අපේ මාතෘ භුමියේ මලගම

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අපේ මාතෘ භුමියේ මලගම

    කැසිනෝ වලට මම විරුද්ධ ඇයි?

    පලමු කාරනය වන්නේ එයින් අපට ආදයමක් එන්නේ නැති වීමයි.ඊට හේතුව කැසිනෝ වල මුදල් සියල්ලම යන්නේ එහි අයිති පුද්ගලයන්ටයි.රජයට ආදායමක් එන්නේ නැති විමයි.

    දෙවන කාරනය වන්නේ කැසිනෝ වලට මහ පුදුමාකර ලෙස රජය විසින් බදු සහනයක් ලබා දී තිබීමයි.මෙයින් අපිට ලැබිය හැකි විශල මුදලක් අහිමි වෙනවා.

    තුන්වන කාරනය වන්නේ මෙහි ලාන්කිකයන් ට කැසිනෝ ගැසීමට ඉඩ ලබා නොදෙන බව රජය පවසයි.නමුත් මෙම කැසිනෝ වල සේවය කිරීමට සිදුවන්නේ අපේ රටේ කොල්ලො කෙල්ලෝ වීමයි.මෙයින් ඔවුන් ගේ සමාජීය සම්බන්දතා වලට වක්‍ර ලෙස බලපැම් එල්ල වෙනවා.

    අවසාන කරනය ලෙස අපි අවුරුදු දහස් ගනනක් බොද්ධ රටක් ලෙස අනෙකුත් ජටතින් ද සමග ජීවත් වුනා.අපේ දේශය ලොකයේ අනෙක් රටවල් වගේ නෙමේ විවිධ ආපදා රැසකින් ගැල වී සිටියා.නමුත් ඉදිරියට අප මෙම කැසිනෝ වලට ඉඩ දිමෙන් පසුව අපි නොහොතන ආකරයේ ආපදා වලට මුහුන දීමට සිදු වේ.හේතුව වන්නේ මෙය බුදුන් ගේ දේශය වීමයි.මෙය බුදුරජානණ්වහන්සේ තෙවරක් වැඩි දේශයයි.

    මට අන්තිමට කියන්න තියෙන්නේ අපේ මාතෘ භුමියේ මලගමට සහභාගි වන ලෙසයි. !!!:)
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    සංචාරකයන්ට ගල් කනු පෙන්නල මේ රට හදන්න බෑ ඔයි .එක හින්ද කැසිනෝ ඔනේ ලංකාවට ආනා‍ගතයේදී දකුණු ආසියාවේ ලාස්වේගාස් වෙන්නේ ලංකාව .
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    සංචාරකයන්ට ගල් කනු පෙන්නල මේ රට හදන්න බෑ ඔයි .එක හින්ද කැසිනෝ ඔනේ ලංකාවට ආනා‍ගතයේදී දකුණු ආසියාවේ ලාස්වේගාස් වෙන්නේ ලංකාව .

    එහෙනම් සුද්දන්ට උබේ පුකේ හිල පෙන්නල තමයි රට හදන්න වෙන්නෙ... මයිල් බාගෙන ක්‍රීම් ගාන් හිටහන්! :D
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මිනිස්සු තිරිස්සනු කරලා කරන්න හදන සන්වර්දනයේ ඇති පලේ මොකක්ද?

    තව ටික දවසකින් නුඩ් බිච් වගේ එවත් එයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සංචාරකයන්ට ගල් කනු පෙන්නල මේ රට හදන්න බෑ ඔයි .එක හින්ද කැසිනෝ ඔනේ ලංකාවට ආනා‍ගතයේදී දකුණු ආසියාවේ ලාස්වේගාස් වෙන්නේ ලංකාව .

    එතකොට ඔයි ගොන්නුත් ඕනෙ වෙනවනේ...ඒකටත් පිටරට කෙල්ලො විතරක් ගෙනල්ල උන්ට විතරක් ගහන්න දෙමු.එහෙම හොදයි නේ.......
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    එහෙනම් සුද්දන්ට උබේ පුකේ හිල පෙන්නල තමයි රට හදන්න වෙන්නෙ... මයිල් බාගෙන ක්‍රීම් ගාන් හිටහන්! :D

    කෙන්ති ගන්න එපා සහෝදරයා ඇත්ත තිත්තයි :D

    එතකොට ඔයි ගොන්නුත් ඕනෙ වෙනවනේ...ඒකටත් පිටරට කෙල්ලො විතරක් ගෙනල්ල උන්ට විතරක් ගහන්න දෙමු.එහෙම හොදයි නේ.......

