Ambakka
Gadaladeniya
Lankathilaka
Peradeniya botanic flower garden
Kandy temple tooth
Ambuluwawa
Rep ekak dennakooo![]()

නුවර දවස් 2 ක ටුවර් එකක් යන්න ඉන්නේ ලබන මාසේ.
- හොද හොටේල් එකක්
- නුවර අවට දවස් 2 ට බලන්න පුලුවන් තැන් (මාලිගාවට යනවා)
![]()
Ambakka
Gadaladeniya
Lankathilaka
Peradeniya botanic flower garden
Kandy temple tooth
Ambuluwawa
Rep ekak dennakooo![]()
ඉදිරියේ රාළ;20282853 said:Kandyan View Holiday Bungalow, හන්තාන කන්දේ තියෙන්නේ, කෑමත් හොඳයි. ගාණත් අතිශයින්ම සාධාරණයි. නුවර ටවුමේ ඉඳලා කි.මී. 4ක දුර වගේ.

ref ++Hotels - Thilanka, Senani
Places - Botanical garden, Ambakka, gadaladeniya, lankathilaka, polgolla dam, museum, KCC

Bahirawa kanda
Mathale paththe yanwanam Sembuwaththa
Kadugannawa Train museum
Pilimathalawe RDA museum
Ranawana Temple (harima lassanai)
Maligawe museum ekatath yanda puluwannam
Methana kattiya kiyala nathi tikak damme
hawas wela puluwannam Wawa raume awidala, Senani eka laga view poin ekata yanda ra wela. mulu town ekama lassanata penawa

Hotels - Thilanka, Senani
Places - Botanical garden, Ambakka, gadaladeniya, lankathilaka, polgolla dam, museum, KCC

කෝරලේමහත්තයා;20283146 said:le kandyan
hunnas falls
මචෝ Le Kandyan කියන්නෙ Amaya Hills නේ? කිරි අප්පේ නම මාරු කරලා ගොඩක් කල්නෙ!

ඉදිරියේ රාළ;20282853 said:Kandyan View Holiday Bungalow, හන්තාන කන්දේ තියෙන්නේ, කෑමත් හොඳයි. ගාණත් අතිශයින්ම සාධාරණයි. නුවර ටවුමේ ඉඳලා කි.මී. 4ක දුර වගේ.
පාර නම් ටිකක් අවුල්