1. Survivor.

    මචන්ලා මට උදව් කරපල්ලා

    machan samahara wita wrong software ver. ekak nisa ohoma wenna pluwan. poddak balapan apahu android dala
  2. Survivor.

    උබලගේ කෙල්ල ගැන.

    kiyala wadak na ban :(
  3. Survivor.

    World's Toughest Job

    good one tfs
  4. Survivor.

    DHOOM 3

    10.00 P.M
  5. Survivor.

    Mobile Flash Help

  6. Survivor.

    Mobile Flash Help

    diff vertion. not working for me
  7. Survivor.

    Mobile Flash Help

    Phoenix ??:oo::oo: pluwanda ban?
  8. Survivor.

    Mobile Flash Help

    Nokia CODE : 059G7B0 TYPE : rm 750 මෙන්න මේ firmware එක ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්නකෝ
  9. Survivor.

    සෝනි

    මට තියෙන අවුල මේවගේ බැටරිය දවසින් දෙකෙන් බැහැලා යන සිද්ධියයි ටච් එක යනවා කියන සිද්ධියයි. නැත්තම් මට නම් ගොඩක් ඇප්ස් වැඩක් නැහැ. ගේම්ස් ගහන්නෙත් නැහැ. කැමරා එකයි සවුන්ඩ්ස් හොදයි නම් එච්චරයි
  10. Survivor.

    සෝනි

    moto g වල කාඩ් ස්ලොට් එකක් නැහැ නේද ? අනික කැමරා එක 5 Megapix . thanks for the advice
  11. Survivor.

    සෝනි

    :shocked:
  12. Survivor.

    සෝනි

    apps nam wadiya mata oni wenne naha. more than 5 mega px camera good sound teyena ekak tamai baluwe. samsung walath battery bahinawalu ikmanata
  13. Survivor.

    සෝනි

    සෝනි ජංගම දුරකථන හොදයිද? කට්ටිය කියනවා ඉක්මනට ටච් අවුල් කියලා. මේ දවස් වල හොද ෆෝන්ස් මොනවද තියෙන්නේ 30 ට අඩුවෙන්. අවුරුදු කාලේ ඩිස්කවුන්ට් දෙන නිසා එකක් ගන්න කියලා බැලුවෙ:):)
  14. Survivor.

    සිසුවියකට පංජාබ් ඇඳුම

    තම්බි හැත්ත බෞද්ධ පාසල් වලට එනවනම් ඒ විදිහට වරෙවු
  15. Survivor.

    E 303 Unlock karanna help ekak

    මොබිටෙල් E 303S-1 අන්ලොක් කරගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද? IMIE No : 8689 8801 6693 449 කාටහරි පුලුවන්ද මේකේ අන්ලොක් කෝඩ් එක මට දෙන්න.
  16. Survivor.

    විදේශ

    tnx macahn. මම ගොඩක් විස්තර ඒ සයිට් එකෙන් ගත්තා. ෆොටෝස් , වීඩියෝ ඒවා ටිකක තමයි දැන් ඕන කරන්නේ. හොරෙන් ඕස්ට්‍රෙලියා යන්න ගිහින් විපතට පත් අය පිලිබදවත් කතා කරන්න ඕන
  17. Survivor.

    විදේශ

    මම presentation එකක් කරනවා විදේශ රැකියා හේතුකොට ගෙන මුහුණ දීපු කටුක අත්දැකීම් ගැන. ඒවා වලක්වාගන්න කරන්න ඕන දේවල් ගැන මට තොරතුරු ඕන ව්දේශ රැකියා වලට ගිහින් විවිධ කරදරයන්ට මුහුන දීපු අය හා විදේශ රැකියා වලට යවනවා කියලා වංචා වලට අසුවුන අය පිලිබද ඔයාලා දන්න විස්තර පොඩ්ඩක් කියනවද? වීඩියෝ , ෆොටෝස් ...
  18. Survivor.

    Gift

    2-3 years old කොලු පැටියෙකුට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකෝ. E bay වගේ නම් තවත් හොදයි . ( ගාන අඩුවට හොදේ :) )
  19. Survivor.

    ebay wage ewa ....

    bump.

    No contents