අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අගතා ක්‍රිස්ටි ගේ The Death On Nile හි සිංහල පරිවර්තනය “නයිල් නදියේ මනාලිය“ලෙස පරිවර්තනය කරලා තියෙනවා මහින්ද කරුණාරත්න. මේක හරිම ලස්සනට පරිවර්තනය වෙලා තියෙනවා. ප්‍රකාශනය දයාවංශ ජයකොඩි. මරදාන පැත්තේ යනවා නම් 20% වට්ටම් එක්කම දයාවංශ ඒකෙන් ගන්න පුළුවන්.

    1385389_10152054301943623_751340462_n.jpg

    ආසයිහ් :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,683

    thanks machan!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    .බම්ප් සිඞහලු.මෙච්චර පොත් කියවන අය කිරියෙ ඉන්නව කියල දැනන් හිටියෙ නෑ.පොත් ටික හොයාගෙන කියවන්න ඕනි.thanks
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    kohomada ban ehema kiyanne kathawa kiyawanne wath natuwa? :no:

    sherlock holmes story's walata wada hugak wenas agatha christie ge story's:yes: matanum agatha christie ge hodama book eka thamai Then there were none kiyana book eka,sinhala translate ekak num thiyenawada dan ne :dull:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Mama Sinhala Translate 2k kiyawal tiyanawa. Sirawatama Patta. but tikak samahara katha advance, e wagaema tikak nam ehema amuthui. charitha tikak wadi. but kathawanam patta. ma tiyenne mama kiyawapu deka

    zPXtcZT.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,683
    113
    Mama Sinhala Translate 2k kiyawal tiyanawa. Sirawatama Patta. but tikak samahara katha advance, e wagaema tikak nam ehema amuthui. charitha tikak wadi. but kathawanam patta. ma tiyenne mama kiyawapu deka

    zPXtcZT.jpg

    mama english ekak kiyawanna gaththa. patta amarui ban. :baffled:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Hercule Poirot කියන්නෙත් Sherlock Holmes වගේම ගොඩක් ජනප්‍රිය රහස්පරීක්ෂක චරිතයක්. සමහරු කියනවා Sherlock Holmes ටත් වඩා හොන්දඊ කියලා. කතා 34ක් තියෙනවා. හබඊ මම නං එක පොතක්වත් තාම කියවල නෑ. මේ පොත් සිංහලට පරිවර්තනය කරලා තියෙනවද? මේ පොත් කියවපු කවුරුහරි ඉන්නවද?

    The A.B.C. Murders
    After the Funeral
    Appointment with Death
    The Big Four (novel)
    Black Coffee (novel)
    Cards on the Table
    Cat Among the Pigeons
    The Clocks
    Curtain (novel)
    Dead Man's Folly
    Death in the Clouds
    Death on the Nile
    Dumb Witness
    Elephants Can Remember
    Evil Under the Sun
    Five Little Pigs
    Hallowe'en Party
    Hercule Poirot's Christmas
    Hickory Dickory Dock (novel)
    The Hollow
    Lord Edgware Dies
    Mrs McGinty's Dead
    Murder in Mesopotamia
    The Murder of Roger Ackroyd
    The Murder on the Links
    Murder on the Orient Express
    The Mysterious Affair at Styles
    The Mystery of the Blue Train
    One, Two, Buckle My Shoe (novel)
    Peril at End House
    Sad Cypress
    Taken at the Flood
    Third Girl
    Three Act Tragedy
    [/SIZE]
    :love::love::love:
    දැන් දැක්කේ
    මගේ ආසම ගත් කතුවරිය.
    හර්කියුල් පොයිරට් නැති කතාත් බොහොමයක් තියනවා
    ශර්ලොක් හොම්ස් ගේ කතා යන විදිහ සහ ඒ චරිතය අපරධයට ප්‍රවිශ්ඨ වෙන ආකාරය පොයිරට්ගේ චරිතයට වඩා ගොඩක් වෙනස්. අනික දෙන්නා ජීවත් වෙන කාලත් ගොඩක් වෙනස් නේ (කතුවරු ජීවත්වෙන කාලත් වෙනස්නේ). ඉතින් කවුරු හොදද කියන්න අමාරුයි. හැබැයි ඇගතා ක්‍රිස්ටි තමා Queen of Murder Stories කියන විරුධාවලියෙන් පිදුම් ලබන්නේ. මමනම් එක සින්හල පොතක් වත් දැකලා නම් නැහැ
    මම මේ දවස්වල ඇගතා ක්‍රිස්ටිගේ Sad Cypress කියවන ගමන්!
    පුලුවන්නම් හොයාගෙන කියවන්න බලන්න පොතක් දෙකක් - එකක් කියෙව්වහම ආසා හිතෙයි අනිවා
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මං කැමතිම Auther Agatha Christie. 'Hercule Poirot' කතා seires එක තමා හොඳම. එයිනුත් "The Murder of Roger Ackroyd" තමා මං කියවපු සුපිරිම කතාව.. බර්ටි ද කොස්තා සහ පූජිත කරුණාරත්න සිංහලට පරිවර්තනය කරපු පොත් කීපයක් තියෙනවා...පූජිත කරුණාරත්නගේ පරිවර්තන වඩාත් හොඳයි.

