු සේවය සදා අමරණීයයි කාගේ නැතත් සිංහලයෙක් හැටියට මගේ හදවතේ ඒ ගැන තියෙනවා
* චන්දය ගැන කිව්වොත් සදාරනව තිබ්බ හැදුනුම්පත අනිවාර්ය කරලා තිබ්බ එක හොද පියවරවල්
* මාද්‍ය අපක්ෂපාතිත්වය, ප්‍රචාරණ ක්‍රම මැතිවරණ ප්‍රකාශන...