ලෝන් ගන්න බයද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල මචෝ උබේ උත්සාහය හොදයි. ඒත් මේ ත්‍රෙඩ් එකේ හැටියට ඕක පැරැක්ටිකල් නෑ කියලයි කියන්න ඕන උනේ. මම නිකමට ඇහුවොත් ලක්ශ 10කින් මාසෙට 60ක් ලාබ ලබන්න පුලුවන් බිස්නස් එකක් ගැන උබට කියන්න පුලුවන්ද? මොකද මාසෙට 60ක් ගන්න අපිට 50 ඉන්වෙස්ට් කරන්න උනා.

    ගොඩක් වයාපාර තියෙනවා මචන්. අනික මචන් ලක්ශ 10කට 6%ක් කියන්නේ ගොඩක් පොඩි ගානක්. යොදවන මුදලින් 10% 15% මාසෙට ලාබ ගන්න වයාපාරත් තියෙනවා. අඩුම 6% වත් මාසික අදායමක් ලැබෙන්නේ නැත්තන් නයක් අරගෙන වැඩකුත් නෑ. විශේශයෙන් ලක්ශ 10ක වගේ මුදලක්. ඒක තමයි මචන් මන් හැමවෙලේම කියන්නේ සැලසුමක් හදාගෙන ගමන යන්න කියලා :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ කතාවේ ඇත්තක් තියනවා බන්. බිස්නස් එකක් කියන්නේ රිස්ක් එකක්, ලෝං එකක් කියන්නෙත් රිස්ක් එකක්. රිස්ක් එක ගන් නැතුව ප්‍රතිලාබ ගන්න බැ. බැ බැ කියල හිතගේනනන් කොහොමත් බැ. උබ කියනවා වගේ සල්ලි ඉතුරු කරගෙන පටන් ගන්න හිටියෝත්නන් අවුරුදු ගානක් අපරාදේ. තමන් කරන දේ හරියටම දන්නවනං ලෝන් එකකට ගිහින් පුළුවන් ඉක්මනට පටන් ගෙන අර කාලේ වෙද්දී හොද තැනක ඉන්න පුළුවන්.


    ඔව් මචන්. බලපන්කෝ දැන් මනුස්සයෙක්ට තියෙන ආයුශ කොච්චර අඩුද? උපරිම අවුරුදු 60ක් 70ක් ජීවත් වෙයි. ඒකෙන් 20ත් 28ත් අතර කාලයක් ඉගනීමට යනවා. ඉතිරි වෙලා තියෙන්නේ පොඩි කාලයයිනේ. ඉතින් උත්සහයෙන් හිතල සැලසුම් කරලා තමන්ටත් රට ජාතිය ආගමටත් දෙයක් කරන්න පුලුවන් හැකියාව හදාගන්න ඔනා. නැත්තම් තමන්ටත් වෙන කෙනෙක්ටත් වැඩක් නැතිවිදියටම මැරෙන්න වෙන්නේ.
    :(


    ඔබ උපතින් දුප්පතෙකු නම් එය ඔබගේ වරදක් නොවේ, නමුත් ඔබ මියයන්නේ දුප්පතෙකු ලෙසමනම් එය ඔබගේ වරදක් වේ..... :growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mewage ekakta fund kaloth apita wasida? term eka 3 months hinda oka calculate wenne kohomada ?

    ඕක වෙන්නේ මෙහෙමයි බන්..

    වාර්ශික පොලී අනුපාතය 18% කියලා හිතපන්.
    එතකොට මාසෙට පොලිය 1.5%යි. මාස 3ට පොලිය 4.5යි.
    ලක්ශ 10ක් දැම්මොත් මාසෙකට පොලිය 15000යි මාස තුනට පොලිය 45000යි.
    උබට මාස තුන අවසානෙදි තමයි මුදල් ගන්න පුලුවන් වෙන්නේ. සමහර බැන්කුවල නම් මාසෙන් මාසෙට පොලිය ගන්න පුලුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan ooka ochara simple num... api hamooma loan aran business patan gena..

    hoda post ekak ganna puluwan samahara ideas tiyenawa mata num ooken

    thanks

    එල ගන්න පුලුවන් දේ ගන්න මචන්.