    10505330_676510555748523_2873214146160499528_n.jpg

    සින්හල පරිවර්තනත් තියෙ නේ? මට හමුවෙලා තිබුනෙම නෑ:yes:
    මේකත් හොදයි, මේ අර මිනිමරුවම (ඩොක්) මිනිමැරුම ඉන්වෙස්ටිගටෙ කරන එකන පොයිරට් අන්දවමින් -:P
    ඒත් මගේ කැමතිම එක දැනට Death Comes As the End එක. ඒකෙ පොයිරට් නම් නෑ -පරන මිසරයෙ සිදුවෙන කතාවක් - මම මුලින්ම කාලෙ (ඉස්කෝලෙ යද්දි ) කියවපු එකක්;):yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    DJU9 කියලා තියෙන විදියට පුජිත කරුනාරත්නයි,තොම්සන් වැන්දබෝනා සහ බර්ටි කොස්ත පොත් ටිකක් පරිවර්තනය කරලා තියෙනවා. බර්ටි කොස්තාගෙ පරිවර්තන නම් එච්චර සාර්තක නෑ.
    DJU9 හර්කියුල් පොයිරට් පොත්වලට අමතරව වෙනත් අගතා කිස්ට්‍රිගේ පොතුත් දාලා තියෙනවා.
    හැබැයි මචන් මේ සින්හල පොත් 500ට වැඩියි. ඒවාගෙ ඉන්ග්ලිශ් පොතුත් 500-600 ගනන්වලට තියෙනවා. ඒවාගෙ ඉන්ග්‍රිසිත් තෙරුම් ගන්න ලෙසියි.
    මෙත්න දාලා තියෙනවට අමතරව නදිතෙර කුඅමරිය කියලා සින්හලට පරිවර්තනය වුන පොතක් තියෙනවා.එකෙන් නම් pdf එකක්ඩවුන්ලෝඩ් කරනා සයිට් එකක තියෙනවා දැකලා තියෙනවා.
    මමනකැමතිම පොත් තමයි Murder on the Orient Express,The Mysterious Affair at Styles,Murder in Mesopotamia,The Murder of Roger Ackroyd .හර්කියුල් පොයිරට් නොවන පොත්වලින් towards zero,then there were none පට්ටයි.
    ෂර්ලොක් හොල්ම්ස් වඩා මේ පොත්වල විශේෂත්වය තමා මේ පොත්වල සැකකාරයෝ කව්ද කියලා අපි දන්නවා. ඒවගේම පොයිරට හම්බවෙන හැම දෙයක්ම අපිත් දන්නවා එත් අන්තිමේදී අපි නොහිතන පුද්ගලයෙක් තමයි වැරදිකාරයා වෙන්නේ
    :yes::yes::yes:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
    ඒක හරි. පොයිරට් ඉන්න ඒවා විතරක් නෙවෙයි, ඇගතාගෙ අනික් පොත් වුනත් එහෙමයි . කතාවෙ සේරම අපිත් දන්නවා තැනක් දෙකක් ඇරෙන්න. සමහර වෙලාවට අන්තිම වෙනකන් හැම එකාම දිහා සැක කරන්න වෙනවා. ඔය The Murder of Roger Ackroyd කතාවේ නම් මට පොඩ්ඩක්වත් අන්තිම වෙනකන් මිනීමරුවා වෙන කෙනා ගැන සැකයක් ආවේ නෑ. පුලුවන්නම් පරිවර්තන කියවනවට වැඩිය ඔරිජිනල් එක කියවන්න්- මොකද පරිවර්ථකයො සමහර තැන් වලදි මුල් එකේ අගවන දේ ඒ විදිහටම දෙන්නෙ නැතුව ඇති. (මම ඇගතා ක්‍රිස්ටි ගේ සින්හල පරිවර්ථන නම් කියවලා නෑ හැබැයි සමහර ශර්ලොක් හොම්ස් ඒව සින්හලෙන් කියවල පස්සෙ උණට මුල් ඉන්ග්‍රීසි එක කියවපුවහම සමහර ඒවාගෙ අපරාදේ කියලා හිතෙනවා) - අනික ඔයා කීවා වාගේ මේ ඉන්ග්‍රීසි කොහෙත්ම අමාරු නෑ- ඉන්ග්‍රීසි දියුනු කර ගන්නත් ඕක හොදයි මට හිතෙන විදිහට
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Agatha Christie ගේ පොත් පණස් ගානක් කියවල තියනවා. ඉතුරු ටික කවද හරි කියවනවා කියල හිතන් ඉන්නවා.

