මචන්ලා මගේ adobe acrobat එකේ කිසිම ෆයිල් එකක ඔපන් වෙන්නේ නැ
මෙන්න මෙහෙම සින් එකක් එනවා දන්න කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න ලොකු උදව්වක්
දන්න ඔක්කම වැඩ ටික දැම්මා එත් හරි ගියෙ නැ
දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දලා යන්න

මෙන්න මෙහෙම සින් එකක් එනවා දන්න කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න ලොකු උදව්වක්
දන්න ඔක්කම වැඩ ටික දැම්මා එත් හරි ගියෙ නැ
දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දලා යන්න
Last edited: