මං කිව්වෙ මට නෑ කියල fz එකක්. පොඩ්ඩක් මේකෙ දාල තියෙන කමෙන්ට් ටිකත් කියවන්න. පැදපු එවුන්ම කියනවනෙ එහෙම ලෙඩ නෑ කියල. මට නැති වුනාට මෙහේ ගොඩක් එවුන්ට fz16, fZ-S තියෙනව. උන්ට නම් ඔහොම ලෙඩ නෑ. බයික් ගැන දන්නව කියල ඔලුව උදුම්මගෙනත් නෑ උන්. වෙලාවට සර්විස් ටික කරල තියාගෙන ඉන්නව. පෝස්ට් එක විතරක් නෙවෙයි...