අලුතින් ආපු ටැමිල් ෆිල්ම් එකක සිංදුවක් හොයනවා මම . සිංදුවේ වචන යන්තමට මතකයි
එන් කාදල් මින්නනේ
එන් කදවුල් සොල්ල නේ
අන්න ඒ වගේ වචන ටිකක් තියෙන්නේ. අලුතින් ආපු ෆිල්ම් එකක් මේක. ෆිල්ම් එකේ නම මතකත් නැහැ :nerd::nerd: කතාවේ තිබ්බෙ නම් කොල්ලෙක් අනුන්ගේ රෙදි ඇදගෙන උගේ වගේ යනවා පෝසත් කෙල්ලෙක් බලන්න...