    ගොන්නු කි‍ව්වේ ගනිකාවන්ද ? ඉතින් එව දැනටමත් තියෙනවනේ උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ :lol:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    සංචාරකයන්ට ගල් කනු පෙන්නල මේ රට හදන්න බෑ ඔයි .එක හින්ද කැසිනෝ ඔනේ ලංකාවට ආනා‍ගතයේදී දකුණු ආසියාවේ ලාස්වේගාස් වෙන්නේ ලංකාව .

    balagena hitapan ubema pawela akkala nagiyala nendala ta ehema job illuwama hoda job lebei..samahara wita illanth kalin dei..ubatath enne kiyai lampu ehema allanna
    kamak ne rate sanwardane ne
    nodokin hiwala..amma appa wkunala hari bada kata purawaganna jathiye ekek mu
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    balagena hitapan ubema pawela akkala nagiyala nendala ta ehema job illuwama hoda job lebei..samahara wita illanth kalin dei..ubatath enne kiyai lampu ehema allanna
    kamak ne rate sanwardane ne
    nodokin hiwala..amma appa wkunala hari bada kata purawaganna jathiye ekek mu

    :lol:මගේ නම් කවුරැවත් ඡොබ්වලට යවන්නේ ඔනේ නෑ .ඔය කියන එව දැන්ටමත් ලංකාවේ තියෙනවා බන් නිකම් බොරැවට කෑ ගහන්න එපා 100% පිරිසිදු සමාඡයක් නෙවෙයි අද තියෙන්නේ ගණිකා වෘතිය ,සුදුව තමයි ලෝකේ පැරණිම වෘතියන් එව හැමදාම සමාඡයේ තියෙනවා උබල ‍දැනගන්න ඔනේ අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ හැම රෙද්දම තහනම් කරොත් මේක අරාබියක් වගේ වෙයි.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    :lol:මගේ නම් කවුරැවත් ඡොබ්වලට යවන්නේ ඔනේ නෑ .ඔය කියන එව දැන්ටමත් ලංකාවේ තියෙනවා බන් නිකම් බොරැවට කෑ ගහන්න එපා 100% පිරිසිදු සමාඡයක් නෙවෙයි අද තියෙන්නේ ගණිකා වෘතිය ,සුදුව තමයි ලෝකේ පැරණිම වෘතියන් එව හැමදාම සමාඡයේ තියෙනවා උබල ‍දැනගන්න ඔනේ අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ හැම රෙද්දම තහනම් කරොත් මේක අරාබියක් වගේ වෙයි.

    ඒක ඇත්ත බන්.. දැනටත් ඕන ජාතියන් සල්ලි තියෙනව නම් ගන්න පුලුවන්. සල්ලි දෙනව නම් ඉස්ලෙ යන කෙල්ොත් ගන්න පුලුවන් ..ඒක තමයි තිත්ත ඇත්ත. අනිත් කාරණය එළකිරිේ යන ෝස්ට් දැක්කම මට මහත්වරුන්වැඩ ගැන හිතා ගන්න පුලුවන්.

    දැනටත් ංකාවෙ casino 9ක්
    http://www.worldcasinodirectory.com/sri-lanka/casino-list තියෙනව . ඒ ව‍ින් ලංකාේ උන්ට සෙල්ලම් කරන්න පුලුවන් කීපයක් තියෙනව . අලුතෙන් කරන්න යන්නෙ දැනට තියෙන ලයිසන් එකකටම පැකර් එයාගෙ ෝටලයක් තුල ස්ථාපිත කරල පවත්වගෙන යන එක . පැකර් ොකු මුදලක් ෝජනය කරන එක ඇත්ත. අනික කෙන් ස්වේශිකයින්ට සෙල්ලම් කරන්න අවසර නැහැ. කෙන් ොබ් ොඩක් දෙන්න පුලුවන්. ඒකට කරන්න ෝටලආදායම බද්දෙන් නිදහස් කරල casino ආදායමෙන් යම් ප්‍රතිශතයක් බද්දක් ලෙස ගහන එක( 15%- 25% විතර) හෙම ේකටයි අපි උත්සාහ කරන්න ඕන.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ගොන්නු කි‍ව්වේ ගනිකාවන්ද ? ඉතින් එව දැනටමත් තියෙනවනේ උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ :lol:

    ආ ඔව් නේ දනටමත් ඉන්නවනෙ උන් ටික එහෙනම් මෙතෙන්ට දක්කමු
    තුක් නොදකින්
    :growl::growl::growl: