සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරය තරම් සියුමෑලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ........
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරය තරම් සියුමෑලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ........
අහල බලන්න 

කෝ අහන්න බෑනෙමේ සින්දුවෙ අමුතු ගතියක් තියෙනවාඅහල බලන්න
ඔය නෙත් යුග නිල්
බිදිනව මගෙ සිල්
තෙල් මල් අරගෙන කෙල්ලෙ ඔබ
යනවද පන්සල්
ඔබෙ ආදර විල්
තීරේ කල් යල්
බල බල මම හිටියා නංගෝ
බොහෝමයක් කල්
අමතක නෑ මට කීවා ඔබ
නුහුරු බසින් ඈත් වෙලා
තව ටික දවසක් ඉන්නවා මම
ආදර ලෝකෙන් ඈත් වෙලා
දැන් හරි කාලේ තිබුනාද
දේදුන්නක් පාත් වෙලා
ආරන්චිය ලැබුනා මට සුභ
විභාගෙ ඔබ පාස් වෙලා
හිනා වෙවී මන් ගැන හිතලද
පහන තියන්නේ
මම අපි දෙන්නගේ පෙම වෙනුවෙන්
භාර උනානේ
කවද්ද පෙම් සීතල යුද්දය
නිමා කෙරෙන්නේ
දැන් හරිනේ කෙල්ලේ කාලය
මොකද කියන්නේ....
සීතල යුද්දය - සුරේන්ද්ර පෙරේරා
කෝ අහන්න බෑනෙ
ඩව්න්ලෝඩ් කර ගන්න වෙනවා.... spam වෙයි කියල ලින්ක් එක දැම්මෙ නෑ 
ඔය තියෙන්නේ හිරු එකේ සිංදුව ඇසසින් දීලාoya es deka nil, bidinawa mage sil...
Mcanla mata me song eka hoyala deepallakooo..
But me song eke mulada kiyalanam danne na...
oya es deka nil, bidinawa mage sil...
Mcanla mata me song eka hoyala deepallakooo..
But me song eke mulada kiyalanam danne na...
ඔය තියෙන්නේ හිරු එකේ සිංදුව ඇසසින් දීලා


