1. ahsk123

    මට මේ මාසේ වෙඩින් 04ක් තියෙනවා.

    ලොකුවට තෑග්ගක් ඔතන් ගිහින් දියන්. සරලයි.
  2. ahsk123

    ගාල්ලේ උන් වරෙන්

    ගිය වෙඩිමේ අවුලක් සගෝ :( ඔය ශොට් දෙන එක නම් කොලඹ ගාල්ලේ කියලා බේදයක් නැතුව කරන වැඩක් නේ. උඹලා ගිය මගුලේ එකා ගේ යාලුවෝ එක්කෝ වැටෙන්න ගහනවා ඇති. නැත්තම් ඌ හෙන කුණෙක් වෙන්න ඇති.
  3. ahsk123

    Samsung S22 or A73

    S
  4. ahsk123

    ගන්න බයික් එකක් කියපන්කො

    volty බජට් ඉතින්.. Tw වලට නම් මං ආස නෑ pleasure එකට පදින්න නම් ජේඩ් හොදා.
  5. ahsk123

    👻 මළ ගෙදරක ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීමක් කියාගෙන යමු 👻

    ඒ කියන්නේ කිලෝ 50ක් බර මිනිහෙක් ගත්තොත් උගේ බර ඊට වඩා දැනෙනවා කියලාද ?
  6. ahsk123

    😁🎬🚘 "Fast & Furious" සිනමාපට මාලාවේ දසවන දිගහැරුම: FAST X | Official Trailer 🚘🎬😁

    අලුත් එක බැලුවා. අන්තිමට ආපු දෙක තුනට වඩා පට්ට.. හැබැයි ඒක තවදුරටත් කාර් චිත්‍රපටියක් නෙමේ. නමුත් පට්ට බැලුවට පාඩු නෑ.
  7. ahsk123

    මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

    ඉඩම ගත්තේ කීයට විතර ද ? 30ට දුන්නත් පාඩු නැද්ද ?
  8. ahsk123

    SecondOption.lk DSLR sell help

    සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකමට වඩා ටිකක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ. මොනාද විකුණන්න තියෙන්නේ ඔයා ලග ?
  9. ahsk123

    පෙම් සුව විඳින්න දියලුම ඇල්ලෙ tent ⛺ එක ඇතුලේ ඉඳිදී අළියා 🐘 ගහපු එකේ සිද්දියේ සාක්ශිය

    මේක නම් ඇත්ත. අඩුම කෙල්ලව ආරක්ශිත තැනකට අරන් ගිහින් මම උනා නම් පහලට හරි බහිනවා. :/
  10. ahsk123

    ස්කූටරේ යටින් පෙට්‍රල් වැක්කෙරෙනව නං පැනික් නොවී

    ගිනි ගැනීමේ අවදාමනක් තියනවා නේ. තෙලුත් අපරාදේ.
  11. ahsk123

    ස්කූටරේ යටින් පෙට්‍රල් වැක්කෙරෙනව නං පැනික් නොවී

    විකාරද මේන් එක ගහලා තියලා වැඩක් නෑ petrol valve එක මාරු කරගන්න. මෙන්න මේ වගේ කෑල්ලක් තමා තියෙන්නේ. overflow වෙන එකහෙනම රිස්ක්.
  12. ahsk123

    කම්ප්චුප පොන්ස් සුලා

    music video එකක්.
  13. ahsk123

    ගාල්ලේ මොනවද බන් බලන්න තියෙන්නේ එක දවසින්?

    මඩොල්දූවේ හරි මාදු ගගේ හරි බෝට්ටු ටුවර් එකක් ගිහන් ගාලු එන්ට. කැලයක් බලන්න ඕන නම් කොට්ට ව හරි කන්නෙලියේ හරි යතෑකි. කන්නෙලියේ යන්න නම් ඉතින් දවසම යනවා. මහන්සීයි. මූ දේ නානවා නම් හික්කඩුවේ හරි, තල්පේ හරි ජංගල් බීච් හරි තමා. තල්පේ වගේ නෑවොත් කැස්බෙක්ට කෑම කවලා. විජය බීච් එකෙන් කුරුදු දර වලින්...
  14. ahsk123

    Chrome browser එකේ fonts අවුල

    ඔයා ඩිෆෝල්ට් ෆොන්ට් මාරු කරලා නේද තියෙන්නේ. මමත් malithiweb දාලා තියෙන්නේ iskolapotha අකුරු කැත නිසා.මගෙත් ඕමයි
  15. ahsk123

    2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

    Uwww... වලත්ත පූසෝ ටික පැරදිලා නේ.
  16. ahsk123

    ලාංකික ඉතිහාසය දන්නවා ද?

    හම්බන්තොට උදාහරණෙට අරන් බලහන්. මහින්ද ඉන්නකල් හම්බන්තොට මත්තල සීන් එකේ තිබුනා පොර ගියත් හරි.. ඕවා අතෑරුණා. දැන් මිනිස්සු ගොඩක් ඉන්නවා/තාක්ෂණය දියුණුයි වගේ කාරනා නිසාත් ඕවා ගැන අපිට දැනගන්න ලැබුනාට ඉස්සර මිනිස්සු අඩු නිසාත්. ප්‍රවාහණය අමාරු නිසා වගේ හේතු නිසා රාජදානියක් බේස් වෙලා මිනිස්සු...
  17. ahsk123

    කොච්චර කක්ක දැම්මත්

    fiber වැඩි කෑම කාලා බලන්න.
  18. ahsk123

    බල්ලවයි පූසවයි යාලු කරවගන්න විදියක්

    අපේ ගෙදර නම් ඉස්සර ඉදපු බල්ලයි (සාමාන්‍යය වල් බල්ලෙක්) පූසයි (සාමාන්‍යය පූසෙක්) නම් හෙන ලව් එකේ උන්නා කොහොම යාලු උනාද දන්නෑ. උන් දෙන්නා කන්නෙත් එකට එක පිගානේ, පූසා නැත්තම් බල්ලා කන්නේ නැති තරමට ලව් එක නැගලා ගියා. පස්සේ බව්වා කොච්චියට හැපුනා. :( පූසා නම් ටික කලක් ඉදලා ඌත් අර කාලෙකට යන ට්‍රිප් එක...
  19. ahsk123

    2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

    බලු පරපුරට ජය..

    No contents