1. tharakato

    ටීනට_තද_වෙලා

    :yes::yes:
  2. tharakato

    saara

    :yes: :yes:
  3. tharakato

    වසරක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ බදුත් අ&#349

    එක තමයි අවුරුද්දක් වෙනකල් බදු සහනය දීල තියෙන්නේ . කොහොමත් ගොඩක් පරණ electric car අරගෙන වැඩක් නැහැ
  4. tharakato

    Batman V Superman - Comedy Recap

    DC Movies එපා වෙන පොටක් තමයි :D:D
  5. tharakato

    Nissan Leaf

    දැන් කොහොමද බන් electric car වලට tax එක වදින්නේ ?
  6. tharakato

    Nissan Leaf

    good
  7. tharakato

    Batman V Superman - Comedy Recap

    17 වෙනිදට justice league එන්න කලින් BvS ටිකක් මතක් කරගමු :) bNjhtHyihJ0
  8. tharakato

    Beer !!!

    දැන් ඉතින් ඕකට කෑගහන්න එපා. බියර් ගන්න 21+ වෙන්න ඕනේ . කස්සිප්පු ගන්න ඕන එකෙක්කුට පුළුවන් බියර් රජයෙන් ප්‍රමිති ගත කරලා තියෙන්නේ. කසිප්පු වලට මොන ජරාව දානවද අපි දන්නේ නැහැ
  9. tharakato

    Suicide_Squad_කෙල්ල

    wolf of wallstreet බලපන්කො මෙයාගේ nude shots එහෙමත් තියනවා <3
  10. tharakato

    ඇයි බන් Marvel's Inhumans එක Fail කියන්නේ ?

    මම පලවෙනි episodes දෙක විතරයි බැලුවේ. එක බැලුවෙත් download කර ගත්ත data ල අපරාදේ නිසා. :rolleyes: Acting අන්තිමයි , කතාව හරියට develop වෙලා නැහැ
  11. tharakato

    ලක්ෂ 10 ට අඩුවෙන් මිලදීගත හැකි වාහන මෙන්න

    Toyota Corolla එක නම් කමක් නැහැ . අනිත් එව්වා නම් ගන්න යන්න එපා . ටික කාලයක් යනකොට උඹලට වාහනේ ගත්ත ගානට වඩා repair වලට සල්ලි ගිහිල්ල තියෙයි.
  12. tharakato

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    ඔව් බන් feminism තමයි. ඔය වීඩියෝ එක debunk කරලා කෙල්ලෙක් ම ගහපු වීඩියෝ එකක් තිබුන මට එක දැන් හොයාගන්න බැහැ. මේකෙත් ටිකක් ඔය ගැන කතා කරනවා Zo2dTzRdypY
  13. tharakato

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    ඔය video එකට රැවටෙන්න එපා. ඕක වෙනම political agenda එකකට කරපු එකක්
  14. tharakato

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    Nobody says that except bunch of idiot girls and few of really old people
  15. tharakato

    ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච ර&#3495

    Grow Up කොල්ලෝ දන්නවා කෙල්ලෝ Hug කරනවා kiss කරනවා කියල කොල්ලෝ කරන්නෙත් joke එකක් . එක Joke එකක් විදිහට අරගෙන හිනා වෙලා කතා කරන්න . ටික කාලයක් යද්දී කට්ටියම හොඳම යාළුවො වෙයි.
  16. tharakato

    EXE TO APK Converter

    එහෙම එව්වා නැහැ බන්. හදන්නත් බැහැ
  17. tharakato

    BMW i3 or Nissan Leaf

    optional engine එකක් එන්නේ. එක නැති එකක් ගන්නත් පුළුවන්.
  18. tharakato

    BMW i3 or Nissan Leaf

    දෙකම පාවිච්චි කරලා නැති නිසා හොඳ එක මොකක්ද කියන්න අමාරුයි. I3 එකේ fuel වලින් charge කරන්න පුළුවන් model එකකුත් එන නිසා දුර යන එකට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
  19. tharakato

    wife + alcohol

    බය නැතුව කියපන් බන්. උඹ alcoholic නෙමෙයි නේ ? ඕවට බය වෙන්න එපා
  20. tharakato

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මම එක පාරක් ඕකට උත්තර දුන්න. උඹ ආයිත් ආයිත් ඕකම කියවනවා කියන්නේ එක්කෝ උඹට සිංහල තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම කියන දේ තේරුම් ගන්න තරම් වැඩිල නැහැ. උත්තර දෙන්න තේරෙන්නේ නැත්නම් ගොන් කතා නොකිය හිටපන්.

    No contents