1. sachi178

    Honda CB Trigger 2nd Hand market?

    Mamath CB Hornet ekak ganna ona. Price eka kohomada danne na. Meheta avith thiyenne. Price kiyala na thama
  2. sachi178

    Full Insurance

    උන් අවුල් කියල හැමෝම කියනව. SLI හොඳයි
  3. sachi178

    Full Insurance

    එල බන්. Thnk you :)
  4. sachi178

    Honda CB Hornet

    ඉන්දියන් නම් used ඒව ගන්නෙ නෑ බන්. කාලයක් පදින්න අලුතෙන්ම ගන්නව. මෙහේ එවුන් ඉන්නව පල්සර් අවුරුදු 8ක් විතර පදින. තාත් සුපිරියට තියෙනව. සර්විස් ටික හරියට කරොත් හොඳයි.
  5. sachi178

    Full Insurance

    SLI හොඳයි වගේ
  6. sachi178

    Full Insurance

    එල :)
  7. sachi178

    Full Insurance

    බයික් එක් ඉස්සුවත් දෙනවද බන්?
  8. sachi178

    Full Insurance

    ඔව් බන්. 25-30ක් දෙන්න බැරිකමක් නෑනෙ.
  9. sachi178

    Full Insurance

    හැප්පෙන්නෙ නම් නෑ. එත් හැප්පෙනකොට කියල හැප්පෙන්නෙ නෑනෙ. කරුමෙටවත් ලොකු ගාණක් යන වැඩක් සෙට් වුනොත් අපරාදෙ
  10. sachi178

    Full Insurance

    3,40ට 26ක් යනවද? :oo: එහෙනම් 4කට වැඩි වුනොත් 30 පනී වගේ. මේ අවුරුද්දෙ 26ක් දීල දාල claim එකක්වත් ගත්තෙ නැතුව ආයෙත් ඊළඟ අවුරුද්දට දානකොට discount එකක් වගේ හම්බවෙනවද, නැත්නම් ලබන අවුරුද්දෙත් 26ක්ම දෙන්න ඕනද
  11. sachi178

    Honda CB Hornet

    මං ට්‍රේල් බයික් වලට ආස නෑ බන්.
  12. sachi178

    Full Insurance

    SLI එවුන් හොඳයි.
  13. sachi178

    Full Insurance

    SLI හොඳයි වගේ
  14. sachi178

    Full Insurance

    Full Insurance වලට ගණන් හදන්නෙ කොහොමද බන්. බයික් එක ලක්ෂ 4ක් නම් කොහොමද ඉන්ෂුවරන්ස් එකට ගාණ ගන්නෙ
  15. sachi178

    Honda CB Hornet

    ජපන් ඒව බැලුව. හරියන්නෙ නෑ. පෙට්‍රල් කිරිල්ලයි, ලුක් එකයි දෙකම ඕන. Hornet එක හොඳයි ලුක් එක. පෙට්‍රල් කිරිල්ල එපා වෙනව. AX1 එහෙම මරාල. ඒක නිසා හරියන්නෙ නෑ
  16. sachi178

    Honda CB Hornet

    ජපන් අරන් පෙට්‍රල් වියදම් සැරයි. එහෙමයි කියල ct100, platina ගන්න හිතෙන්නෙත් නෑ.
  17. sachi178

    Honda CB Hornet

    :oo:
  18. sachi178

    Honda CB Hornet

    ඇවිත් නැද්ද තාම:oo: ගිය දෙසැම්බර් වල release කරේ
  19. sachi178

    Honda CB Hornet

    එහෙමද. හැමෝම ගාව Fzs තියෙනව. මේයින් එකක් ගන්න බැලුවෙ. Pulsar එකට වඩා හොඳයි වගේ
  20. sachi178

    Honda CB Hornet

    ඕක මං බැලුව. Price කොහොමද දන්නෙ නැද්ද

    No contents