    මෙහෙම දෙයක් තියෙනවා මචන්. අපි ගන්නන් වාලේ ලෝන් අරන් වැඩක් නෑ. කිසිදු අවබොදයක් නැති අත්දැකීම් නැති දෙයක් වයාපාරය විදියට කරන්න ලෝන් අරන් වැඩකුත් නෑ. ගොඩක් දෙනෙක්ගේ අසාර්තක වීම තියෙන්නේ ඔය නිසා.

    ඒවගේම වයාපාරය පිලිබද හොද දැනීමක් තියෙනවනම්, අත්දැකීම් තියෙනවනම්, පාරිබොගිකයන් ඉන්නවනම් ලෝන් එකක් කරන් ඒ වයාපාරය කරන එකේ වරදකුත් නෑ.

    හරියන එක හෝ වරදින එක තියෙන්නේ තමන් මත. පලපුරුද්ද තියෙනවනම් දැලි පිහියෙන් වුනත් කිරි කන්න පුලුවන්.. වයාපාර නය වල එච්චර අවදානමක් නම් කොහෙත්ම නෑ
    :no:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ් මට කියන්න අමතක වුනා.. මේ ත්‍රේඩ් එක කියවන කෙනෙක් හිතන්න පුලුවන් මන් බැන්කුවක කෙනෙක්ද කියලත්. බැන්කුවල ලෝන් ගන්න පොලබවා ගන්න හදනවද කියලත් හිතෙයි..

    අපෝ නෑ බන් මන් බැන්කුවක එකෙක් වත් ලෝන් ගන්න පොලබවන එකෙක් වත් නෙවෙයි. මම විශයක් විදියට කලේ ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු තාක්ශනය.
    ඉතින් මට කියන්න ඔන වුනේ සාර්තකත්වය කරා යන ගමනෙදි යම් යම් අවදානම්ද් ඇතිබව සහ එවයින් මිදෙන විදිය ගැන.

    මොකද මමත් මගේ වයපාරයෙ තාම පලවෙනි පඩියෙ ඉන්නේ. අපි එකට සාර්තකවෙමු සින්හලුනේ.............
    :yes:
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    එල ගන්න පුලුවන් දේ ගන්න මචන්.

    මෙහෙම දෙයක් තියෙනවා මචන්. අපි ගන්නන් වාලේ ලෝන් අරන් වැඩක් නෑ. කිසිදු අවබොදයක් නැති අත්දැකීම් නැති දෙයක් වයාපාරය විදියට කරන්න ලෝන් අරන් වැඩකුත් නෑ. ගොඩක් දෙනෙක්ගේ අසාර්තක වීම තියෙන්නේ ඔය නිසා.

    ඒවගේම වයාපාරය පිලිබද හොද දැනීමක් තියෙනවනම්, අත්දැකීම් තියෙනවනම්, පාරිබොගිකයන් ඉන්නවනම් ලෝන් එකක් කරන් ඒ වයාපාරය කරන එකේ වරදකුත් නෑ.

    හරියන එක හෝ වරදින එක තියෙන්නේ තමන් මත. පලපුරුද්ද තියෙනවනම් දැලි පිහියෙන් වුනත් කිරි කන්න පුලුවන්.. වයාපාර නය වල එච්චර අවදානමක් නම් කොහෙත්ම නෑ
    :no:

    oba 100% k hari machan agree with you
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අවදානමක් නැතිව කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි.
    podak kiyapanko ewa tika
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අවදානමක් නැතිව කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි.
    podak kiyapanko ewa tika

