ඒක තමයි කියන්නෙ. ගොන් කම. කෙල්ලොත් දැනගන්න ඕනේ.
ඔය ගොඩක් ඉන්නෙ අවුරුදු 15-18 අතරෙ කෙල්ලො. තේරෙන්නෙත් නැති වයසනෙ. අනික ගොඩක් කෙල්ලො රැවටෙනවා බන්. ඔය වයසෙදි බලන්නෙ කොල්ලගෙ සල්ලි උගෙ පෙනුම, උගෙ බයික් එක/වාහනේ එහෙම නෙ. කොල්ලා ෆෝන් එකක්, ඇඳුමක් එහෙම අරන් දුන්නම හිතනවා ඌ තමයි තමන්ගෙ ලෝකෙ කියලා. වයසෙ...