ElaKiri Bajaj Pulsar Fan Club-4

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
අදුරන බයික් ගරාජ් බාස්ලා නෑ බන්:(

danna ekek ekkama palayan. meke ekakuth used bike ekak aran engine hada hada hena kattak kala thibuna mama dakka. umbatath ekama wei. lankawe second hand wahanayak ganna eka maarama risk ekak ban. nikan nemei minissu alto kwid ganne. koi wahanetath podui eka
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ඇයි මචන්ල wheel bearing වල dust seal එකේ grease ගාන්න කියල තියෙන්නෙ ? කාලයත් එක්කම ඒව crack වෙනවද ? මන් ගාලම නෑ :no::no: අද ඔන්න ඔහෙ රබර් ග්‍රීස් ටිකක් උලල දැම්ම :oo::oo:

    2lmmcd0.jpg

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් ක්ලබ් කිවුවට දැන් එක පල්සරයයිද කොහේද තියෙන්නේ.අඳුනන ගරාජ්බාස් කෙනෙක්ව එක්කන් පලයන්.

    මගේ පල්සර් 200 එකයි..බඩා ගේ 150 එකයි..දෙකයි..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලු මට හිතයි TZR එකක් ගන්න.උඹලා මොකද හිතන්නේ?

    මොකක්ද සිංහලු TZR එකේ මේ තියෙනවයි කියන පවර්වෑල් කතන්දරේ?

    මේකෙන් මොකක්ද වෙන්නේ

    පවර් වෑල් වල වෙන්නෙ මේකයි, එන්ජින් එක ලොකු RPM එකකට ආව ගමන් එන්ජිමේ එක්සෝස්ට් පෝට් එක ටිකක් උඩට ගන්නවා. ඒක කරන්න තමයි පවර් වෑල් සර්වෝ එක තියෙන්නෙ. වෙනම ඉලෙක්ට්‍රොනික් යුනිට් එකකුත් තියෙනවා. ජපන් ඉතාලි ටූ ස්ට්‍රෝක් ගොඩක් බයික් වලට ආවා පවර් වෑල් (Yamaha TZR, Yamaha DT, Yamaha TDR, Honda NSR, Honda CRM, aprilia RS). පවර් වෑල් ඔන් වුණ ගමන් ක්ෂණිකව පිකප් වෙනවා බයික් එක. 2T වල ආතල් එක තියෙන්නෙ පවර් වෑල් වල තමයි :love: TZR පාට්ස් ටිකක් අඩුයි මහිතේ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ela bn agr rep+++++++++++
    ලක්ෂෙකට විතර used pulsar එකක් ගන්න අම්මගෙන් permission හම්බෙන පාටක් තියනවා
    ඔය ගානට තියන pulsar ගන්න එක අවුල්ද?​

    https://ikman.lk/en/ad/honda-cb125-delux-2004-for-sale-gampaha-4

    ලක්ෂයක් තියෙනවනම් ඔය ඉන්දියන් කුනුගොඩවල් නැතුව මේ වගේ පොඩි ජේඩ් එකක් බස්සපන්කෝ. ආතල් එකයි ආරක්ෂාවයි දෙකම තියෙනවා
     
    • Like
    Reactions: Dragon Kolla

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේව නියම Sankei බඩුනෙ බ්‍රෝ :yes::yes: K1 K2 කෑන් දෙක ගැනනම් කියල වැඩක් නෑ :yes::yes: ඒ තරමට මාත් ආසයි ඒකට :cool::cool: රෑට idle එක වැඩි කරල නිදාගන්න හිතෙනව. ඒ තරම් කන්කලුයි ඒ සද්දෙ :love::love:


    Hunk එකේනම් මතාක් විදිහට මචන් 110ය දානව. ඕකෙත් ei වගේ පුලුවන් ඇති මචන්.:yes::yes: දෙපැත්තෙ ඉඩ බලන්න :yes::yes:

    Ela Machan..thanks wewa :)

    ජන්තු අයියා;21058338 said:
    හම්මා..දීලද?එහෙනම් මම තමයි ඉතුරු..තව කා ලගද පල්සර් තියෙන්නේ?

    Mge laga 150 ekak tiyanawa
    Ganna giye Jade ekak... eth ganna une pulsar ekak :dull:


    Ashan j gawa ekak thiyenawa.

    :yes: :)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳටම තියෙනවා නේ බයික් එක. :love::love::love:

    ඔව් බන්.එන්ජින් එකේ ලෙඩ දුක් ටික හැදුවා.දැන්නම් බබා වගේ දුවනවා.

    ඔහොම පෙනුනට පේන්ට් එකේ අවුල් ටිකක් තියෙනවා.විකුණනවාදෝ තියාගන්නවාදෝ කියලා හිත හිත ඉන්නවා බන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන මුත්තෝ කියන්නේ ඕවා ගන්නෙපා කියලා.. :(
    නැත්තම් පැලෙන්න දුවනවා.. :cool:

    ඇයි බන් එහෙම කියන්නේ?

    එන්ජින් එකේ ලෙඩ එහෙම නෑනේ දන්න තරමින්.ලඟ පිකප් නැතිඋනත් දුර පිකප් සැපපහසු බයික් එකක්නේ