1. KadawathaKolla

    කන්ද උඩරට කේශර සිංහයා කෙහෙළිය සංවේදී වෙයි! 😥

    ලෙඩ්ඩුන්ට වස දීපු කෑරියාව කටින් බඩු එනකම් ඈට දෙකෙන් එල්ලලා තියන්න ඕනේ.
  2. KadawathaKolla

    උගන්ඩාවට ඒ අරන් ගියේ ඩොලර් නෙමෙයි කියලා මම දන්නවා - නිලන්ති කොට්ටහච්චි

    පෝට්ටු සුට්ටිලායි සජබේ සුට්ටිලායි බොරු කියන එක අවුලක් නෑ. උන් ගෑන අපි දන්නවා නේ. මේ නෙලුම් මලින් ඉපදිලා ආපු මෑස්සෙක්වත් වහලා නෑති සුකුමාර කුල කුමරියෝත් පච කෙලලා මිනිස්සු අන්දලානේ.. තව බොරු කොච්චර කෙලියිද? සක්වලගල ප්‍රකම්පිත වෙනවා මේවා දෑක්කාම. සීතා අක්කාටත් ආස ඈති මේවා දෑක්කාම :ROFLMAO:
  3. KadawathaKolla

    Hirunikath gihin

    ඒ වුනාට අවුලක් වෙන එකක් නෑ වගේ. ඒ වගේම පච කෙලින වට්ටි අම්මා කෙනෙක් එනවා
  4. KadawathaKolla

    උගන්ඩාවට ඒ අරන් ගියේ ඩොලර් නෙමෙයි කියලා මම දන්නවා - නිලන්ති කොට්ටහච්චි

    දෑන දෑනම දේශපාලන වේදිකාවේ පච කෙලලා තියෙන්නේ. ඉතින් මේ වගේ පචවතී ලා ඉස්සරහාටත් ඈත්තක් කියයි කියලා හිතන්න පුලුවන් ද? චාටර් චරිත. ඉතිහාසයේ බොරු කාරයෝ අනාගතයේත් බොරු කාරයෝ. ජෙබයියෝ හොදට ම රිද්ද ගන්නේ මේ වගේ පචවතීලා වෑඩ පෙන්නන්න ගත්තම තමා
  5. KadawathaKolla

    උගන්ඩාවට ඒ අරන් ගියේ ඩොලර් නෙමෙයි කියලා මම දන්නවා - නිලන්ති කොට්ටහච්චි

    කටු ඈණුන නන්ගි අන්දපු සෙට් එකම උගන්ඩා කුමාරිත් ඈන්දුවා.. රෙදි ඉල්ලේ
  6. KadawathaKolla

    මාලිමාව මාතලේට බස්සපු නාකි සෙට් එක🤣🤣

    ටොබයියෝ නෑ දෑන් ඔන්නේ ජෙබයියෝ නේ. උන් තමා ගෝඨාට කියලා පලාගෙන දෑන් ලපයාට කියලා මහ ගන්න යන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. KadawathaKolla

    පාස්කු ඝාතන විමර්ශන ශානිට

    අනිවා. මේක තමා එකම සහා අවසන් අවස්තාව මේක හොයා ගන්න. ඒක කලොත් ලපයාට වෙන මොනවා නොකොලත් චන්ද දිනන්න ඒකම ඈති
  8. KadawathaKolla

    හරියට cabinet paper එකක් දාගන්න බැරි හරිනි. 80 types of essential medicines in short supply. GMOA calls for urgent solutions.

    දෑන් කවුරු හරි දන්න කෙනෙක් කියනවා ද ඈයි මේ හරිනිගේ එක දිගටම ෆේල් වෙන්නේ කියලා. අමු කාලකන්නි වසලයා කෙහෙලිය මිනිස්සුන්ට ඈල් වතුර ගහන්න හදාගත්ත පේපර් එකත් පාස් වුනා, ඈයි මේ ගෑණීගේ එක දිගටම මුන් දෙතුන් දෙනා ෆේල් කරන්නේ? මොකක් ද වෑරෑද්ද
  9. KadawathaKolla

    ❗️ අනුර ණය ගන්නේ නෑ කියලා කොහේවත් කියලා නෑ...

    නෑවතත් නිවුටන්.. ජෙප්පෝන්ට වෙච්ච දෙයක්. කලින් කෙලපු පච හින්දා හෑලි ලියන්නත් වුනා. කලින් තෑරි දාර බයියොන්ට වෙච්ච දේම කුණු සෑමන් ජෙප්පොන්ට වෙලා දෑන්.. මේක නම් පට්ට ෆන්. දෑන් නම් පරක්කු නොකරම ලපයාගේ ෆයිල් වලින් වෑඩක් ගන්නම වෙනවා. නෑත්නම් වසලා හමාරයි
  10. KadawathaKolla

    මාලිමාව මාතලේට බස්සපු නාකි සෙට් එක🤣🤣

    සීයා කරන කාලේ ජෙප්පෝ වෑලපුනෙත් එහෙම තමා.. ඕක තමා නිවුටන් කිව්වේ.. අන්තිමට දෑන් ජෙප්පෝ තමන් හදපු සන්ස්කෘතියම රස බලනවා. පට්ට ෆන්
  11. KadawathaKolla

    ♦️ලංකා

    මහජන මුදල් අවභාවිතය චොර වෑඩක්
  12. KadawathaKolla

    යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

    මුන් ඈදපු සල්ලි ටික එකතු කර ගන්න එපෑයි
  13. KadawathaKolla

    බඩ ගැන නොව රට ගැන හිතන මිනිස්සු.

    ඒ කාලේ බොරු විශ්වාස කරලා පෝස්ට් ශෙයා කරලා ඊට පස්සේ බලනකොට ඒවා මූලාශ්‍ර නෑති තනි බොරු කියලා දෑනගෙන චා වුනා වගේ වෙන්න බෑ... ටික කාලයක් බලන් ඉදලා ශුවර් වුනාම කෙලලා දානවා. ලන්කාවේ එවුන්ට කොයි එකත් මතක සති දෙක හින්දා අවුලක් නෑ
  14. KadawathaKolla

    AKD පුතා

    මේ පුතා නම් ඉතින් ජොන්ස්ටන් සමිත වගේ සීන් එකක් තමා

    No contents