සෝනි

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සෝනි ජංගම දුරකථන හොදයිද? කට්ටිය කියනවා ඉක්මනට ටච් අවුල් කියලා. මේ දවස් වල හොද ෆෝන්ස් මොනවද තියෙන්නේ 30 ට අඩුවෙන්. අවුරුදු කාලේ ඩිස්කවුන්ට් දෙන නිසා එකක් ගන්න කියලා බැලුවෙ:):)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    mage xperia pro eke ribbon and touch giya.
    dan use karanne lumia 1020.

    advice: avoid android... they are lovely but begins lag after some time, and will make your life very unpleasant.

    windows (lumia): no fancy stuff like android, not 10 miliion apps like android. but os is rugged , phone is rugged, and very professional. has all the apps necessary.(android will boast that they have this much big app store, but who install them all? user will get only what they need..... )
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    samsung ganin ban.... godak kal use karanna puluwan mage galaxy y ekama mama patta gahuwa auwrudu 3k... dan use karanne samsung galaxy s3 mini ekak....mage brand eka samsung tamai
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    30 ට අඩුවෙන් කියන්නෙ මචන් මිඩ් රේන්ජ් ඩිවයිස් වගේ නෙ. ඒවගෙ කොහෙන් ගියත් මොකක් හරි තමන්ට දැනෙන අඩු පාඩුවක් තියෙනව. ඔයා තව රු5000ක් වගේ දාල motorola moto g (16gb version) එකට යන්න පුලුවන් නම්. ඒක ඔයා ගන්න යන රේන්ජ් එකේ උඩින්ම වගේ තියෙන පට්ටම පෝන් එකක් මචන්.

    කෞරු මොන බයිල ගැහුවත් sony (විශේශයි) ලෝ රේන්ජ්, මිඩ් රේන්ජ් ඩිවයිස් පස්සෙ පන්නන්න එපා. අපරාදෙ ඔයාගෙ සල්ලි.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    mage xperia pro eke ribbon and touch giya.
    dan use karanne lumia 1020.

    advice: avoid android... they are lovely but begins lag after some time, and will make your life very unpleasant.

    windows (lumia): no fancy stuff like android, not 10 miliion apps like android. but os is rugged , phone is rugged, and very professional. has all the apps necessary.(android will boast that they have this much big app store, but who install them all? user will get only what they need..... )

    apps nam wadiya mata oni wenne naha. more than 5 mega px camera good sound teyena ekak tamai baluwe. samsung walath battery bahinawalu ikmanata
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Sony gannawanam 40-50 uda 1k ganin....adu anith ewwa awul
    Samsung dan ena ewwa melo rahak nah
    Nokia ela Prof nam.....

    Xperia Z Ultra :P Pc 1ka wikunala gattemi
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    30 ට අඩුවෙන් කියන්නෙ මචන් මිඩ් රේන්ජ් ඩිවයිස් වගේ නෙ. ඒවගෙ කොහෙන් ගියත් මොකක් හරි තමන්ට දැනෙන අඩු පාඩුවක් තියෙනව. ඔයා තව රු5000ක් වගේ දාල motorola moto g (16gb version) එකට යන්න පුලුවන් නම්. ඒක ඔයා ගන්න යන රේන්ජ් එකේ උඩින්ම වගේ තියෙන පට්ටම පෝන් එකක් මචන්.

    කෞරු මොන බයිල ගැහුවත් sony (විශේශයි) ලෝ රේන්ජ්, මිඩ් රේන්ජ් ඩිවයිස් පස්සෙ පන්නන්න එපා. අපරාදෙ ඔයාගෙ සල්ලි.

    moto g වල කාඩ් ස්ලොට් එකක් නැහැ නේද ? අනික කැමරා එක 5 Megapix . thanks for the advice
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    apps nam wadiya mata oni wenne naha. more than 5 mega px camera good sound teyena ekak tamai baluwe. samsung walath battery bahinawalu ikmanata

