අද කාලේ කතාවක්
මේක නෙවෙයිද බන් සිරාවටම වෙන්නේ.
කව්ද හරි කව්ද වැරදි
කියලා දන්නේ නැහැ.:sorry: it's just nature.
අපි ඒක තේරුම් අරන් හිටිය නම් හරි. :dull:
උබලා මොනාද හිතන්නේ. ඇත්තටම මේ අන්කල් කියන විදියට
ඔරලෝසු,කාර්,ගෙවල් මේ ඔක්කොම කරලද කෙල්ලෙක් හොයන්න
ඕනි..:baffled: එහෙම කරන උන් proposal...