Questions රටේ තත්වය තුළ ජීවත් වීමට යමක්...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    1) සන්නිවේදන සාප්පුවක් - හොදයි ඉස්සරහට කෝම වෙයිද දන්නේ නෑ ඔන්න පොටෝකොපියක් දැන් 25යි ලු. බිස්නස් අඩු වෙයි
    2) මුද්‍රණාලය - එපා මූලික වියදම ඉතා ඉහලයි ලක්ස පහළොවෙන් බෑ
    3) සයිබර් කැෆේ - ඒ මොකක්ද බන් ? හොදවයින් කෝපි කෝප්පයක් කලිඋත් 300ක් විතර උන එකේ දැන් 600ක් වත් දෙනවනං
    4) ජංගම දුරකථන සාප්පුව - අයිපෝං 3ක් ගන්න පුළුවන් ලක්ස පහළොවෙන්
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ෆ්‍රීලාන්සින් කරා නං ඒක ආපහු පටන් ගනිං. උබට එකවුන්ට් එකක් තියෙන්නම් ඕනෙ නෑ න්බෙ, ගෙදර කාගෙ හරි නමට හදලා අමුණපං සයිට් එකට. ලක්ස පහලොවක් කියන්නෙ දැන් ලක්ස 5ක් වටිනාකම. ඒක නිසා රුපියල් පස්සෙ යන්නෙ නැතුව ඩොලර්, යුරෝ වලින් මොකක් හරි කරන්න බලපං. මේ රටේ ඉන්නවනං වෙන න ගොඩ යන මාර්ගයක් නැත.
     

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    ඔව් ඔයා ඉන්න පැත්තෙ විස්තර හොයලා බලන්ඩ
    උදා- පුවක් අරන් කරුංකා කරලා විකුනනව වගේ
    man hoyala balannam. thank u..

    wise / Revolut try karada?

    local RFC account ekakata direct ganna barida upwork eken?

    @Heshan Daminda
    hoyala balannam mn. thanks
    ------ Post added on Jan 21, 2023 at 10:59 PM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    මේ වෙලාවේ ඔය 15 රිස්ක් කරන්න එපා . බලපන් එක්ස්පොට් කරන්න දෙයක්. ලක්කාවේ ඕනම නීශ් දේවල් තියනවා රට යවන්න . පොඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්න . කාට හරි දීලා වෙබ් එකක් වගේ එකක් හෙමීට හදාගන්න . යන්න අයෝජන ප්‍රවර්ධනය මන්ඩලයට ගිහින් අහන්න ලංකාවේන් පිටරට යවන ජනප්‍රිය දේවල් එයාල උදව් කරනවා

    දෙක ඉඩමක් තියනවනම් මොනා හරි වවන්න ඉක්මනින් ඵලදාව දෙන දෙයක් ලොකල් මාකට් එකට දාන්න ඒත් එකෙන් අතුරු නිනිශ්පාදන කරන්න පුලුවන්ද බලන්න පස්සේ කාලෙක රට යවන්න .

    හිතලා ප්ලෑන් කරන්න . මුලින් විකාර වගේ හිතෙයි පොඩ්ඩ පොඩ්ඩ කරනකොට ඉගෙනන කරන්න පුලුවන්

    නන්රි
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    man nam karanne 1.5 min FD dhaana eka .. monthly 25k wage interest enawa neda dan rate walta

    Freelance karanna eka thama hodama option eka .. graphics patha dannwa kiyanna wadak kara gana puluwan ...

    $ walin hoyana eka thama karanna thiyena hodama de.

    Payoneer eka moko une. eka aya ganna balanna .. bari nam gedara wena kenek ge name ekata hadanna ..
     

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මේ වෙලාවේ ඔය 15 රිස්ක් කරන්න එපා . බලපන් එක්ස්පොට් කරන්න දෙයක්. ලක්කාවේ ඕනම නීශ් දේවල් තියනවා රට යවන්න . පොඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්න . කාට හරි දීලා වෙබ් එකක් වගේ එකක් හෙමීට හදාගන්න . යන්න අයෝජන ප්‍රවර්ධනය මන්ඩලයට ගිහින් අහන්න ලංකාවේන් පිටරට යවන ජනප්‍රිය දේවල් එයාල උදව් කරනවා

    දෙක ඉඩමක් තියනවනම් මොනා හරි වවන්න ඉක්මනින් ඵලදාව දෙන දෙයක් ලොකල් මාකට් එකට දාන්න ඒත් එකෙන් අතුරු නිනිශ්පාදන කරන්න පුලුවන්ද බලන්න පස්සේ කාලෙක රට යවන්න .

