1. tharakato

    Facebook Likes buy??

    එක හරි :yes::yes::yes:
  2. tharakato

    Facebook Likes buy??

    ඕවගෙන් likes අරගෙන වැඩක් නම් නැහැ මචන් . FB Page එකේ like count එක වැඩි වෙන එක විතරයි වෙන්නේ
  3. tharakato

    ට්‍රම්ප්_පාලනය

    ට්‍රම්ප් බලන්නේ අදාළ රටේ ආරක්ෂාව හරි නම් සරණාගතයෝ ඇමරිකාවේ රැඳී සිටීමේ පලක් නැහැ කියල ඒ උනාට අවුරුදු 20 ඇමරිකාව ඇතුලේ හිටපු මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඇමරිකන් ජිවිතයකට එතකොට ඒ මිනිස්සුන්ට දුප්පත් රටකට ගිහිල්ල ජීවත් වෙන්න අමාරුයි.
  4. tharakato

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ප්‍රශ්නය අහල තිබුනේ බුද්ධ දර්ශනයට අනුව කුසල් අකුසල් කරලා තියන විදිහ ගණන් කරන්නේ කවුද කියල මම උත්තරය දුන්නේ බුද්ධ දර්ශනයේ කර්මය ගැන සඳහන් වෙන ආකාරය ගැන මිසක් මම දැක්ක fact එකක් කියල නෙමෙයි. මේ ගැන හරියට පරීක්ෂනයක් කරන්නේ නැතුව අපිට මේක 100% හරි කියන්න බැහැ. අපි එහෙම කියනවා කියන්නේ අපි බුද්ධ...
  5. tharakato

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    සරලව කියනවා නම් A කියන පුදග්ලයට B කියන පුද්ගලයෙක් කියනවා ගින්දර අල්ලන්න එපා අත පිච්චෙනවා A කියන පුද්ගලයට C කියන පුද්ගලයෙක් කියනවා ගින්දර ඇල්ලුවම අත Cool වෙනවා කියල දැන් A කියන පුද්ගලයා මේ දෙක පරීක්ෂා කරන්නේ නැතුව ගින්දර කියන්නේ මොකක්ද කියල හරියට හොයා ගන්න බැහැ. අන්න ඒ වගේ තමයි...
  6. tharakato

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මම මේ කතා කරන්නේ අපාය කියන concept එක නෙමෙයි. උඹ ඔතන ප්‍රශ්න කරලා තියන "කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද " කියන ප්‍රශ්නයට. බුද්ධ දර්ශනය තුල කතාවෙන කර්මය මනින කෙනෙක් නැහැ. උඹ විද්‍යාවට ඉගෙන ගෙන ඇති විභව ශක්තිය ගැන. කවුරු හරි දුන්නකින් ඊතලයක් විදින්න නම් අපි පිටිපස්සට ඇදල එකට ගබඩා කරගන්න...
  7. tharakato

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    පොඩි දෙයක් නිවැරදි කරන්න ඕනේ ලෝකේ හිටපු ගොඩක් දක්ෂ විද්‍යාඥයින් උච්චේදවාදින් ( athiest) නෙමෙයි. ඔවුන් agnostic ඒ කියන්නේ දෙයක් විශ්වාස කරන්න නම් එකට සාක්ෂි තියෙන්න ඕනේ.
  8. tharakato

    🍆 ඇමරිකානු සම්මාන උළෙලේ හොඳම නිළිය

    lol මුන් headline දාල තියෙන්නේ ඇමරිකාවේ මුවි එක්ක තරඟ කරලා මෙයා හොඳම නිළිය වෙලා වගේ
  9. tharakato

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    උඹ superman කතාවේ හිතාමතාම වැරදි තැනින් අල්ලාගෙන කියල මට පේනවා. මගේ post එක බලන ඕන කෙනෙක්ට තේරෙනවා මම superman යොදා ගෙන කියන්න හදපු කාරනාව. එකට ඔහොම ළදරු පිළිතුරක් ලබාදීම ගැන කනගාටුයි අනිත් දේවල් ගැන කියනවා නම් වචන දෙක තුනක් එහා මෙහා කරලා ඔහොම කැරකෙන්න පුළුවන්. දෙවාවාදී ආගමක කෙනෙකුටත්...
  10. tharakato

