සිරාවට බන්. පොඩි කාලේ ඉස්කෝලේ යද්දී teacher කෙනෙක් බැන්නත් කොච්චර upset යනවද නේද බන්? එත් දැන් හිතෙනවා මොන රෙද්දක්ද කියලා...
ow machan kiyala wadak na

සිරාවට බන්. පොඩි කාලේ ඉස්කෝලේ යද්දී teacher කෙනෙක් බැන්නත් කොච්චර upset යනවද නේද බන්? එත් දැන් හිතෙනවා මොන රෙද්දක්ද කියලා...

මමත් මතකයි බන් ඔය වගේ සීන් වලදී ඔලුව ගිනි අරන් පත්තු වේවි ඉන්න හැටි. සමහර දවස්වලට ගෙදර වැඩ අමතක වුනාම උදේ period වල උගන්නන අතරේ හොරෙන් කරනවා...![]()
umm ow ow*කොපිමමත් මතකයි බන් ඔය වගේ සීන් වලදී ඔලුව ගිනි අරන් පත්තු වේවි ඉන්න හැටි. සමහර දවස්වලට ගෙදර වැඩ අමතක වුනාම උදේ period වල උගන්නන අතරේ හොරෙන් කරනවා...![]()

මේක කන්ෆෙෂන් එකක් නම් නෙවෙයි මට වෙච්ච සිද්ධියක්....කට්ටියට මතකද දන්නේ නෑ ඉස්සර හෙන ආන්දෝලනයක් ගියා අනුරාධපුර, පොළොන්නරු පැත්තේ පිටසක්වල යානා පෙනිලා කියල(මේ ලඟදි වෙච්ච එක නෙවෙයි මං පැංචා කාලේ 7,8 වගේ ඇති) මට මතකයි ඔය කියන කාලේ පිටසක්වල අමුතු සතෙක් දුවන් යනව දැක්ක කියලත් මිනිස්සු කියන ඒවා පවා නිව්ස් වල දැම්ම.....කොහොම හරි ඔය කියන යානාවල් පෙනිලා තිබ්බේ තැඹිලි පාටට හුරු එළියක් විදියට(නිව්ස් වල පෙන්නුවා වීඩියෝ)...ඉතින් ඒ කාලේ නිතර ඕව ගැන හිත හිත ඉන්න කාලේ.... ඔහොම ඉන්නකොට ඒක දවසක් ඇත්තටම ඔය කියන එළියක් දැක්ක කියහන්කෝ....මේ සිරාමයි කියන්නේ චන්ද්‍රිකාවක් හෝ ප්ලේන් නෙවෙයි මොකද ඕනි තරම් ඒවා දැකල තියෙනවා, මේක පොඩි තැඹිලි පාට තනි එළියක්....ඒ පැත්තේ ගෙදරකට උඩින් අහසේ හරස් අතට ගමන් කරා...වැඩේ කියන්නේ බලං ඉන්දිද්දීම ටික වෙලාවකින් ඒක නැති උනා....දැන් උඹලා කියයි උල්කාපාතයක් වෙන්න ඇති කියලා....නෑ බන් ආපහු දවසක් මං ඒ එලියම දැක්ක....එදා වෙසක් පෝයට ලොකු කූඩුවක් අපේ ළමා සමාජෙන් හදල පාරේ එල්ලපු දවස, කලින් සිද්දිය වෙලා සතියක් වගේ යන්න ඇති.....අර කියපු එලියම ආව හරියටම කෙලින් අතට මාවත් පහු කරගෙන අර වගේම ටිකක් ගියපු ගමන් නැති උනා....මට නේද ෆුල් හොල්මන්....මේක ඒ දවස් වල කිව්වට කට්ටිය එක කණකින් අහල අනිත් කනින් පිට කරා විතරයි ගනන් ගත්තේ නෑ හැබැයි ඇත්තටම මං ඒ දේ දැක්ක....ඇත්තම පිටසක්වලයෝද එහෙම නැත්නම් ඇමරිකන් කාරයොන්ගේ වැඩමද දන්නේ නෑ මොනා නමුත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා ඒ සිද්දියෙන් පස්සේ...![]()

ඒකෙ ද දාන්න ඕනෙ ?ane dapanko dan iwara wela tiyenne![]()

User CP eka kaapu ekaata daala thiyena image eke pixel gaanata babbu labewa!!!

