1. sachi178

    Honda CB Hornet

    Indian bike වල සාරි ගාඩ් එනව ඔක්කොගෙම
  2. sachi178

    Honda CB Hornet

    :lol:
  3. sachi178

    Honda CB Hornet

    මටත් හිතෙන්නෙ ඒ වගේ
  4. sachi178

    Honda CB Hornet

    Honda CB Hornet
  5. sachi178

    Honda CB Hornet

    මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? බයික් එක හොඳයිද? Youtube Reviews වල නම් අවුලක් කියන්නෙ නෑ.
  6. sachi178

    Samsung Galaxy S7 and S7 edge

    Patta. S6 eke ekama awula sd crd nathi eka. Dan ekath hari. :)
  7. sachi178

    Samsung Galaxy S7 and S7 Edge

    Micro sd awoth hodai
  8. sachi178

    Dialog TV ගන්නද

    Dialog nm per day tv ganna. Bill connection nm peo ganna
  9. sachi178

    මගේ_පණ_මට_ඕනේ

    උබට ඕක බඳින්න පුලුවන්. කෙල්ලගෙ ගෙදරට තේරුම් කරල දීපන්. 19න් නම් බඳින්න එපා. හරියට ආදායම් මාර්ගයක් හොයාගෙන ඔක්කොම කරපන්
  10. sachi178

    අලුත් පල්සරේ ඇන්ඩේනවා නේ !!!!

    එතකොට fz වල යන එවුන් එහෙම නැද්ද :oo:
  11. sachi178

    Pulsar 200ns vs FZs

    Ela
  12. sachi178

    Pulsar 200ns vs FZs

    Fzs එක 150 වුනාට මිල එකයි.
  13. sachi178

    Pulsar 200ns vs FZs

    38-40ක් වැඩලු. මං එකෙක්ගෙන් ඇහුව
  14. sachi178

    Pulsar 200ns vs FZs

    ජපන් හරියන්නෙ නෑ ඌට. ඌ කොහේ ගියත් යන්නෙ බයික් එකෙන්. පෙට්‍රල් වියදම් දරන්න අමාරුයි ජපන් අරන්
  15. sachi178

    Pulsar 200ns vs FZs

    එල. ඌ ns එක ගන්නව කිව්ව
  16. sachi178

    Pulsar 200ns vs FZs

    Ela. U NS eka gannawa kiwwa :)
  17. sachi178

    Pulsar 200ns vs FZs

    Poll එක්ට වෝට් කරපු එවුන් කමෙන්ට් එකක් දාල නෑ. ඒකෙ Fzs එකට කට්ටිය වැඩියි. :oo:
  18. sachi178

    Pulsar 200ns vs FZs

    දෙකම එක ගණන් බන්. NS එක ගනීවි ඌ
  19. sachi178

    Pulsar 200ns vs FZs

    ජපන් හරියන්නෙ නෑ බන් ඌට
  20. sachi178

    Pulsar 200ns vs FZs

    ජපන් අරන් පෙට්‍රල් වියදම් සැරයි. Parts හොයන්නත් අමාරුයි මේ පැත්තෙ

    No contents