    Christie ගේ කතා Sherlock Holmes කතා වලින් ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ Hard Evidence නැති අවස්ථා හා Hard Evidence වලින් නිගමන වලට එන්න බැරි අවස්ථා වැඩි වීමයි.
    උදා - පාටියකදී බීම වීදුරුවකට වහ දාල මිනිහෙක් මරනවා. Direct Evidence නෑ. Motive තියන 25ක් පාටියේ ඉන්නවා. Opportunity තියන 15ක් ඉන්නවා. Means (වහ = ලේසියෙන් හොයා ගන්න පුළුවන් බෙහෙතක් වගේ) තියන 10 ක් ඉන්නවා. Motive, Means, Opportunity තුනම තියන 6ක් ඉන්නවා. දැන් කවුද මැරුවේ?

    Sherlock Holmes
    ගේ methods/observation skills මේ වගේ අවස්ථා වල එච්චර වැඩක් නෑ (වැඩක් වෙන්න නම් අර හය දෙනා පස්සේ දවස් ගානක් යන්න ඕන.). Miss Marple රට වටේ ගිහින් ඕපාදූප මල්ලක් හොයාගෙන සති දෙකක් විතර යනකොට මිනීමරුවා උගේ කටින්ම අල්ල ගන්නවා.

    මට හිතෙන විදිහට ප්‍රදාන වෙනස තමා ශර්ලොක් කතා වල අපි නොදන්න කරුනු (ශර්ලොක් විතරක් ඔබ්සර්ව් කරපු ) වලින් නිගමනේට එනවා - Theory of Deduction
    හැබැයි ඇගතාගේ ඒවායේදි ඒ සිද්දියට අදාල බොහොමයක් කරුනු අපිටත කතාව ගලා යද්දි කියවන්න දැනෙන්න සලස්වනවා - සමහර එකක් දෙකක් ඇරෙන්න. එතනදි ඒ කරුනු ඔර්ගනයිස් කරන විදිහෙන් අපරදය විසදනවා - Theory of Construction

    ඇගතාගේ සිස්ටම් එක අද වුනත් අපරාද විසදන්න යොදා ගන්නවා
    හබැයි ශර්ලොක්ගේ ඒවා රියල් ලෝකෙ යොදාගන්න අමාරුයි මොකද ශර්ලොක් වගේ නිරීක්ශකයො ලෝකෙට බිහිවෙන්නෙ බොහොම අල්ප විදිහට -ඒව සින්හලෙන් කීවොත් Extra-ordinary අය
    [/SIZE]

    :lol: උබ ෂර්ලොක් හෝල්ම්ස් කථා කියවලා නෑ එහෙනම්. ;)
    ෂර්ලොක් වුනත් ඕප දූප හොයනවා, ඒකට තමයි විගින්ස් සහා ඌගේ සෙට් එක ඉන්නේ.