    ඇයි බන් ඔහොම අහන්නේ. උබට තේරෙන්නේ නැද්ද. පොඩි මිනිහෙක්ට නැගිටින්න අවදානමක් ගන්නම වෙනවා. කොහොමත් වයාපාරයක අවදානමක් තියෙනවා. ලාබ පාඩු දෙකම සිදුව්විය හැකියි. ඒක සැලසුමට අනුව සිදුවෙන්නේ. මොඩයෙක් වගේ වැඩ කලොත් පාඩුම තමයි :oo:

    අවදානමක් නැතුව රැකියාවක් කලැකි. එකෙත් අවදානමක් තියෙන්න පුලුවන්. 20000ක් වගේ පඩි අරන් ජීවත් වෙන්නේ කොහොමද බන්. අම්මලා තාත්තලාගෙන් කකා ජීවත්වෙන එවුන්ට ඔක තෙරෙන්නේ නෑ. මටත් තේරුනේ පස්සේ. බැදපු කෙනෙක්ට නම් 20000ක් හොදටම මදි ලමයි ඉන්නවනම් අවම 30000ක් වත් ඔනා ජිවත් වෙන්න. :growl:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බැදපු කෙනෙක්ට නම් 20000ක් හොදටම මදි ලමයි ඉන්නවනම් අවම 30000ක් වත් ඔනා ජිවත් වෙන්න. :growl:

    30ටත් හරියට ජීවත් වෙන්නනන් බැ බන් :no: මැරෙන් නැතුවනන් කොහොමහරි ඉන්න පුළුවන් :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    30ටත් හරියට ජීවත් වෙන්නනන් බැ බන් :no: මැරෙන් නැතුවනන් කොහොමහරි ඉන්න පුළුවන් :dull:

    ගෙදරින් පිනට කන එවුන්ට ඕක තෙරෙන්නේ නෑ බන් :growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෙප් දීපු, බම්ප් කරපු, කමෙන්ට් කරපු සහ මෙක කියවපු කොල්ලො කෙල්ලො ටිකට තැන්ක්ස් වෙවා :)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඔය සම වාරික ක්‍රමය නිසා ෙලා්න් එක ෙගවන විදිහ අපහසුවක් නැතිව වෙග් උනාට මාර පීඩනයක් එන්ෙන් ෙගවලා ඉවර ෙවනකම්. ෙමාකට කැපිටල් එක අඩුෙවන්ෙන් හරිම හිමිට
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Reserved..
    මචන් උබ හිතෙන විදියට ඕක වෙන්නෙ නෑ. :sorry: ණය ගෙවෙන ක්‍රම කීපයක් තියෙනව.
    1.හීනවන පොළියට
    2.මුලු මුදලට

    ඕකෙනුත් ගත්ත ණය මුලින් ගෙවෙන්නව,
    1.මුදල සහ පොළිය
    2.පොළිය.

    ඕකෙ බරපතලම දෙවෙනි එක. උබේ උදාහරනයට අනුව වාරිකය අවම 26,667 වත් වෙනව. මුලු මුදලට පොළිය යටතේ, 12% පොළියට ගන්න නම් ලේසි නෑ. 16%ක් විතර වෙනව.

    ණය මුදල - 10,00,000
    පොළිය - 12%
    වසරකට පොළිය - 1,20,000
    වසර ගනන - 5
    ගෙවිය යුතු මුලු පොළිය - 6,00,000
    ගෙවිය යුතු මුලු මුදල - 16,00,000
    වාරික ගනන - 60
    වරිකය - 26,667

    හීන වෙන පොලියට හැදුවත් අවම වාරිකය ඒ කියන්නෙ අන්තිම 60 වෙනි වාරිකය 16,647 වෙනව.
    16% උනොත් 30,000 වෙනව.

    සුලුකිරීම් වැරදිලනම් පෙන්නල දෙන්න. ලක්ශ 10ක් ඉන්වෙස්ට් කරල පලවෙනි මාසෙම 60ක් හොයන්න බෑ. හරි අමාරු වැඩක්.

    :yes::yes::yes::yes: