මචන්ලා. හොද සින්දු 10 ක Playlist එකක් දාපන්කෝ..:yes::yes: සින්දු අහන්න ගියාම එපා වෙනවා. හැමදාම එකම ඇහෙන්නේ. :dull: උබලා suggest කරපන් පට්ට සින්දු 10 ක් අනිත් උන්ටත් වැදගත් වේවි..;) ඕනි විදියකට Playlist එක දාපන්. ඕනි භාෂාවකින්, ඕනි වර්ගයකින් :):)