වැඩි වයසකුත් නෑ...

මට නම් තාම කෙල්ලෙක් නෑ...වැඩි වයසකුත් නෑ...
හොයපල්ල සල්ලි...
කෙල්ලෝ එනවා...
දැකල තියෙන විදිහ සහ හිතෙන විදිය...
සල්ලි කියන්නේ ජීවිතේ නෙමේ...
ඒත් සල්ලි නැතුව ගොඩක් දේවල් නෑ...ඇත්ත ඒක..අකමැති උනත්...
ඔව් අපි එහෙමවත් හිතමු බන්
කවඩ හරි සල්ලි වත් ඉතුරු වෙවිනෙ
අපිට

[/SIZE]
ඇත්තමයි බන්...
සල්ලි හොයමු මහන්සි වෙලා...
බඩ පිරෙන්න මොනව හරි කාලවත් ඉන්න බැරිය...
දැන් දැන් පතා ආ ප්‍රේමය දකුණු අත කියලත් හිතෙනවා...
අපිට මේ ලෝකෙඩ් ඉන්නෙ ඇඵෛ විතරයි වෙන කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ,අම්මා තාත්තා උනත් එක එක දරුවට සලකන විදිය වෙනස්,ඇඵෛ තමයි අපිට ආදරේ කරන්න ඕනෙ,රස කෑම,හොන්ද ඇදුම්,විනෝදාන්ශ මේ හැමදේම අපිම තමයි අපිට දෙන්නම ඕනෙ,මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ එතකොට තමයි අපිට වෙන කෙනෙක්ට උනත් ආදරේ කරන්න,ආදරේ ලබන්න පුලුවන් වෙන්නෙ

සල්ලි හොයමු සල්ලි ..