1. 10ben

    මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි

    දුන් පොරොන්දු මිනිස්සුන්ට අමතක කරවන්නට අනුර කුමාර මුන් දෙගොල්ලොන්ටම කියලා කරවන වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද. මොකද කලින් උනේ එහෙමනේ. පඩයක් ගියත් එක මහින්ද කියලා කරවපු දෙයක්නේ.
  2. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    සුනිල් වටගල සරුත් ඉන්නවා. නඩුවක් දායි දෝ කියලා පොඩි බයකුත් නැතුවමත් නෙවෙයි.
  3. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    ඉදිරි වසර පහටම පැන පැන හෝදන්න බලය ජවය ශක්තිය ලැබේවා...
  4. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    කියු සැනින් පිලි ගන්න මේකා වහලෙක් නෙවෙයිද පුතා... (මට මතක නැහැ අලුත්ම වර්ශන් එක "අපි කිව්වේ නැහැ"🤣😂)
  5. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    උබ හරි මචං. මමත් යන්න එපා කියල නෙවෙයි මේක දැම්මේ. වෙන කව්රු හරි ගියොත් කලින් මෙයාලා දුන්න ටෝක් මතක් කරා විතරයි.
  6. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    ලියලා තියා ගනින් අරිනි ටිල්වින්වත් නරක් කරලයි නවතින්නේ...😂😂😂 කමක් නැහැ කමක් නැහැ... හැබැයි අනිත් අය කරද්දී නලියන්නේ නැතුව. ------ Post added on 1732526777
  7. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    මමත් නිකමට අහන්නේ අනිත් අය ගියාම මෙයාලා වැරදි විදිහට දැක්කේ ඇයි කලින්? අරිනිගේ සල්ලි වලින්ද කට්ටිය එක්කන් ගිහින් තියෙන්නේ? ------ Post added on 1732526619
  8. 10ben

    ඔරිජිනල් නොකියා චාර්ජර් එකක් ගන්න තැනක් දන්නවද?

    "ඔරිජිනල් "නොකියා" චාර්ජර් එකක් ගන්න තැනක් දන්නවද?" ඔයාට ඔරිජිනල් කියලා "කියන්නම්" වෙනවා පුතා... "නොකියා" කොහොමද ගන්නේ?
  9. 10ben

    දොරවල් වහගෙන ආරක්ෂිතව යන බස් සේවාවක් කවදා උදාවේවිද?

    දොරවල් වහගෙන ආරක්ෂිතව යන බස් සේවාවක් කවදා උදාවේවිද? ඊට කලින් ඉතුරු රු3/- ගන්න ක්‍රමයක් හැදුවනං?
  10. 10ben

    අම්බිගා..! මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ....

    මනුවර්ණ සර් වෙනුවෙන් තවම කවි සී පද මොකුත් ලියැවිලා නැතෙයි? ඒවත් මෙතැන පල කරන්න.
  11. 10ben

    NPP ආන්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ දන්සැල වහයි ද

    මාතර බත් කඩෙන් පාර්සල් ගෙනල්ලා දෙනවලු.
  12. 10ben

    කතානායක වෙන්න සුදුසු කවුද?

    වී.ජ.මූ. ලොකුබන්ඩාර, චමල් රාජපක්ෂ, කරූ ජයසූරිය.
  13. 10ben

    කතානායක වෙන්න සුදුසු කවුද?

    ජගත් මනුවර්ණ සර්.
  14. 10ben

    අද සජබෙ, සිලින්ඩර් වලට වැටෙන පාවෙන චන්ද ලෙෆ්ට් වෙන දවස

    සාපේක්ෂයි බං... එක කුලී සෙට් එකක් යට ගිහින් තව කුලී සෙට් එකක් මතු වෙනවා. එච්චරයි.

    No contents