cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
My Riddex Plus Review

ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමට අනුව තමයි මේ රිවීවු රක දාන්නෙ.

රිඩෙක්ස් ප්ලස් යුනිට් දෙකක් මම ගෙනාවා මීයොන්ගෙ කරදරේට පිලියමක් වෙයි කියලා හිතලා.
වස තියන්න දෙන්නෙත් නෑ ගෙදර කට්ටිය මීයො පවු කියලා. :P

ඉතිං මේ යුනිට් දෙකක් ගෙනැල්ලා කුස්සියෙයි ගබඩා කාමරෙයි ගැහුවා.

වෙනදට රයිස් කුකර් එක තියන පොට් එකේ එහෙම උදේට මී බෙටි තියනවා :D:yes:
ඒත් අද උදේ බලද්දි එතන මී බෙටි නෑ.

වෙනදට කුස්සියට යද්දි දඩස් බඩස් ගාලා මීයෝ එහෙන් මෙහෙන් පනිනවා.

ඊයෙ ඉඳං ඒ සද්ද බද්දත් නෑ.

ඔය ප්ලග් පොයින්ට් දෙකම ලඟින් කූඹි යනවා. උන්ට නම් කිසිම හානියක් නෑ වගේ. :yes:
මදුරුවො ගැන නම් කියන්න අමාරුයි ඩෙංගු සීන් එක නිසා වත්ත පිටිය හැමදාම සුද්ද කරන නිසා කොහොමත් අපේ ගෙවල් පැත්තෙ මදුරුවො නෑ :D:cool:
කැරපොත්තොත් ගෙදර හිටියෙ නැති තරම් ඒ නිසා ඒ ගැනත් කියන්න අමාරුයි.

ඇමරිකාවෙ එහෙම මේ ප්‍රඩක්ට් එක තහනම් කරලා කියලා මම තැනක දැක්කකා මොකද මේක කියන තරම් ඉෆෙක්ටිවු නෑ ලු පෙස්ට් කන්ට්‍රෝල් වලට. :P

35hpabb.jpg

296p63r.jpg
 
Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;12728216 said:

    ඔය වගේ කරපොත්තොන්ට මොකුත් නැද්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ethakota machn me site eken pay karala kelin ma vaahane genna puluwanda? :oo:
    http://www.sbtjapan.com/japanese-used-vehicles-cn0

    හරියටම දන්නෙ නෑ මචං.
    පර්මිට් ඕනෙ ටැක්ස් ෆ්‍රී ගෙන්නනවනං නේද?
    එහෙම නැතුව ගෙන්නුවොත් ඉතිං ටැක්ස් ගහයි.
    උඹ කියන්නෙ වාහනයක් ගේන්න මොකක් හරි පර්මිට් එකක් (හෝ කලිං අවසරයක්) ගන්න ඕනෙ කියලද? :eek:
    මොක වුනත් මචං අවුරුදු දෙකකට වඩා පරන වාහන ගෙන්නන්න බෑනෙ බං. :dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පැටියා;12728353 said:
    හරියටම දන්නෙ නෑ මචං.
    පර්මිට් ඕනෙ ටැක්ස් ෆ්‍රී ගෙන්නනවනං නේද?
    එහෙම නැතුව ගෙන්නුවොත් ඉතිං ටැක්ස් ගහයි.
    උඹ කියන්නෙ වාහනයක් ගේන්න මොකක් හරි පර්මිට් එකක් (හෝ කලිං අවසරයක්) ගන්න ඕනෙ කියලද? :eek:
    මොක වුනත් මචං අවුරුදු දෙකකට වඩා පරන වාහන ගෙන්නන්න බෑනෙ බං. :dull:

    :yes:
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    (3) mama gaththa mugen ma, oka hamadaama nathi wenawa :P
    eeyeth washing machine ekata daala, podi hinda hoyaganna ba ban, anika usb ekata gahuwama galawannath ba :no:

    (2) eka mama lankawen gaththa issara, ekanamn patta :D

    habai dekema ekama speed :rolleyes:
    machan meka keeyakatada gaththe?? ekata clip ekak enne nadda??? :oo:
    SanDisk brand eka aulak nadda?? :)
    95077937.jpg
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    "sinceritytrading"

    ubage link eken baluwa machan...menna meh below image eke thiyana pen drivers mokada?? hodaida?? mata 3k ganna ona machan :yes: 16GB (Ebay links are given below the image)

    finalwa.jpg

    1 - http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item4cfa5d5058

    2 - http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item336deaabe2

    3 - http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item4cfaea5b22

    mewa gennapu kauruhari innawada?? mokada condition eka?? :) :)
    mama gawa nam thiyenne number 2 eke 8gb eka :yes:
    read, write speed menna mehemai :)

    pen8btest.jpg
     
    Status
    Not open for further replies.