මැණික් ගැනුම්කරුවන්
මැණික් ගලක් තියනව අපේ අය්යා කෙනෙක් ගාව. එකේ size එක හරියටම Rani සබන් කැටයක් තරම්. ඒ shape එකමයි තියෙන්නේ. එයාලම දාපු පතලයකින් හම්බ වෙලා තියෙන්නේ.
380g /1909.85Cts බරයි ගල. තනිකර ගල නිල් පාට. එත් මේක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ට දැම්ම. උන් රෙපොර්ට් දුන්නේ මේක බිං වීදුරු...