විදේශ

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මම presentation එකක් කරනවා විදේශ රැකියා හේතුකොට ගෙන මුහුණ දීපු කටුක අත්දැකීම් ගැන. ඒවා වලක්වාගන්න කරන්න ඕන දේවල් ගැන


    මට තොරතුරු ඕන ව්දේශ රැකියා වලට ගිහින් විවිධ කරදරයන්ට මුහුන දීපු අය හා විදේශ රැකියා වලට යවනවා කියලා වංචා වලට අසුවුන අය පිලිබද ඔයාලා දන්න විස්තර පොඩ්ඩක් කියනවද? වීඩියෝ , ෆොටෝස් , පත්තර වල ගිය ලිපි ආදිය තියෙනවනම් වඩාත් හොදයි.

     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Foreign Bureau ekata giyanam oya gana wistara sahenna hoyaganna puluwan :)
    owata wenama seminars etana tiyanawa


    tnx macahn. මම ගොඩක් විස්තර ඒ සයිට් එකෙන් ගත්තා.
    ෆොටෝස් , වීඩියෝ ඒවා ටිකක තමයි දැන් ඕන කරන්නේ. හොරෙන් ඕස්ට්‍රෙලියා යන්න ගිහින් විපතට පත් අය පිලිබදවත් කතා කරන්න ඕන