මත්තල ඉදන් කටුනායක යන එවුන් අද යන්නේ..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    https://sinhala.srilankamirror.com/news/28539-mmattala-katunayaka-wahana

    11111111111111111111111111111.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mona labbakda ban.
    Corona pare thiyenawaya. pare giyakine.
    ekko exit wahala kiyala kiyanna one.

    eth exit unath Sanitize kalakine ban. mona wikarada mewwa.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    වෙන branch වල staff දාල බැංකුත් වැඩ කරනවා අනේ මන්ද මුන් නම්
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර කෘමිනාශක වගේ ස්ප්‍රේ එකක් අල්ලන එකෙක්ව දාල ඔය තැන් පිරිසිදු කරල මිනිස්සුන්ට යන්න දෙන්න තිබුන. ඕව හොර ගුහාවල් හින්ද හමුදාවෙන්වත් දාන්නෙ නෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    අර කෘමිනාශක වගේ ස්ප්‍රේ එකක් අල්ලන එකෙක්ව දාල ඔය තැන් පිරිසිදු කරල මිනිස්සුන්ට යන්න දෙන්න තිබුන. ඕව හොර ගුහාවල් හින්ද හමුදාවෙන්වත් දාන්නෙ නෑ
    අනේ මන්ද ...
    ඉස්සර වහපු ඔනී තැනක් පැය තුන හතරකින් අරිනවා
    තව ඔනී තරම් සෙවකයො ඉන්නේ
    සම්පුර්ණ වහන්නේ නැතුව එක eexit එකක් වත් ඇරගන්න බැරිද මුන්ට ...
    මොන ගොබ්බ ආන්ඩුවක් ද
    වෙන branch වල staff දාල බැංකුත් වැඩ කරනවා අනේ මන්ද මුන් නම්
    දැන් දවස් කීයක් ද
    මෙතන කොරෝනා පිටින් යන වෙන සීන් එක්ක් වගේ
    ------ Post added on May 3, 2021 at 2:46 PM