1. Gatapolos

    Huawei P8 ලාංකීය වෙළඳපොලට

    8mp cam tiyena phone awe aurudu 5 kata kalin ban. :lol:
  2. Gatapolos

    Huawei P8 ලාංකීය වෙළඳපොලට

    meke chipset ekata thiyenne HiSilicon Kirin 930/935 ??? mokakda ban me ?
  3. Gatapolos

    මෛත්‍රී - අනිච්චාවත සංඛාරා

    වරක් චෞර රෙජීමයක් පරාජය කළ ජනතා බලවේගයන්ට යලිත් ඒ චෞරයන්ම සහ එක් ද්‍රෝහියෙකු පමණක් පරාජය කිරීම සිම්පල් ය.
  4. Gatapolos

    ජොන්ස්ටන්_රෝහිත_මහින්දානන්ද_ඇතුළු_08ක_නාම&#351

    මෙයාගෙත් බොරු සොබ්බේ තියෙන්නේ, මහ හොරාට දීලා ඕකුන්ට නොදුන්නට වැඩක් තියේද ?
  5. Gatapolos

    මහින්ද_හම්බන්තොටින්..

    දැන් කළකිරිළයි කියන්න ඔක්කොම ඈයො මයිත්‍රී උන්නැහේටම ඇත්තටම දුන්න එවුන් නම් උන්දැ දිනන්නේ ලක්ශ 4 කින් නෙමේ 40 කින් විතර. චන්දෙ දුන්න එවුන්ට වැඩිය වැඩියි කළකිරිච්ච එවුන්. බයියෝ හිතන් ඇත්තෙ අපි චීන්නු කියලා :lol:
  6. Gatapolos

    මහින්ද_හම්බන්තොටින්..

    රනිල් විල්පත්තුව හම්බයට දුන්නේ නෑ :rofl:
  7. Gatapolos

    රත්නමාළු, Banana

    rathu patai habai poddak kalui apr banana :lol:
  8. Gatapolos

    මහින්ද_හෙලිකොප්ටරයෙන්_ගියේ_ඇයි_?

    බේරුමක් නෑ, ඕකා මළ පෙරේතයෙක් වෙලා අගමැතිකමට ඉල්ලයි නිදහස් පක්ශෙන් :eek:
  9. Gatapolos

    රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

    මළ පෙරේතයා ඔහොම කන්න තමා ආයි පාරක් ඉල්ලුවේ. පුකට දෙකක් දීලා මැදමුලනට එලෙව්වම ආයි එනවා ලැජ්ජ නැතුව අගමැතිකම ඉල්ලගෙන. වරකෝ :D
  10. Gatapolos

    රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

    ඔව් ඉතින් දවසට 260 00000 ගාණේ අවුරුදු 9 ක් අපි ණය ගෙව්වේ ඕවටනේ :lol:
  11. Gatapolos

    Toyota AQUA or Honda GP5

    aqua eka stylish, eth boring ban. thel karanawa wadi habai oya pennana gana nam loweth karanne na. uparima 15 city out 23 witara karanne. fit gp5 ekata wada loku wenasak na. fit eka options athin patta
  12. Gatapolos

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    අපිට පුළුවන් ඒ ගැන කතාබහක් ඇති කරන්න මචන්. 6% ගැන වගේ. පහුගිය ඡන්දෙදි අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරන්න කියලා සටන් පාථයක් ආවෙත් මේ අරගල හින්දා. අපි මහජනතාව විදිහට දැගළුවොත් කවදාහරි මේවා කරගන්න පුළුවන්.
  13. Gatapolos

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඉඩම් සීමා සහිත හින්දා කෘශිකර්මාන්තයෙන් ලංකාව දියුණු කරන්න අමාරුයි. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. හොද වෘතියවේදීන් ටිකක් හදලා, නුපුහුණු ගෘහ සේවිකාවෝ වෙනුවට ඒ අය රට යවලා අපිට සෑහෙන මුදලක් පිටරටින් අද්දගන්න පුළුවන්. ඒකට රටේ අධ්‍යාපනය හදන්න ඕනි. මහින්ද යනකොට ඒක කාලා විනාශ කරලා ගියේ
  14. Gatapolos

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    කොහේ බාර් ලයිසන් එකද මහින්දගෙන් හම්බුනේ :rofl:
  15. Gatapolos

    මං මේ නොතේරුම්කමටමයි අහන්නේ.. අයියේ...

    ජෙප්පො මීට අවුරුදු 3 කට කලින් මයිත්‍රීපාල එළියට බහින්න පුළුවන් බව හරියටම කිව්වා. එළියට බැස්ස ගමන්ම කිව්වා උන්ගේ බඩු ශුවර් නෑයි කියත්. මේ තරම් ඉදිරි දැක්මක් තියෙන වෙන පක්ශයක් ලංකාවෙ දේශපාලනේ අද තියේද ? :lol:
  16. Gatapolos

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    බයියන්ගේ ලොකුම භීතිකාව රනිල් හෝ unp ය නෙමෙයි ජෙප්පොන්ගේ පොයින්ට් එකට කරන කතා. unp යට ඉඩක් හැදෙන්නෙ ඔය කතා අස්සෙයි. ගිය ඡන්දෙ කාලෙ මහින්දගෙ ඡන්ද බුරුතු පිටින් නැති උනේ ඕවා හින්දා. unp එකේ ඔහොම කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතළොස්සයි. ඒ හින්දයි අදටත් බයියෝ ජෙප්පොන්ට උපරිමේට ගහන්න ට්‍රයි...

    No contents