Podi Silva - පොඩි සිල්වා;19665210 said:උබ ගාල්ලෙ ද
SLITT එකට ද යන්නේ
anthimata
ඌ දන්නේ නැති හින්ද බම්ප් එකක් බන් දාල තියෙන්නේ දන්නා එකෙක් ඇවිත් එතකොට උබට හෙල්ප් කරන හින්ද.. ජෝක් එකක් කරාම හීට් එක නගිනවනේඅකුරු දන්න එකෙක්ට කියල පෝස්ට් එක කියවගනින්. අන්තිම බස් එක කීයටද තියෙන්නෙ කියල ඇහුවෙ. එතකොට තියෙන වෙලාව කියන්න ඕන. දන්නෙ නැත්නම් නොදී ඉන්න ඕන. දෙයක් දැනගන්න ඇහුවෙ
මම දැන් ගම්පහ ඉන්නෙ හෙට ගාල්ලට යන්න ඕන. අන්තිම බස් එක පිටත්වෙන වෙලාව තමයි දැනගන්න ඕන
according to : http://routemaster.lk/bus/ex001/, last bus leaves Maharagama at 8.40pm.
Call 1919 for more up to date info.
ඌ දන්නේ නැති හින්ද බම්ප් එකක් බන් දාල තියෙන්නේ දන්නා එකෙක් ඇවිත් එතකොට උබට හෙල්ප් කරන හින්ද.. ජෝක් එකක් කරාම හීට් එක නගිනවනේ
