1. 10ben

    මගේ අත්තා මුත්තා කාලේවත් මෙහෙම දේවල් දැකලා නෑ හසන්ත....😲😲

    මේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?
  2. 10ben

    මාලිමාවෙ ලස්සනම ලෙලි

    උබට චමුදිත ලස්සනද බං? උබ කොලු කාරයෙක්ද?
  3. 10ben

    මාලිමාවෙ ලස්සනම ලෙලි

    Lohange gani tharam lassana nehe wena kawruwath Den...:love:
  4. 10ben

    Megyn Kelly ට්‍රම්ප් වේදිකාවේ - ලංකාවෙ මේ වගේ ගෑනු හොයන්න නෑ

    Point ekata sinhalen Borukiyanna ekek aye me kapedi pahalwenne nehe.. ammapa..
  5. 10ben

    අනාචාර හැසිරීම් දික්කසාදයකදී අනියම් ඇසුර පැවැත්වූ බාහිර අයගෙන් වන්දි ගත හැකි බවට අධිකරණ තීන්දුවක්

    වන්දි දෙන්න වෙන හින්දද බදින්නේ නැතුව කෙල්ලො විතරක් තියන් ඉන්නේ "අරිනි"?
  6. 10ben

    තවත් මාලිමාවේ පච මෝලෙක් අසරණ වෙයි

    Ubata meka danawata lebena ganama wenna ethi...
  7. 10ben

    Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

    අපිට කොහොමද මේ මිනිස්සුන්ව මග හැරුනේ Bro?
  8. 10ben

    Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

    තව අවුරුදු පහකින් නෙවෙයි අවු 10වත් යයි ආයිබොවං... එයා එහෙමත් කිව්වා...
  9. 10ben

    කුරුස යුද්ධ සම්බන්ධ කරල හදපු ෆිල්ම් නැද්ද?

    කිංග්ඩම් ඔෆ් හෙවන්... ඔර්ලැන්ඩෝ බැලුම්. කිංග්ඩම් ඔෆ් ලෙල්ලම... M රංජිත්.
  10. 10ben

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    පෝඩා පෝඩා පුන්ඩයාන්ඩි...🤣😂🤣😂
  11. 10ben

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    ලොකු පප්පා කියන කතා කවුද ගනන් ගත්තේ...🤣😂
  12. 10ben

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    දැන් එහෙම ලේසි වෙන එකක් නැහැ. බාබා වැංගෝ ආච්චි කියපු රතු මකරා අපේ රටේ පහල වෙලයි ඉන්නේ. ලෝකේ හැම රාජ්‍ය නායකයෙක්වම හදලා තමයි පස්ස බලන්නේ. අරිනිත් එක්ක.
  13. 10ben

    අනුර ජනාධිපති වුන සතුටට කිකිලීයෝ බිත්තර වැඩියෙන් දමයි. බිත්තර රු 10කින් පහලට. 🐓

    අනුර ජනාධිපති වුන සතුටට කිකිලීයෝ බිත්තර වැඩියෙන් දමයි. බිත්තර රු 10කින් පහලට. 🐓 සතියෙන් කිකිලියෝ අසතුටට පත් වුනේ ඇයි?
  14. 10ben

    උපුල් කුමාරප්පෙරුම සහරාන්

    උපුල් කුමාරප්පෙරුම... යකෝ කොඩි ගහා යට හාමුදුරුවෝ.
  15. 10ben

    පාස්කු වාර්තාව ලීක් වුණේ කොහොමද? - ''විහිළුකාරයින්ට උත්තර දෙන්නේ නෑ"

    කවුරුත් ඕක එලියට දාන්නෙ නෑ. දාන්න බැහැ. මොකද ඕක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව. ඇමරිකාවේ CIA එක සිද්දිය වුන අවස්ථාවේම ඔය ගැන හොයලා ඉවරයි. උන් වත් කියන්නේ නැහැ. මාලිමාවත් කරන්නේ හොයන එක නෙවෙයි සැකයේ වාසිය (ගෝටාභය දෝ?) හැමදාටම තියෙන්න අරින එකයි. රාජපක්ෂලට වරද යන විදිහට වැඩේ පස්සේ කැරකුවේ ඩයස්පෝරාවයි...
  16. 10ben

    AKD ඇඩ්මිනිස්ට්‍රේෂන්

    Meka "Wahalek" neweida Putha?
  17. 10ben

    🔴 මෙන්න පලිගන්නෝ................!!!!!!!!!!!!!

    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡 අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා. රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.

    No contents