Sri Lanka's LGBT community - Malsha Kumaranatunge

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    13419155_1228167773860434_3905412359978137479_n.jpg

    ශ්‍රී ලාංකික සම/ද්වී සෙනෙහස් සහ සංක්‍රන්තිලිංගික ප්‍රජාව මේ වනවිට තම අභිමානය සමරමින් සිටී. ඔවුන් විසින් අපගේ සමාජයට සංස්කෘතියට සහ ආර්ථිකයට කරනලද මෙහෙවර සිහිකරනවාත් සමගම ඔවුන් විසින් මේවනතෙක්ම සමාජයේ තමා ලෙස ජීවත්වීමට සිදුකරන අරගලයද මතක් කල යුතුමය. බොහෝ කාලයක් තිස්සේ ලංකාවේ සම/ද්වී සෙනෙහස් සහ සංක්‍රන්තිලිංගික ප්‍රජාව මහත්වූ පීඩාවන්ට සහ පරිභව වලට ලක්වෙමින් සිටී. 2016 දී මෙය තවදුරටත් ඉවසිය යුත්තක් නොවේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලුදෙනා බලාපොරොත්තු වන්නේ තමන් නිදහසේ තෝරාගත් තමන් ආදරයකරන අයත් සමග ගතකල හැකි යහපත් අනාගතයකි. අප ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් අප සියලුදෙනාට ඔවුන්ගේ නිදහස සහ ගරුත්වය රැකෙන සමාජයක් අප විසින් නිර්මාණය කල යුතුය. එසේ නොකරනතාක්කල් ජාතියක් වශයෙන් අපගේ ශක්තිමත්භාවය කිසිලෙසකින්වත් යථාර්තයක් කරගත නොහැක. එබැවින් අප සියලුදෙනා ගෞරවනීය, කාරුණික සමාජයක් නිර්මාණය කිරීම සඳහා අදිටන් කරගත යුතුය.

    Comment :lol::lol::lol::lol:

    Chathura Wiki - ඔච්චර තමා අඩු ලංකාවට අඩුවට හිටියේ දැන් රඟනවා පොන්න හුත්තලයි වෙසියෝයි....තූ නොදකින් කාලකන්නි රටක් උනා මේක යකෝ යහපලනෙට කතිර ගහපු මගේ අතට හෙනගහන්ඩ ඕනේ.

    Randy de Zilva- මිනිහව තාත්තට දීලා අමිමත් එක්ක අලුත් ඡිවිතයක් පටන් අරන් LGBT community එකට හයියක් වෙයන් කෙල්ලේ.

    Randy de Zilva - ගනිකාවොයි සමලිංගිකයනුයි රටපාලනය කරනකොට පංසලටයි පල්ලියටයි කොන්ඩෝමි බෙදන්න වෙන්නෙත් අපටම තමයි.

    Randy de Zilva
    - රනිලුයි මංගලයි බදිනකොට ඔයාට කතා කරයි සාක්කියට අත්සන් කරන්න. ආඩමිබරයි නේද වස්තුව?

    Upul Bandara Weerasinghe - මල්ෂා උඹලට ඒක විතරයි ලංකාවෙ අඩුවට තිබුන ලොකුම ගැටලුව.දැන් සතුටුයිද ?නොදකින් විතරක් කාලකන්නී

    Facebook link
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ගූගුල් එකේ ගේ පැරඩ් කියලා සර්ච් කරන්න. මෙන්න මේවා එන්නේ පික්ස් හැටියට.
    :lol: උන් මේකට තමයි ලව් කරනවා කියන්නේ. මේක එහෙම් පිටින්ම ලිංගික විකෘතිතාවක් කියලා ඒකෙන්ම ඔප්පු වෙනවනේ.

    gay+pride+Chicago02.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113

    ගූගුල් එකේ ගේ පැරඩ් කියලා සර්ච් කරන්න. මෙන්න මේවා එන්නේ පික්ස් හැටියට.
    :lol: උන් මේකට තමයි ලව් කරනවා කියන්නේ. මේක එහෙම් පිටින්ම ලිංගික විකෘතිතාවක් කියලා ඒකෙන්ම ඔප්පු වෙනවනේ.

    gay+pride+Chicago02.jpg

    pissu huyannala. ellala maranna ona kalakanni :angry:
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    yako owa desa paluwange hora wada dan balapan raviya oka asse aluth tax ekak gahai. Owata banala wadak na oya minissuwa yawwe apima nedha nikan boru dewal walata ka nogaha ratta wadak wena dekata nagitimu api meke banna kiyala okun ahai.