    දසුන්~ශලනි Next Iraj Chamu Sri

    මට නම් එහෙම දෙයක් පෙන්නේ නැහැ . ඔව් ලංකාවට nude video ගෙනාවේ ඉරාජ්. ඒ උනාට උ කතා කරන්නේ නම් මහා ලොකු සමාජ සේවයක් කරනවා වගේ
  11. tharakato

    දසුන්~ශලනි Next Iraj Chamu Sri

    kaiz , lil neo උන් දෙන්නගේ එක එක්කෙනෙක් aim කරලා ගහපු එකක් නෙමෙයි . එකේ නිරුවත් දර්ශන දාන එකකුත් නෙමෙයි. ඉරාජ් ගේ එක නම් සම්පුර්නම වැරදියි.
  12. tharakato

    දසුන්~ශලනි Next Iraj Chamu Sri

    මොනවාද බන් මේ . මනුස්සයෙක් සිය දිවි නසා ගත්ත නේද ? මුන් එකෙනුත් සල්ලි හොයන්න නේ හදන්නේ .
  13. tharakato

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    ක්වන්ටෝම් යාන්තික විද්‍යාව හරහා නිව්ටන් ගේ මුල ධර්ම බොරු වෙනව කිව්වොත් එක බොරුවක්. ක්වන්ටම් විද්‍යාව හරහා ඉතා සියුම්ව වැඩි නිරවද්‍යතාවයකින් අපේ ලෝකය ගැන තේරුම් ගන්නවා. ක්වන්ටම් යාන්තික විද්‍යාව තුල උනත් යමක් ඔප්පු කරනකල් එක theory එකක් විතරයි. උස building එකක ඉඳල වස්තුවක් බිමට වැටෙන්න යන...
  14. tharakato

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    මෙතන අවුල තියෙන්නේ බන් බුද්ධ දර්ශනය තුලම තියනවා කරුණු විවේචනය කරලා සාක්ෂි සාධක මත විතරක් පිළිගන්න කියල. ඒ උනාට දැන් කවුරුත් කැමති නැහැ විද්‍යාත්මක රාමුවකට අරගෙන සාක්ෂි මත පිළිගන්න.:rofl::rofl:
  15. tharakato

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    මේ දෙකම මම කියල තියන දෙයට උත්තර නෙමෙයි
  16. tharakato

    Windows 10 Fall Creators Update එකේ මොනවද විශේෂ වෙනස්කම් ?

    https://www.microsoft.com/en-us/software-download/windows10 මෙතනින් manually update කරගන්න පුළුවන් New Features x1tkamF-yYM
  17. tharakato

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    [SIZE="4"] මට එන්න ඕන උනේ ඔතනට තමයි උඹ ඔය ඔක්කොම පිළිගන්නේ යම්කිසි තැනක කියල තිබුන නිසා , එහෙම නැත්නම් ලියල තිබුන නිසා. ඔන්න ඔය කියන blind faith එක බුද්ධ දර්ශනය තුල නැහැ. බුද්ධ දර්ශනය පිළිගන්න ඕනේ අපි පරීක්ෂණය කරලා මිසක් පොතක තිබු පමණින් නෙමෙයි. පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට අනුව තමයි අපට මේකේ...
  18. tharakato

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    හරි මට දැනගන්න ඕනේ උනේ උඹ ඔය චතුරාර්ය සත්‍ය කියන concept එක පාවිච්චි කරලා දිවය ලෝකය මෙහෙම තියෙන්න ඕනේ කියල හිතුව. එතකොට උඹ චතුරාර්ය සත්‍ය / කුසල් එමගින් දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන් කියල පිළිගන්නේ බුදු දහම කියල තියන නිසා එක විශ්වාස කරනවා. ?

    No contents