දැන් කුරුට්ටොනේ ඉස්සර ජේවීපී..
දැන් ජෙවීපී විමල්ගේ පාරෙනේ යන්නේ..
ප්‍රධාන පක්ෂයක අතකොලුවක් වීම
විමල් කෝකෝටිපතියෙක් උනානෙ,අනිත් උන්ගේ ගෑණු කෑගහනවා ඇති,විමල් වගේ වෙන්න කියලා


දැන් කුරුට්ටොනේ ඉස්සර ජේවීපී..
දැන් ජෙවීපී විමල්ගේ පාරෙනේ යන්නේ..
ප්‍රධාන පක්ෂයක අතකොලුවක් වීම


හැබැයි මෛත්‍රීපාල පක්ෂය සමාජිකත්වයෙන් ඉවත් කරලා තිබුණෙ,ඒකෙ තියෙන්නේ slfp සාමාජිකයකු ජනාධිපති වුනොත් එයාට පක්ෂ සභාපතිකම ලැබෙනවා මිසක් ජනාධිපති වෙන කෙනාට පක්ෂ සභාපති කම ලැබෙනවා කියලා නෙමෙයි නේද?
විමල් කෝකෝටිපතියෙක් උනානෙ,අනිත් උන්ගේ ගෑණු කෑගහනවා ඇති,විමල් වගේ වෙන්න කියලා![]()

ම්ම්.. අර මොකද්ද වගන්තියක් තියෙනවලු හැමදේම අගමැටි තුමාගෙන් විමසන්න කියලා.. ඒක නම් පිට කොන්දටම දීලා තියෙනවා මොකද අපිට පේන්නෙ නම් ඊට කලින් ඉදලම වැඩ සිද්ධ වෙන්නෙ එහෙමයි කියලානෙ ... ඒත් එහෙම නෙමෙයි කියන්න වගේ තමයි මේ වගන්තිය දාලා තියෙන්නෙ...

දැන් කුරුට්ටොනේ ඉස්සර ජේවීපී..
දැන් ජෙවීපී විමල්ගේ පාරෙනේ යන්නේ..
ප්‍රධාන පක්ෂයක අතකොලුවක් වීම
my3 ge golayo unane premajayanth-anura yapa.
eka nisa SLFP eken pannanna beri una mama hithanne.
e kohoma unath mahinda dunna eka ewelawe nam kemetten.
හැබැයි tv එකේ ගියා නේද අයින් කළා කියලා,මම හිතන්නේ මොකක්ද හරි මහින්දත් එක්ක ඩීල් එකකට දුන්නේ,දැන් ඉතිං my3 ජනාධිපති වෙලා ඉන්නකම් ඕක ගන්නවා බොරු ,හැබැයි මෛත්‍රීපාල පක්ෂය සමාජිකත්වයෙන් ඉවත් කරලා තිබුණෙ,ඒකෙ තියෙන්නේ slfp සාමාජිකයකු ජනාධිපති වුනොත් එයාට පක්ෂ සභාපතිකම ලැබෙනවා මිසක් ජනාධිපති වෙන කෙනාට පක්ෂ සභාපති කම ලැබෙනවා කියලා නෙමෙයි නේද?
ප්‍රධාන පක්ශයක අතකොළුවක් වීම තීරණාත්මක අවස්ථා වලදී ප්‍රස්නයක් නෑ. නමුත් ජා.නි.පෙ මේක හරියට තේරුම් ගත්තොත් ජේ.වී.පී කර ගත්ත සන්තෑසිය කර ගන්න කලින් ප්‍රධාන ප්‍රවාහයට එකතු විය යුතුයි ඒකට සූදානම් වීම වත් පළමුව සිදුවිය යුතුයි. කෙටියෙන් කිව්වොත් වැඩ පෙන්නලා ඉන්න ඕනි බලය වැඩියෙන් භුක්ති විදින්න කලින්

Sb ge paramparawama paradduwa minissu.
my3ya pewa uuta.


හැබැයි tv එකේ ගියා නේද අයින් කළා කියලා,මම හිතන්නේ මොකක්ද හරි මහින්දත් එක්ක ඩීල් එකකට දුන්නේ,දැන් ඉතිං my3 ජනාධිපති වෙලා ඉන්නකම් ඕක ගන්නවා බොරු ,
මතක විදිහට මහින්ද වෙනස් කරලා තිබ්බෙ. slfp සාමාජිකයෙක් ජනාධිපති උනොත් සභාපතිකම ඔහුට/ඇයට කියලා.
ඒකේ හරියටම පොයින්ට් කරලා නෑ, slfp එකෙන් ඉල්ලලා ජනාදිපති උනොත් කියලා. (මොකද slfp එකෙන් කවදාවත් තනියම ජනාධිපතිවරනයකට ඉදිරිපත් වෙන්නේ නෑනේ. උන් අනිත් පක්ෂ එක්ක ස්න්ධානගත වෙනවනෙ එතකොට වෙනස් වෙනස් නම්නෙ තියෙන්නෙ උදා: upfa වගේ). ඔන්න ඔතනින් තමයි රින්ගුවෙ. මහින්ද සමාජිකත්වය තහනම් කරාට, slfp පක්ෂ සාමාජිකත්වය ගන්න එක අමාරු දෙයක් නෙවෙයිනෙ, එතකොට රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයා slfp සාමාජිකයෙකුත් වෙලා තියෙනවා. slfp සභාපතිත්වය ගැන තව මොන කතාද කියහන්කො.
කෝටිපතියෙක් ගැන කියවෙන හින්දා හිතුනෙ, අපිට බැරිද ඔය වත්කම් හිමිකම් විස්තර බලා ගන්න? තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරන්නෙ කෝමද?
එස්බී කොච්චර හිටං හුටං මොන පකයෙක්ද ගගා කිව්වත්. මහින්දගෙ කෑම්පෙන් එක ඇතුලෙ ඉඳන් මෛත්‍රීට උදව් කරපු එකෙක්. මෛත්‍රිය නොපා කෝමෙයි ඉතින්. මෙව්වනෙ යකෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස්![]()



ඔතන තියෙන්නේ ජාතික මට්ටමේ දේශපාලකයෙක් මිසක් ජනාධිපතිම වෙන්න ඕනෙ නෑ නේද,එතකොට රනිල් වගේ එකෙක් ජනාධිපති වුනොත් මිනිහට පුළුවන් slfp ඒකෙන් අගමැති කෙනෙක්/ඇමැති කෙනෙක් පත් කරලා මිනිහව සභාපති කරන්න,ඒක නම් මහා මෝඩ වැඩක් මහින්දගෙ
ඔතන තියෙන්නේ ජාතික මට්ටමේ දේශපාලකයෙක් මිසක් ජනාධිපතිම වෙන්න ඕනෙ නෑ නේද,එතකොට රනිල් වගේ එකෙක් ජනාධිපති වුනොත් මිනිහට පුළුවන් slfp ඒකෙන් අගමැති කෙනෙක්/ඇමැති කෙනෙක් පත් කරලා මිනිහව සභාපති කරන්න,ඒක නම් මහා මෝඩ වැඩක් මහින්දගෙ
chandrikata kelawanna basil dala deepu gemakne.
jeysta setar ekamath pattakata dammane.
bumarangayak wage una itin
උබ කියපු දේ මට හරියටම තේරුනේ නෑ බන්. පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කො