    Ara ape hitan kiuwa wage api apitama gaha ganan oni madu waligen owunwa path karata
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉතින් උන් උන් කැමති නම් අපිට පාන්ද බන්. කොහොමද බන් අපේ රට විනාශ වෙන්නේ සමලිංගිකයෝ හිටිය කියල. මේක ලිංගික විකුර්තිතාවයක් තමයි. ඒත් ඉතින් උන් හිතල ඒ විදියට ඉපදුනෙ නෑනේ. ඒක උන්ගේ වැරැද්දක් නෙමෙයිනෙ. උන් මැරෙන කල්ම උන් ආස දෙයක් කරන එක වැරදිද. උනුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සුනෙ. උන්ව කොන් කරල පීචං කරල දාන එක පොන්න වැඩක්. එහෙනම් ඉතින් උන් ඔක්කොම ටික මරල දාන්න ඕන. තොපි අපිට ඕන විදියට ජීවත් වෙයව් නැත්නම් මැරිල පල කියල. උනුත් මේ සමාජයේම කොටසක් උන්ටත් නීතියානූකූලව එකතු වෙන්න පුලුවන් කම හදන්න ඕන. එතකොට ඔය යක්කු පොඩි උන්ට කරදර කරන එක නවතියි. කැමති කැමති උන් සෙට් වෙලා කර ගන්නෙ නැතයි. දන්න එකෙක් කියල දීපන් මේකෙන් කොහොමද සින්හල බෞද්ධ කමට හානි වෙන්නෙ කියල.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    LGBT සෙට් එක උන්ට ඕන දෙයක් කර ගත්තට කමක් නැහැ. හැබැයි ළමයි අරන් හදා ගන්නවට නම් මම විරුද්ධයි. විරුද්ධ ලිංගික පවුලක උනත් ප්‍රශ්න තියෙන්න පුළුවන් ළමයට අහිතකර. හැබැයි මුන්ගේ අතරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ සෙක්ස් partner තෝරාගැනීමේ ප්‍රශ්නය. පොඩ්ඩක් බලන්න ඔය පවුලක හැදිච්ච ළමයින්ගේ අද්දැකීම් youtube එකේ. ස්වභාවධර්මයෙන් උන්ට වෙච්ච අසාධාරණයට අහක ඉන්න ළමයි පලි නැහැනෙ බන්.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    LGBT සෙට් එක උන්ට ඕන දෙයක් කර ගත්තට කමක් නැහැ. හැබැයි ළමයි අරන් හදා ගන්නවට නම් මම විරුද්ධයි. විරුද්ධ ලිංගික පවුලක උනත් ප්‍රශ්න තියෙන්න පුළුවන් ළමයට අහිතකර. හැබැයි මුන්ගේ අතරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ සෙක්ස් partner තෝරාගැනීමේ ප්‍රශ්නය. පොඩ්ඩක් බලන්න ඔය පවුලක හැදිච්ච ළමයින්ගේ අද්දැකීම් youtube එකේ. ස්වභාවධර්මයෙන් උන්ට වෙච්ච අසාධාරණයට අහක ඉන්න ළමයි පලි නැහැනෙ බන්.
    හැබැයි ඉතිං අනාථයෙක් වගේ ළමා නිවාසෙක හැදෙනවට වඩා හොඳයි නේ ලෙස්බියන් කපල් එකක් එක්ක හරි ඉන්න එක. අම්මල දෙන්නෙක් නෙ කොච්චර හොඳද.

    පිරිමි උන් නං ටිකක් අවුල් තමා
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    LGBT සෙට් එක උන්ට ඕන දෙයක් කර ගත්තට කමක් නැහැ. හැබැයි ළමයි අරන් හදා ගන්නවට නම් මම විරුද්ධයි. විරුද්ධ ලිංගික පවුලක උනත් ප්‍රශ්න තියෙන්න පුළුවන් ළමයට අහිතකර. හැබැයි මුන්ගේ අතරේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ සෙක්ස් partner තෝරාගැනීමේ ප්‍රශ්නය. පොඩ්ඩක් බලන්න ඔය පවුලක හැදිච්ච ළමයින්ගේ අද්දැකීම් youtube එකේ. ස්වභාවධර්මයෙන් උන්ට වෙච්ච අසාධාරණයට අහක ඉන්න ළමයි පලි නැහැනෙ බන්.

    ඔව් මේකට නම් මමත් එකඟයි මචන්. ඔක්කොම ලබා දෙන්න බෑනේ ඉතින්. මේ යක්කු ලද දෙයින් සතුටු වෙන්න ඕන ලමයි හදන්නත් ඉල්ලන්නේ නැතුව. සොබා දහමටත් ඒක විරුද්ධයි නෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    සමලිංගිකත්වයේ ඇති වැරද්දක් නෑ , හැබැයි මේ විදිහට උත්සව පවත්ව්ලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා මමනම් දන්නෙ නෑ, විකාර වැඩ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සමලිංගිකත්වයේ ඇති වැරද්දක් නෑ , හැබැයි මේ විදිහට උත්සව පවත්ව්ලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා මමනම් දන්නෙ නෑ, විකාර වැඩ

    create awareness..whoring for attention...them faggots only know.