    :D:yes::yes:

    මචන් BBCඑකෙ අලුත් ශර්ලොක් සිරීස් එක හොයාගෙන බලන්න පට්ටා පරන ශර්ලොක් අද කාලෙ ජීවත් වෙන විදිහට හදලා තියෙන්නේ - කම්බර්බැච් රගපාන්නේ මාරම නියමයි
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සින්හල පරිවර්තනත් තියෙ නේ? මට හමුවෙලා තිබුනෙම නෑ:yes:
    මේකත් හොදයි, මේ අර මිනිමරුවම (ඩොක්) මිනිමැරුම ඉන්වෙස්ටිගටෙ කරන එකන පොයිරට් අන්දවමින් -:P
    ඒත් මගේ කැමතිම එක දැනට Death Comes As the End එක. ඒකෙ පොයිරට් නම් නෑ -පරන මිසරයෙ සිදුවෙන කතාවක් - මම මුලින්ම කාලෙ (ඉස්කෝලෙ යද්දි ) කියවපු එකක්;):yes:

    :yes::yes::yes:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
    ඒක හරි. පොයිරට් ඉන්න ඒවා විතරක් නෙවෙයි, ඇගතාගෙ අනික් පොත් වුනත් එහෙමයි . කතාවෙ සේරම අපිත් දන්නවා තැනක් දෙකක් ඇරෙන්න. සමහර වෙලාවට අන්තිම වෙනකන් හැම එකාම දිහා සැක කරන්න වෙනවා. ඔය The Murder of Roger Ackroyd කතාවේ නම් මට පොඩ්ඩක්වත් අන්තිම වෙනකන් මිනීමරුවා වෙන කෙනා ගැන සැකයක් ආවේ නෑ. පුලුවන්නම් පරිවර්තන කියවනවට වැඩිය ඔරිජිනල් එක කියවන්න්- මොකද පරිවර්ථකයො සමහර තැන් වලදි මුල් එකේ අගවන දේ ඒ විදිහටම දෙන්නෙ නැතුව ඇති. (මම ඇගතා ක්‍රිස්ටි ගේ සින්හල පරිවර්ථන නම් කියවලා නෑ හැබැයි සමහර ශර්ලොක් හොම්ස් ඒව සින්හලෙන් කියවල පස්සෙ උණට මුල් ඉන්ග්‍රීසි එක කියවපුවහම සමහර ඒවාගෙ අපරාදේ කියලා හිතෙනවා) - අනික ඔයා කීවා වාගේ මේ ඉන්ග්‍රීසි කොහෙත්ම අමාරු නෑ- ඉන්ග්‍රීසි දියුනු කර ගන්නත් ඕක හොදයි මට හිතෙන විදිහට

    මට හිතෙන විදිහට ප්‍රදාන වෙනස තමා ශර්ලොක් කතා වල අපි නොදන්න කරුනු (ශර්ලොක් විතරක් ඔබ්සර්ව් කරපු ) වලින් නිගමනේට එනවා - Theory of Deduction
    හැබැයි ඇගතාගේ ඒවායේදි ඒ සිද්දියට අදාල බොහොමයක් කරුනු අපිටත කතාව ගලා යද්දි කියවන්න දැනෙන්න සලස්වනවා - සමහර එකක් දෙකක් ඇරෙන්න. එතනදි ඒ කරුනු ඔර්ගනයිස් කරන විදිහෙන් අපරදය විසදනවා - Theory of Construction