උබව ඉබ්බා රේප් කරපු සීන් එකද?
ඒක දාන්න යන්න එපා.
ලෝකයා ඒ කතාව දන්නවනේ

මේක කන්ෆෙෂන් එකක් නම් නෙවෙයි මට වෙච්ච සිද්ධියක්....කට්ටියට මතකද දන්නේ නෑ ඉස්සර හෙන ආන්දෝලනයක් ගියා අනුරාධපුර, පොළොන්නරු පැත්තේ පිටසක්වල යානා පෙනිලා කියල(මේ ලඟදි වෙච්ච එක නෙවෙයි මං පැංචා කාලේ 7,8 වගේ ඇති) මට මතකයි ඔය කියන කාලේ පිටසක්වල අමුතු සතෙක් දුවන් යනව දැක්ක කියලත් මිනිස්සු කියන ඒවා පවා නිව්ස් වල දැම්ම.....කොහොම හරි ඔය කියන යානාවල් පෙනිලා තිබ්බේ තැඹිලි පාටට හුරු එළියක් විදියට(නිව්ස් වල පෙන්නුවා වීඩියෝ)...ඉතින් ඒ කාලේ නිතර ඕව ගැන හිත හිත ඉන්න කාලේ.... ඔහොම ඉන්නකොට ඒක දවසක් ඇත්තටම ඔය කියන එළියක් දැක්ක කියහන්කෝ....මේ සිරාමයි කියන්නේ චන්ද්‍රිකාවක් හෝ ප්ලේන් නෙවෙයි මොකද ඕනි තරම් ඒවා දැකල තියෙනවා, මේක පොඩි තැඹිලි පාට තනි එළියක්....ඒ පැත්තේ ගෙදරකට උඩින් අහසේ හරස් අතට ගමන් කරා...වැඩේ කියන්නේ බලං ඉන්දිද්දීම ටික වෙලාවකින් ඒක නැති උනා....දැන් උඹලා කියයි උල්කාපාතයක් වෙන්න ඇති කියලා....නෑ බන් ආපහු දවසක් මං ඒ එලියම දැක්ක....එදා වෙසක් පෝයට ලොකු කූඩුවක් අපේ ළමා සමාජෙන් හදල පාරේ එල්ලපු දවස, කලින් සිද්දිය වෙලා සතියක් වගේ යන්න ඇති.....අර කියපු එලියම ආව හරියටම කෙලින් අතට මාවත් පහු කරගෙන අර වගේම ටිකක් ගියපු ගමන් නැති උනා....මට නේද ෆුල් හොල්මන්....මේක ඒ දවස් වල කිව්වට කට්ටිය එක කණකින් අහල අනිත් කනින් පිට කරා විතරයි ගනන් ගත්තේ නෑ හැබැයි ඇත්තටම මං ඒ දේ දැක්ක....ඇත්තම පිටසක්වලයෝද එහෙම නැත්නම් ඇමරිකන් කාරයොන්ගේ වැඩමද දන්නේ නෑ මොනා නමුත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා ඒ සිද්දියෙන් පස්සේ...![]()

උඹටත් දාලද. ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්. මේකේ ඉන්නවා අවජාතක බැල්ලියෙක්. මට 3ක් දාලා තිබ්බා බං.![]()

රෑට කනාමැදිරියොත් සෑහෙන උඩින් යනවado math ohoma ekak dakala thiyenawa ne ban. mama witharak nemei gedara aya okkomath dakka. eth mama katawath wadiya kiyanna giye na kattiya hina wei kiyala.![]()

ඇරගන් සහො කියුව කතාව හරි.![]()
ඉතන් බන් තොපි පාවිච්චි කරන්නැද්ද ඇඩ්බ්ලොකර් එකක් දාගන්කො.

බීලා අපු පොරක් වෙසක් කූඩුවට පයින් එකක් ගැහුවද දන්නේ නෑ උඩින් යන්න.![]()
ehema wenne na api wesak kuduwa godak udin elluwe 
ado math ohoma ekak dakala thiyenawa ne ban. mama witharak nemei gedara aya okkomath dakka. eth mama katawath wadiya kiyanna giye na kattiya hina wei kiyala.![]()
kawada wageda kiyala mathakada machan? wesak poya dawasakada? man oya kiyala thiyenawa wage orange colour eliyakda sattelite eliyakata wadiya tikak lokui, tikak gihin eka sareta nathi wenawa.....