1. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    JVP එකට හොඳ අවස්ථාවක් තිබුණා,හොඳ පදනමක් හදාගන්න හැබැයි උන් ඒක නැති කරගත්තා,රනිල්ට කඩේ ගිහිල්ලා
  2. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    අනිවාර්යෙන්ම රනිල් හිතන්නේ මැරෙන්නකම් බලේ ඉන්න හැබැයි ඌට පස්සෙ වෙන දේවල් ගැන වැඩක් නෑ,මිනිහට ජනාධිපති වෙන්න බෑ,ඉතිං මිනිහා බලන්නෙ පාර්ලිමේන්තුව හරහා ගේමක් ගහන්න,ඉඩම් හා පොලිසිය විග්නේෂ්වරන් වගේ එකෙක් ගත්තහම ඉතිං වෙන දේවල් අමුතුවෙන් කියන්නේ ඕනෙ නෑනේ
  3. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    ඒක නිසා වෙන්න ඇති මහින්ද සිරිසේන එක්ක එකතු වෙන්න බලන්නෙ,සුසිල්,john වගේ අය මහින්දට support ඒ අය මාර්ගයෙන් මෛත්‍රීපාල වෙනස් කරන්න බලනවා ඇති
  4. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    කොහොමත් හමුදා බලය තියෙන්නේ ජනාධිපතිට නේද? අනික ඔය වැඩෙන් අගමැතිටත් වැඩිය මහා ඇමැතිලා බලවත් වේවි
  5. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    :):)තව ගාල්ල ආසනය අනිවාර්යෙන්ම unp
  6. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    එහෙම වුනොත් ඔය මිනිහා ඕනෙ නෑ,කිසිම වටිනාකමක් නෑනේ, unp කෙනෙක්ම පත්කර ගනීවි
  7. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    බදුල්ල,නුවරඑළිය වගේ වතු දෙමළ අය බහුතරයක් ඉන්න තැන් unp එකට බරයි,වතු පක්ෂ ටිකයි ,මුස්ලිම් පක්ෂයි unp එක්ක ඉන්නවා,
  8. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    2nd එක ගන්න ජනාධිපතිකම සෘජු ඡන්දයෙන් පත්වෙන විදියට තියාවිද කියන්න බෑ ව්‍යවස්ථාව වෙනස් කරොත් මෛත්‍රීපාල විධායක ක්‍රමය තියාගන්නවා කිව්වට කවුද දන්නෙ,අර අතුරුදන් වූවන්ගේ කාර්යාල ගැන කිව්වේත් ඔය ටික නේ,යන යකා කෝරහා බිඳගෙනම යාවි:baffled:
  9. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    මේක සිරිසේනට තීරණාත්මක අවස්ථාවක්,එක්කෝ මහින්දට එකතු වෙන්න ඕන ඡන්දෙ දිනන්න,එහෙම වුනොත් unp එක අත අරින්න වෙනවා,හැබැයි සිරිසේන එක්ක ඉන්න අය කැමති වෙන එකක් නෑ මහින්දත් එක්ක එකතු වෙන්න මොකද ඊට පස්සෙ වෙන දේවල් ගැන ඒ අයට හිතාගන්න පුළුවන් නිසා,ආණ්ඩුවක් හදන්න බැරි කමකුත් නෑ slfp ඔක්කොම 80 ගාණක්...
  10. Mewan_Rose

    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    එකතු උනා කියලත් වැඩි වෙනසක් නෑ,ගිය පාර මෛත්‍රීපාල කරපු වැඩේ මතකයි නේ,අනික ඒකාබද්ධය‍ෙ ඉන්න ගාන නෙමෙයි මහින්දට තියෙන ඡන්ද තමයි ඉල්ලන උන්ට යන්නේ :cool:,සිරිසේනට slfp ඡන්ද නෑ unp jvp ඡන්දත් නෑ,එ්ක නිසා උන්ට සිරිසේන එක්ක එකතු උනා කියලා ඡන්දෙට ලොකු effect එකක් නෑ,හැබැයි ආණ්ඩුවක් හදන්න නම් සිරිසේන ඕනෙ
  11. Mewan_Rose

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    ඇයි ගෝඨට ද්විත්ව පුරවැසිකම අයින් කරගෙන ජනාධිපති වෙන්න බැරිද:lol:
  12. Mewan_Rose

    අද පොය බණ අහපියව්.!!!

    hapoi ITN සහජීවන බණ දෙමළ ඩයස්පොරාව සම අනුග්‍රහය:no:
  13. Mewan_Rose

    මොන හු# යන්නක්ද බන් මේක​

    Boot එකක් තියන්න උඹ යාලු වුණෙත් නෑ තාම
  14. Mewan_Rose

    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    ඉක්මනින් කළොත් හොඳයි නැත්නම් අවුරුදු 2k ගියොත් මේ වගේ පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙලා තියේවි,:rofl:
  15. Mewan_Rose

    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    machan දැන් තව අය අහුවුණොත් ආපහු උසාවි ගිහිල්ලා තීන්දුවක් ගන්න ඕනෙද,නැත්නම් මේ ලැබිලා තියෙන තීන්දුව අනුව ඒ අයටත් මන්ත්‍රීකම අහෝසි කරන්න පුළුවන්ද?,
  16. Mewan_Rose

    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    ගීතා පෞද්ගලික සල්ලි වලින් ඡන්දෙ ගන්න හරි වැඩක් කරා,පියසේන ගමගේ කියන්නේ නම් මහා එපා කරපු එකෙක් විමල් වගේ තමයි හිඟන්නා වගේ පාර්ලිමේන්තු ගිහිල්ලා දැන් කෝටිපතිය‍ෙක්:angry:
  17. Mewan_Rose

    මහින්ද-මෛත‍්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අ

    මහින්ද ආපහු රවටන්න වගේ යන්නේ,සිරිසේන කියන්නේ අංක එකේ කපටියෙක්:lol::lol:,මහින්දට සිරිසේන නැතිව දිනන්න පුළුවන් හැබැයි සිරාට මහින්ද නැතිව දිනන්න බෑ
  18. Mewan_Rose

    අගමැතිතුමා කියන්නෙ අත්තක් ද ?

    අපි ආදරෙයි රනිල්,දුර දකින රනිල්,රට සුරකින රනිල්,ලෝකය දිනු රනිල්,රනිල් දෙවියා,රටට හිතැති රනිල්

    No contents