ලගදී ට්‍රින්කෝ යන්න හිතන් ඉන්නවා. කපල් එකකට නතර වෙන්න හොද හොටෙල් මොනවද තියෙන්නේ නීලාවැලි බීච් එක ලග .. ගනන් එහෙම දන්නවනම් දාන්න