    හිතලා ප්ලෑන් කරන්න . මුලින් විකාර වගේ හිතෙයි පොඩ්ඩ පොඩ්ඩ කරනකොට ඉගෙනන කරන්න පුලුවන්

    නන්රි
    supiri, thanks
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,269
    113
    a gena nam hithuwe ne, samanyen waga karala adayamak ganna puluwan dewal monada?
    gaslabu, miris, thakali,

    oka machan podak net eke research ekak karala balana short term and then lagama thiyena agri center ekata gihin podak wistara katha karagana. math me dawaswala gaslabu wagayak hadana try karanawa.

    aye machan nithara use wena items import karanath puluwan ubata. erasers, pencil wage. tikak amarui eth 1 lak walin podi start ekak gana puluwan wei
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    සහෝදරවරුනි, මට අවුරුදු 32 යි, අවිවාහකයි. මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. නමුත් රටේ මෙම තත්වයන් යටතේ, රැකියාව තවදුරටත් ස්ථාවර නොවේ. මගේ අම්මයි තාත්තයි වයසයි, කවුරුහරි එයාලව බලාගන්න ඕන නිසා මට රට යන්නත් බෑ.. මම ඉතුරු කරපු මුදලින් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. මම වැඩිය ඉතුරු කරලා නැහැ, හැබැයි ලක්ෂ 15ක් විතර තියෙනවා.

    මම කැමති විකල්ප කිහිපයක් තිබේ.
    1) සන්නිවේදන සාප්පුවක්
    2) මුද්‍රණාලය
    3) සයිබර් කැෆේ
    4) ජංගම දුරකථන සාප්පුව

    ඒත් මට ප්‍රධාන පාරට කිට්ටු තැනක් නැහැ.
    මෙම ව්‍යාපාරය සඳහා ස්ථානයක් මිලදී ගැනීම මිල අධිකය.

    සමහර විට ඔබට මීට වඩා හොඳ ව්‍යාපාරික අදහසක් තිබිය හැක.

    මම ඉස්සර freelancing කළා. නමුත් මගේ payoneer ගිණුම යම් හේතුවක් නිසා තහනම් විය. මම එය නැවත ලබා ගැනීමට බොහෝ උත්සාහ කළ නමුත් මට නොහැකි විය. මට වෙනත් ගිණුමක් සාදා ගැනීමට පවා නොහැකි විය. ඊ බේ විකිණීමට උත්සාහ කළා. නමුත් මට payoneer ගිණුමක් සෑදිය නොහැකි නිසා, එම උත්සාහය අසාර්ථක විය.
    මට ms word, adobe photoshop, adobe illustrator වැඩ කරන්න පුළුවන්. මම උපාධිධාරියෙක් නෙවෙයි, මම උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. මට බයික් එකක් තියෙනවා. මට පරිගණකයක් තිබේ. මම cryptocurrencies වලට බයයි මොකද මගේ සල්ලි නැති උනොත්...
    යමෙකුට මට මග පෙන්වීමක් ලබා දිය හැකි නම්, මම සතුටු වෙමි...
    ❤️❤️❤️

    බඳින්න අදහසක් නැත්තං කරන්න තියෙන හොඳම දේ මහණ වෙන එක
    අම්මලවත් බලා කියාගෙන හොඳ ආර්තිකයක් පවත්වාගන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    supiri, thanks
    බිම්මල් වගෙ වයාපාරයක් කරන්න පුලුවන් නම් ලෝකල් මාකට් එකට පට පට ගාල දාන්න පුලුවන් . අනික අඩු ප්‍රග්ධනයක් යන්නේ. තව බොන්සායි වගේ නිශ් වලට යන්න පුලුවන් එක ගහක් 5000 අප් . කලෙක්ටස්ලා ඉන්නව ඕවා ගන්න .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Fd rate poddak adu unath 20% kittuwen labenawa
    e kiyanne 15laks walata 25000 wage labenawa

    lankawe me tiyana thatwe ekka 20% return ekak ena business adui
    anika uba effort ekakut danna oni athe tiyana 15 laks iwara unoth okkoma iwarai

    mata hithenne me welawe loku risk ganne nathiwa 15laks FD eken tiyana 25,000 enawane eka tiyanawa kiyala hithala freelance patan ganna puluwan tharam dollar hoyanna

    oni nam earn karana dollar save karan indala ekata equivalent gana ara 15laks walin wiyadam karanna
    ara 15laks dollar wela tiyey PFCA account ekaka