    Windows and apple iOS are hardware optimized operating systems. they do not need huge processors or large rams to work.

    on the otherhand android is not a hardware optimized os, its a generic jellybean that fits to anykind of mobile designed for android. manufacturers simply change it to fit to their device and add more fancy stuff.

    plus as I heard it is a os that runs on top of linux and java, which proves why it needs large processor and ram to work fluidly and handle excessive overhed.

    larger processor means more power

    try lumia 720 (no LTE but has Carl Zeiss optics) or lumia 625 (LTE)
    if you use mobitel, LTE is not available for prepaid and low budget packages

    http://www.gsmarena.com/nokia_lumia_720-5321.php

    http://www.gsmarena.com/nokia_lumia_625-5438.php
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මිඩ් රේන්ජ් ෆෝන් එකක් මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන දේ මතක තියන් පාවිච්චි කරනවා නම් අවුලක් නෑ.
    උදා - සී ටී 100 එකකින් හොනට් එකෙන් දාන සෙල්ලම් දාන්න බෑ නේ :P
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    බින්දු;16503951 said:
    :P මිඩ් රේන්ජ් ෆෝන් එකක් මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන දේ මතක තියන් පාවිච්චි කරනවා නම් අවුලක් නෑ.
    උදා - සී ටී 100 එකකින් හොනට් එකෙන් දාන සෙල්ලම් දාන්න බෑ නේ :P

    මට තියෙන අවුල මේවගේ බැටරිය දවසින් දෙකෙන් බැහැලා යන සිද්ධියයි ටච් එක යනවා කියන සිද්ධියයි. නැත්තම් මට නම් ගොඩක් ඇප්ස් වැඩක් නැහැ. ගේම්ස් ගහන්නෙත් නැහැ. කැමරා එකයි සවුන්ඩ්ස් හොදයි නම් එච්චරයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට තියෙන අවුල මේවගේ බැටරිය දවසින් දෙකෙන් බැහැලා යන සිද්ධියයි ටච් එක යනවා කියන සිද්ධියයි. නැත්තම් මට නම් ගොඩක් ඇප්ස් වැඩක් නැහැ. ගේම්ස් ගහන්නෙත් නැහැ. කැමරා එකයි සවුන්ඩ්ස් හොදයි නම් එච්චරයි

    :baffled::baffled: ඇන්ඩ්‍රොයිඩ්වල දවසක් බැට්‍රි තියාගන්න පුලුවන් නේ බන්ස්. ඉතින් ඒ මදිද?
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    moto g වල කාඩ් ස්ලොට් එකක් නැහැ නේද ? අනික කැමරා එක 5 Megapix . thanks for the advice

    ඒක තමා මම කිඋවෙ මචන් කොහෙන් ගියත් මොකක් හරි තමන්ට දැනෙන අඩු පාඩුවක් තියෙනව කියල. අරකත් තිබුනනම් , මේකත් තිබුනනම්, අරක මදි, මේක මදි වගේ සීන් බලන්න ගියහම දන්නෙම නැතුව නවතින්නෙ හයි එන්ඩ් පෝන් එකක් ලග මචන්. ඒ කියන්නෙ බජට් එක දන්නෙම නැතුව පැනල ඒකක් අඩුම ගානෙ රු50000 උඩනෙ යන්නෙ. ගාන අඩු වෙන්නෙ මොකක් හරි අඩු පාඩුවක් එක්ක තමා බන්. යාලුවෙක් කියල තිබුන වගේ හොනට් එකක දාන සෙල්ලම් සීට්100 එකක දාන්න බැනෙ.
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    eda idala sony kisi awlak na. sony wala matanam oya kiyana leda awilla na, mama ganne kelinma UK walin local editions nam sure na watunama saban kaalla polowe gahuwa wage :S
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ubata hari yanne Nokia Windows phone ekak..kisi aulak na.saddeth ela...photos ela..speed eka kiyala wadak na....

    call gandath puluwanne... ledath adui...
    Ganath itin ehemmamai