෴♥ Modern Comic Talks ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,293
356
0
Kandy
මේක ජාතික අවශ්‍යතාවයක් නිසාත්. කව්රුත් කතා කරන්නේ
නැති නිසාත් මෙහෙම කතාවක් පටන්ගන්න හිතුවා. :yes::yes:


HDHsoXJ.jpg


කොමික් කිව්වාම කව්රුත් දන්නවනේ..:D අපි මේ කතා කරන්න
යන්නේ ඒ කොමික් ගැන නෙවෙයි. වර්තමානයේ Film සහ TV
series වලට කොමික් සම්බන්ද වෙනවා. :rolleyes: ඒ කතාව පරණ
කොමික් කතාවට සමාන වුනත් වෙනස් කම් තියෙනවා.:dull: අන්න
ඒ Modern Comic ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ
කිව්වේ කාලෙට ගැලපෙන විදියට අනුගත වුන කොමික් ගැන. :nerd:
විශේෂයෙන් මේ දවස් වල යන Flash,Arrow,Super Girl,Walking
Dead,Agents Of shield වගේ TV සීරිස් බලනකොට අපිට ගොඩක්
ප්‍රශ්න මතු වෙනවා. :confused: :confused:මේක කොහොමද වුනේ, ඇයි, කොමික්
එකේ මෙහෙම වුනේ නැහැනේ, ඊළගට මොනා වෙයිද...
ඔය
වගේ.. මීට අමතරව කොමික්
පාදක වුන ෆිල්ම් ගැනත් අපි කතා කරනවා.
මේ ඒ දේවල් ගැන කතා කරන වෙලාවයි. ;)


එළකිරියේ කොමික් ලවර්ස්ලාට හැමෝටම ආරාධනා කරනවා
අපිත් එක්ක මේ කතාව දිගටම අරගෙන යන්න කියලා. :yes::yes:
 

Bakamuna69

Member
Sep 30, 2015
2,293
356
0
Kandy
ඔන්න මගෙන් ප්‍රශ්න ටිකක් . කොමික් ගැන A-Z සුපිරියට දන්න සෙට් එකක්
අපේ කිරියේ ඉන්නවා. ඔන්න උත්තර දෙන්න වෙලාව.:D:D

# Flash
1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

9t7U02c.png



2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ

# Marvel Agents of S.H.I.E.L.D.

1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ
2. උ නේද මරන්නේ උගේ crew එකේ අනිත් එවුන්ව

# Super Girl
1. supergirl එවන්නේ superman ආරක්ෂා කරන්න නේ.. ඒ කියන්නේ superman ට වැඩිය supergirl ට බලය තියෙනවද..

2. supergirl ගේ නැන්දා එක්කද DEO එකේ ලොක්කා වැඩ කරන්නේ.. උ මොකෙක්ද.. Alien කෙනෙක්ද

ttMMo4s.png


 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,728
    3,377
    113
    එල වැඩක්..බට් DC විතරද :dull:
    අපි Marvel ෆෑන්ස් :D
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    319
    28
    28


    # Flash
    1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
    එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
    එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

    9t7U02c.png



    2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ




    1. Earth 2 eke Arrow wenne Robert Queen..(Oliver ge thaththa) Eke Oliver marila...
    2. Eke flash thama Jay Garrick


    :D
     

    blue_in_rio

    Well-known member
  • ඔන්න මගෙන් ප්‍රශ්න ටිකක් . කොමික් ගැන A-Z සුපිරියට දන්න සෙට් එකක්
    අපේ කිරියේ ඉන්නවා. ඔන්න උත්තර දෙන්න වෙලාව.:D:D

    # Flash
    1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
    එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
    එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

    Arrow ඇති, ඒත් ඒ ඔලිවර්ම නෙවෙන්න පුලුවන්.මොක්ද earth 1 එකේ හීරෝ කෙනෙක් වෙන යම්කිසි චරිතයක් earth 2 එකේදි එහෙම නෙමෙයි.සමහර විට හතුරෙක් වෙන්නත් පුලුවන්.
    :oo:
    :oo:

    2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ

    මම හිතන්නේ උබ මේ අහන්නේ Berry ගැන.මොකද earth 2 එකේදි Flash වෙලා ඉන්නේ වෙන කෙනෙක්.එතකොට Berry සාමාන්‍ය චරිතයක් වෙන්න ඇති earth 2 එකේ.

    # Marvel Agents of S.H.I.E.L.D.

    1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ
    2. උ නේද මරන්නේ උගේ crew එකේ අනිත් එවුන්ව

    # Super Girl
    1. supergirl එවන්නේ superman ආරක්ෂා කරන්න නේ.. ඒ කියන්නේ superman ට වැඩිය supergirl ට බලය තියෙනවද..

    එහෙම එකක් නෙමෙයි.Kal El මෙහෙට එනකොට මාස ගානක පොඩි එකෙක්.ඒත් කාරාට අවුරුදු 12ක්.එයාට Kalව බලාගන්න පුලුවන් ඒ වයස පරතරය අනුව.ඒත් වැඩුනු Kal කියන්නේ, Kara වඩා බලවත් කෙනෙක්.

    2. supergirl ගේ නැන්දා එක්කද DEO එකේ ලොක්කා වැඩ කරන්නේ.. උ මොකෙක්ද.. Alien කෙනෙක්ද

    තාම මේ සතියේ එක බැලුවේ නෑ.බලලා එන්නම්.


    :D:D
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,293
    356
    0
    Kandy
    1. Earth 2 eke Arrow wenne Robert Queen..(Oliver ge thaththa) Eke Oliver marila...
    2. Eke flash thama Jay Garrick


    :D
    එල එල.. :D
    දෙකේම එක වගේ එවුන් ඉන්න නිසා ඇහුවේ බන්.. parallel universe එකක්
    නේ.. ඒ කියන්නේ Earth 2 එකේ තියෙන්නේ Earth 1 එකේ පරණ or අනාගත
    version එකක්ද.. bary එහෙම තාම ඉපදිලාවත් නැද්ද.. :confused::confused:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,293
    356
    0
    Kandy
    Spoil කරන්න පුලුවන්ද ? මම හිතුවේ දැනට පවතින තත්ත්වේ ගැන දැනුවත් වෙනවා කියලා. :oo::oo:
    spoil වෙන්නේ නැති වෙයි බන්,, කොහොමත් මුළු කොමික් ගැනම TV/film හදන්නේ නැහැනේ,, මුන් වෙනස් කරනවනේ කතාව. :D
     

    blue_in_rio

    Well-known member
  • spoil වෙන්නේ නැති වෙයි බන්,, කොහොමත් මුළු කොමික් ගැනම TV/film හදන්නේ නැහැනේ,, මුන් වෙනස් කරනවනේ කතාව. :D

    එහෙනම් උඩින් තියෙන කමෙන්ට් බලපන්කෝ.මම දන්න දේවල් ටිකක් කියලා ඇති. :rolleyes::rolleyes: