දැන් මේ රටේ ඉන්න එකම සුළු ජාතිය දෙමළද,ඊටත් වඩා අඩු අය ඉන්නවා හැබැයි ඒ අය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ,ඒ අයත් අපිට අසාධාරණයි කියන්නේ නෑ,අනික මුස්ලිම් අයට ඔය ප්‍රශ්නය නෑනේ ඔය ඉන්නේ,මරික්කාර් වගේ අය සිංහල ඡන්දත් ගන්නේ,හැම පක්ෂයක්ම නියෝජනය කරනවා,මේක ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේත් තියෙනවා,දෙමළ අය...