    ඇගතාගේ සිස්ටම් එක අද වුනත් අපරාද විසදන්න යොදා ගන්නවා
    හබැයි ශර්ලොක්ගේ ඒවා රියල් ලෝකෙ යොදාගන්න අමාරුයි මොකද ශර්ලොක් වගේ නිරීක්ශකයො ලෝකෙට බිහිවෙන්නෙ බොහොම අල්ප විදිහට -ඒව සින්හලෙන් කීවොත් Extra-ordinary අය
    [/SIZE]

    :D:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
    Death Comes As the End සින්හලට පරිවර්තනය වෙලා තියෙනවා නදීතෙර කුමරිය කියලා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,683
    113
    :yes::yes::yes:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
    ඒක හරි. පොයිරට් ඉන්න ඒවා විතරක් නෙවෙයි, ඇගතාගෙ අනික් පොත් වුනත් එහෙමයි . කතාවෙ සේරම අපිත් දන්නවා තැනක් දෙකක් ඇරෙන්න. සමහර වෙලාවට අන්තිම වෙනකන් හැම එකාම දිහා සැක කරන්න වෙනවා. ඔය The Murder of Roger Ackroyd කතාවේ නම් මට පොඩ්ඩක්වත් අන්තිම වෙනකන් මිනීමරුවා වෙන කෙනා ගැන සැකයක් ආවේ නෑ. පුලුවන්නම් පරිවර්තන කියවනවට වැඩිය ඔරිජිනල් එක කියවන්න්- මොකද පරිවර්ථකයො සමහර තැන් වලදි මුල් එකේ අගවන දේ ඒ විදිහටම දෙන්නෙ නැතුව ඇති. (මම ඇගතා ක්‍රිස්ටි ගේ සින්හල පරිවර්ථන නම් කියවලා නෑ හැබැයි සමහර ශර්ලොක් හොම්ස් ඒව සින්හලෙන් කියවල පස්සෙ උණට මුල් ඉන්ග්‍රීසි එක කියවපුවහම සමහර ඒවාගෙ අපරාදේ කියලා හිතෙනවා) - අනික ඔයා කීවා වාගේ මේ ඉන්ග්‍රීසි කොහෙත්ම අමාරු නෑ- ඉන්ග්‍රීසි දියුනු කර ගන්නත් ඕක හොදයි මට හිතෙන විදිහට
    oya kiwawata matnan amarui ban.
    habai mata mara happy Arthur Conan Doyle ge fan la witharai man mechchara kalekata dakala tibbe dan Agatha Christie ge kattiyakuth innawa
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,683
    113
    මට හිතෙන විදිහට ප්‍රදාන වෙනස තමා ශර්ලොක් කතා වල අපි නොදන්න කරුනු (ශර්ලොක් විතරක් ඔබ්සර්ව් කරපු ) වලින් නිගමනේට එනවා - Theory of Deduction
    හැබැයි ඇගතාගේ ඒවායේදි ඒ සිද්දියට අදාල බොහොමයක් කරුනු අපිටත කතාව ගලා යද්දි කියවන්න දැනෙන්න සලස්වනවා - සමහර එකක් දෙකක් ඇරෙන්න. එතනදි ඒ කරුනු ඔර්ගනයිස් කරන විදිහෙන් අපරදය විසදනවා - Theory of Construction

    ඇගතාගේ සිස්ටම් එක අද වුනත් අපරාද විසදන්න යොදා ගන්නවා
    හබැයි ශර්ලොක්ගේ ඒවා රියල් ලෝකෙ යොදාගන්න අමාරුයි මොකද ශර්ලොක් වගේ නිරීක්ශකයො ලෝකෙට බිහිවෙන්නෙ බොහොම අල්ප විදිහට -ඒව සින්හලෙන් කීවොත් Extra-ordinary අය
    [/SIZE]

    :D:yes::yes:

    මචන් BBCඑකෙ අලුත් ශර්ලොක් සිරීස් එක හොයාගෙන බලන්න පට්ටා පරන ශර්ලොක් අද කාලෙ ජීවත් වෙන විදිහට හදලා තියෙන්නේ - කම්බර්බැච් රගපාන්නේ මාරම නියමයි
    sherlock ta wada sampurnenma wenas wage:rolleyes: