campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම හිතන්නේ උබ වැරදියි.
    ඔව් :yes::yes:
    දැන් එහෙනං පිල්ම් වල කියන ඒව ටිකක් තේරෙයි :D යකෝ මෙහෙ කොලේජ් කියන්නෙ ඉස්කෝල වලටනෙ :baffled:
    සමහර ඒවා කලින් college නේද?,ඔය royal, richmond, වගේ ඒවා.

    ජපුර මොරටුව පේරාදෙණියත් PHD Masters දෙනව

    phd වගේම විෂයයන් පුළුල්ව පැතිරීලා තියෙන්න තියෙන්න ඕන.හැබැයි මොරටුව එහෙම පුළුල් විෂය පරාසයක් නෑනේද තාක්ෂණික විෂයයන් වගේ ඒවා තියෙන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    මිට අමතරව university structure ගත්තහම schools කියල layer එකකුත් තියනවා . නමුත් ලංකාවේ මේ කොටස (school) නෑ ... ලංකාවේ university වල ranking පහලට යන්න මේකත් එක හේතුවක් ... උදා : මොරටුව University එක නියම university structure එක ඇතුලේ University එකක් විදිහට පිළිගන්න international level කෙකේදී මැලිවෙනවා මෙමෙ ආකෘතියට අදාල නොවන හින්ද ...

    Ex: University -> School -> Faculty

    University of Cambridge -> School of Engineering -> Faculty of Mechanical engineering
    ඔව් නේද? University කියලා label එක ගහපුවම උන් බලනවා ඇති.university එකක් වෙන විදිය.,ඕක ගොඩක් අවුල් පෞද්ගලික අංශයේ,පොඩි පොඩි ගොඩනැගිලි වල කොහෙන් හරි උපාධියක් දෙන ඒවත් university කියලා කියන්නේ.අන්තරයේ සහෝදරයන් මේවත් හෙව්වා‍ෙත් හොඳයි.:cool:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පේරදෙණිය විතරයි යුනිවසිටි ටයිටල් එක දැනට ගන්න පුලුවන්.
    මොර්ටුවට මෙඩිකල් ෆැකල්ටි එන කතාවක් කියනවා. නීති පීඨයක් නෑ හැබැයි.

    ඕන තරම් මේවා නොදන්න දෙමව්පියො ඇති.
    යම් හෝ අදහසක් තියෙන්න ඕනේ හැබැයි ඉගෙන ගන්න උන්ට. වි.වි. හා කොලේජ් නේම් යම් විදියකින් මිස් යූස් කරල තියෙනව වගේනෙ...
    විශ්ව විද්‍යාල විදියට අනෙකුත් ආයතන නම් කිරීමට හේතුව නම් සෙවිය යුතුයි. ප්‍රථම උපාධිය ලබාදෙන පීට කිහිපයක් තියෙන ඒවාට විව්.වි. කියන්න හේතුව. මිනිමම් ලිමිට්ස් තියේද කියලා..
    මණ්ඩප වලට දැන් කැම්පස් නම යූස් කරන්නේ. අග්නිදිග විශ්ව විද්‍යාලයේ කැම්පස් එක විදියට ට්‍රින්කො වල පීඨයක් නම් කරලා තියෙනවා.

    අයිසීබීටී කැම්පස් කියලා දාලා
    යුනිවසිටි කොලේජ් නම නම් දැම්මේ මම හිතන්නෙ අපෙ ජනතාවගේ තියෙන නම එක්ක තියෙන පසුගාමී ආකල්ප නිසා. යුනිවසිටි එහෙම නැත්නම් කැම්පස් යන්නේ කියලා ශෝ ඕෆ් එකට ඉගෙන ගැනිල්ල. ඉගැන්වීම. ජීවිතය සාර්තක කරගන්න හෝ ටාගට් අචීව් කරන්න පාත් ඕන තරම්. කොලේජ් කියන්න පටන් ගත්තා ඉස්කෝලෙට. කොලේජ් + යුනිවසිටි දැම්මා එහෙමවත් ළමයි ඇට්‍රෑක් වෙයිද බලන්න. පස්සේ යුනිවසිටි කියලම නම දැම්මා :lol:

    ගොඩක් අය දැනුම නෙමෙයි හොයන්නෙ තත්ත්වය හොයන්නෙ,හැබැයි බලන කොට ලැබුණ දැනුමක් ඇත්තෙන් නෑ.ඒවගේ ඇති තත්වයකුත් නෑ.තව එකක් තියෙනවා අර horizon campus කියලා.international කතා දෙන.අනෙ මේවගේ ඉංග්‍රීසි degreeත් දෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පේරදෙණිය විතරයි යුනිවසිටි ටයිටල් එක දැනට ගන්න පුලුවන්.
    මොර්ටුවට මෙඩිකල් ෆැකල්ටි එන කතාවක් කියනවා. නීති පීඨයක් නෑ හැබැයි.

    ඕන තරම් මේවා නොදන්න දෙමව්පියො ඇති.
    යම් හෝ අදහසක් තියෙන්න ඕනේ හැබැයි ඉගෙන ගන්න උන්ට. වි.වි. හා කොලේජ් නේම් යම් විදියකින් මිස් යූස් කරල තියෙනව වගේනෙ...
    විශ්ව විද්‍යාල විදියට අනෙකුත් ආයතන නම් කිරීමට හේතුව නම් සෙවිය යුතුයි. ප්‍රථම උපාධිය ලබාදෙන පීට කිහිපයක් තියෙන ඒවාට විව්.වි. කියන්න හේතුව. මිනිමම් ලිමිට්ස් තියේද කියලා..
    මණ්ඩප වලට දැන් කැම්පස් නම යූස් කරන්නේ. අග්නිදිග විශ්ව විද්‍යාලයේ කැම්පස් එක විදියට ට්‍රින්කො වල පීඨයක් නම් කරලා තියෙනවා.

    අයිසීබීටී කැම්පස් කියලා දාලා
    යුනිවසිටි කොලේජ් නම නම් දැම්මේ මම හිතන්නෙ අපෙ ජනතාවගේ තියෙන නම එක්ක තියෙන පසුගාමී ආකල්ප නිසා. යුනිවසිටි එහෙම නැත්නම් කැම්පස් යන්නේ කියලා ශෝ ඕෆ් එකට ඉගෙන ගැනිල්ල. ඉගැන්වීම. ජීවිතය සාර්තක කරගන්න හෝ ටාගට් අචීව් කරන්න පාත් ඕන තරම්. කොලේජ් කියන්න පටන් ගත්තා ඉස්කෝලෙට. කොලේජ් + යුනිවසිටි දැම්මා එහෙමවත් ළමයි ඇට්‍රෑක් වෙයිද බලන්න. පස්සේ යුනිවසිටි කියලම නම දැම්මා :lol:

    Medicul faculty eka katubaddema danna ida na godak welawata homagama idame daai
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    පේරදෙණිය විතරයි යුනිවසිටි ටයිටල් එක දැනට ගන්න පුලුවන්.
    මොර්ටුවට මෙඩිකල් ෆැකල්ටි එන කතාවක් කියනවා. නීති පීඨයක් නෑ හැබැයි.

    ඕන තරම් මේවා නොදන්න දෙමව්පියො ඇති.
    යම් හෝ අදහසක් තියෙන්න ඕනේ හැබැයි ඉගෙන ගන්න උන්ට. වි.වි. හා කොලේජ් නේම් යම් විදියකින් මිස් යූස් කරල තියෙනව වගේනෙ...
    විශ්ව විද්‍යාල විදියට අනෙකුත් ආයතන නම් කිරීමට හේතුව නම් සෙවිය යුතුයි. ප්‍රථම උපාධිය ලබාදෙන පීට කිහිපයක් තියෙන ඒවාට විව්.වි. කියන්න හේතුව. මිනිමම් ලිමිට්ස් තියේද කියලා..
    මණ්ඩප වලට දැන් කැම්පස් නම යූස් කරන්නේ. අග්නිදිග විශ්ව විද්‍යාලයේ කැම්පස් එක විදියට ට්‍රින්කො වල පීඨයක් නම් කරලා තියෙනවා.

    අයිසීබීටී කැම්පස් කියලා දාලා
    යුනිවසිටි කොලේජ් නම නම් දැම්මේ මම හිතන්නෙ අපෙ ජනතාවගේ තියෙන නම එක්ක තියෙන පසුගාමී ආකල්ප නිසා. යුනිවසිටි එහෙම නැත්නම් කැම්පස් යන්නේ කියලා ශෝ ඕෆ් එකට ඉගෙන ගැනිල්ල. ඉගැන්වීම. ජීවිතය සාර්තක කරගන්න හෝ ටාගට් අචීව් කරන්න පාත් ඕන තරම්. කොලේජ් කියන්න පටන් ගත්තා ඉස්කෝලෙට. කොලේජ් + යුනිවසිටි දැම්මා එහෙමවත් ළමයි ඇට්‍රෑක් වෙයිද බලන්න. පස්සේ යුනිවසිටි කියලම නම දැම්මා :lol:

    මොරටුව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයක් නැහැ නේ.
    ඉතිහාසය, දර්ශනය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, වගේ විෂයයන් සම්පුර්ණ විශ්වවිද්‍යාලයක් කියන අර්ථ දැක්වීමට අවශ්‍යයි.
    මොරටුව විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී මේවගේ විෂයයන් උගන්වන අරමුණකට වඩා තාක්ෂණික විෂයයන් උගන්වන අරමුණෙන් හදල තියෙන්නේ.
    කොළඹ + මොරටුව නම් සියලු විෂය ක්ෂේත්‍ර ආවරණය වෙනවා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔවු මචන්. මහනුවර දවල්ටත් පට්ට සීතලයි. හෙන කූල් එකේ හිටිය හැකි. ඒ වගේද මචන් ට්‍රැෆික් චුට්ටක්වත් නෑ. පේරාදෙණිය ඉදන් නුවරට විනාඩි 5න් ගිය හැකි. කොළඹ කොහෙන්ද මේ වගේ පහසුකම් මෝඩ සිංහලූ.

    ඒක මහා සුන්දර පරිසරයක්..
    හන්තාන බැක්ග්‍රවුන්ඩ් එකේ තියලා හැදුනු හොස්ටල් ටික, කැම්පස් එක මැදින් යන දොල පාර, කැම්පස් එක දෙකට බෙදාගන ගලන මහවැලිය,
    ඇතුල් වෙන තැනම බොට්නිකල් ගාර්ඩන් එක,
    හතරවටේම තියන කොලපාට කදු බෑවුම් සහිත භුමිය.ලවුකරන්න තියන ගස් හා මාවත.නාට්ටි තියනදාට පන්දම් එලියෙන් ආලෝකවෙන වල( සරච්චන්ද්‍ර රන්ග පීටය ).මේව ඔක්කොම එකම වහලක් යටින් ලැබෙන්න සින්හලු, පේරේ ඇරෙන්න.තව හොදමටික මෙතන කිව්වේ නෑ
    හම්මේ ඉතින්. :P:P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම අහල තියනවා, ඉස්කෝල වලට සෙන්ට්‍රල් කොලේජ්( cntrl college ), කොලේජ් ( college ) කීවට කොලේජ් එකක් කියන්න ඒපාසැලක තියෙන්න ඔනෑ සම්මත පහසුකම් වගයක් තියනවාලු.ආවට ගියාට කොලේජ් කියන්න බෑලු.උදාහරනෙකට ඒ ලෙවල් සයන්ස් මැත්ස් හා ලැබ් පහසුකම්.ගුරුවරු ප්‍රමානයන් වගේ දේවල්.දන්න එකෙක් කියපල්ල.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ඒක මහා සුන්දර පරිසරයක්..
    හන්තාන බැක්ග්‍රවුන්ඩ් එකේ තියලා හැදුනු හොස්ටල් ටික, කැම්පස් එක මැදින් යන දොල පාර, කැම්පස් එක දෙකට බෙදාගන ගලන මහවැලිය,
    ඇතුල් වෙන තැනම බොට්නිකල් ගාර්ඩන් එක,
    හතරවටේම තියන කොලපාට කදු බෑවුම් සහිත භුමිය.ලවුකරන්න තියන ගස් හා මාවත.නාට්ටි තියනදාට පන්දම් එලියෙන් ආලෝකවෙන වල( සරච්චන්ද්‍ර රන්ග පීටය ).මේව ඔක්කොම එකම වහලක් යටින් ලැබෙන්න සින්හලු, පේරේ ඇරෙන්න.තව හොදමටික මෙතන කිව්වේ නෑ
    හම්මේ ඉතින්. :P:P

    මොනවා තිබ්බත් මුහුද බලන්න බෑනේ බන්. අන්න ඒකට රුහුණ.:cool: