2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Proper field placement kyanne ban trap ekak hadana ekata batsman ta, batsman ge weak point eka target karla e target karana area walata hondama fielders la daanawa. Ape aluth unta eka karanna therenne na (not gonna judge mendis with a single match), kanawata set wena catchesuth baanawa. Fielding coach kenek tiyan pol gaanawada manda :rolleyes:

    Anyway point eka munta proper field placement uth ba fielding uth ba, batting uth ba, bowling uth ba, press ekata lorry talk dena eka arenna wena puluwan deyakuth na :rolleyes:
    ow umba kiyana kathawa mata terenawa. ehema advanced dewal karanna kalin munta mula indala fielding karana hati ugannala inna wenawane. owa karanna puluwan ithin India,NZ wage teams walata tamai.......

    nedarland dinna gaman shinhalu anthima table eke. gammak thama :rofl:
    Aniwa eka tamai wenna ona oya lontha pataw tikata..........
    ------ Post added on Oct 17, 2023 at 9:51 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Lonthayonta bada gihin athi dan
    ලොන්තයන්ට ගානක් නෑ බං උන් ෆුල් සැපේ ඉන්නෙ. අන්න අදත් කැද පොන්නයා fb live ඇවිල්ලා PUBG ගහනවා ලැජ්ජා නැතුව. මුන්ට යන යන තැන ගූ ගහන ගෙවල් වලට ගල් ගහන ලෙවල් එකට එනකං ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු ලංකාවෙ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ලොන්තයන්ට ගානක් නෑ බං උන් ෆුල් සැපේ ඉන්නෙ. අන්න අදත් කැද පොන්නයා fb live ඇවිල්ලා PUBG ගහනවා ලැජ්ජා නැතුව. මුන්ට යන යන තැන ගූ ගහන ගෙවල් වලට ගල් ගහන ලෙවල් එකට එනකං ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු ලංකාවෙ
    adeh e koi ekada? :baffled: :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලොන්තයන්ට ගානක් නෑ බං උන් ෆුල් සැපේ ඉන්නෙ. අන්න අදත් කැද පොන්නයා fb live ඇවිල්ලා PUBG ගහනවා ලැජ්ජා නැතුව. මුන්ට යන යන තැන ගූ ගහන ගෙවල් වලට ගල් ගහන ලෙවල් එකට එනකං ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු ලංකාවෙ
    කවුද බන් ඒ මෙච්චර කෑමක් කාල තියෙද්දිත් තාම PUBG ගහ ගහ ඔන්ලයින් ඉන්න ලොන්තය ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව??
     
    • Like
    Reactions: War Fighter

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    කවුද බන් ඒ මෙච්චර කෑමක් කාල තියෙද්දිත් තාම PUBG ගහ ගහ ඔන්ලයින් ඉන්න ලොන්තය ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව??
    DDS ponnaya wenna athi
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Anna gahuwa miller
    මෙකෙ මුන්ට නෝමල් එකේ බෝලින් ටික කරගත්තනන් චාන්ස් එකක් තියෙනව මචෝ දැන්නන් හොඳටම දිනන්න ලොකු අවුලක් වුනේ නැත්නන්..........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Anna 8th giyaaaaaaaaaa

    Ape mendis lonthaya hitiyanan oka atharinawa pressure ekata. Menna real captainla balaaganilla!!
    ------ Post added on Oct 17, 2023 at 10:15 PM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අනිද්දා බංගලියෝ ඉන්දියාවට ගැහුවා නම්.. 😍🤣
    Favorites ලා Underdogs ගෙන් කන එක මරු..