උඹ සිරාවට ම නම් අහන්නේ කියන්නම්
මචං වාහන වල තත්වේ අනුව තමයි මචං සැප තීරණය වෙන්නේ. උදාහරණයකට අලුත්ම ඇල්ටෝ එකක යනවා වගේ නෙවයි බං අලුත්ම හියිබ්‍රිඩ් කාරෙකක යන එක. ඒ වගේම බෙන්ස්, බී එම් ඩබ් ඒ වගේ කාර් වල තත්වේ ඊටත් වඩා හොඳයි. හැම කාරෙකක්ම කාර් එකක් . ලක්ෂ 1 කේ 2කේ ඉදන් ලක්ෂ 60-70 වෙනකම් කාර්...