Ude pandara dakapu dukbara siddiyak

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Eliyata bahala awa witarai. Baseline station eka gawa train ekak awa. Mama dakka train yanakpta podi puus patiyek innawa track eka ayine. Tawa tikak eddi loku pusek innawa uge kakulak mulinma naha. Natteth bagayak naha. Train ekata ahu wela. Mama hitanne ara patiya mehapaththe nisa u paninna athi. Paw . Mara dukai eka dakala. U pana pana gya baya wela hena wegen .
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :( :( :(

    මට උන සිද්දියක්,

    මිට අවුරුදු කීපෙකට කලින් දෙහිවලින් තමා හවසට කෝච්චියට නගින්නේ.
    කෝච්චිය එන්න ලං වෙනකොට platform එකේ අයිනට යද්දී දැක්කා ගොලුබෙල්ලෙක් හරියටම පීල්ල උඩ. ලොකු සෙනගක් මැද්දේ ඕක අයින් කරන්න බහින්න මොකදෝ වගේ නිසා කලේ කෝච්චිය පෙන දුර එනකොට platform එකේන් බැහැලා අනික් අනික් පැත්තෙන් නගින්න ඉන්න කෙකේ වගේ යන ගමන් අර ගොලුබෙල්ලව පිල්ලෙන් එලියට විසි කරලා දැම්ම. මහා දෙයක් හිතුවේ නැහැ. එත් ඒක නොකලා නම් ඒකත් මේ විදිහටම මතක තියෙයි. එක නිසා ඒ වගේ දෙයක් කරපු එක සන්තෝසයි. :)