1. Gatapolos

    මහින්දගේ දුෂණ නලින් බණ්ඩාර හෙළි කරයි !

    මේවගේ එවයින් බයියෝ ඔක්කොම එක ත්‍රෙඩ් එකක බලාගත්තැකි. හිතුවට වැඩිය පොඩ්ඩ නේ ඉන්නෙ :lol:
  2. Gatapolos

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    ranil me chanden passe nam gedara yanna one :)
  3. Gatapolos

    SB ගෙදර යවමු.....!

    මුන් පාර්ලිමේන්තු එවන එවුන්ගේ මොළවල්වල තියෙන්නෙ ගූ
  4. Gatapolos

    මහින්දට නාමයෝජනා ලබා දෙයි

    විධායක අගමැති ? :lol: එකම වෙනස මහින්දට කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ. හිටන් අතේ තමයි ඔක්කොම තියෙන්නෙ. මහින්දට හිටන් ට සර් කියන්නත් වෙනවා
  5. Gatapolos

    මහින්දට නාමයෝජනා ලබා දෙයි

    හිටං කෙළියා නේද මුළු රටටම
  6. Gatapolos

    New Baby Pre-Shoot

  7. Gatapolos

    මහින්ද යුගයක්

    අල්ලා දෙවි සරණයි
  8. Gatapolos

    මහින්ද යුගයක්

    ඉර ටීවී එකේදි දැක්කා කුඩු දුමියත් මහින්දට හේත්තුවෙලා. නිදහස් පක්ශෙන් නාමයෝජනා හම්බුනේ නැද්ද දන්නෑ. බලපන් ඊළග සතිය වෙද්දි සාරුවා සුනිලුයි ටීචර්ව දණගස්සපු පරයයි එන්නෙ නැද්ද කියලා දෑත ශක්තිමත් කරන්න. අන්තිම වෙද්දි රිශාඩ් බදියුදීනුටත් බයියෝ දේශප්‍රේමියා කියයි :lol:
  9. Gatapolos

    අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

    ඌ අනික් එවුන්ට සාපේක්ශව කෙලින් වැඩ තියෙන බුද්ධිමත් පොරක්. හොරෙක් නෙමෙයි. :) බයියන්ට නම් වහ කදුරු වගේ. සිංහල ඡන්ද සෑහෙන ගැලෙව්වනෙ ගිය පාර
  10. Gatapolos

    Dell venue or Toshiba encore

    windows 8.1 ? really ?
  11. Gatapolos

    මහින්ද යුගයක්

    විධායක අගමැති.:lol::lol::lol: දි.මු ජයරත්න ට වැඩිය බලතල දෙක තුනයි බයියනේ එකතු උනේ.
  12. Gatapolos

    Amazing Israel 3 - War of Independance !

    ඊශ්‍රායලය තනියෙන් නම් ඔච්චර ගේමක් ගැහුවෙ නෑ. මුල් කාලෙත් යුරෝපා රටවල් විශේෂයෙන් ප්‍රංශය එහෙම උන්ට ආයුධ දුන්නා සෑහෙන
  13. Gatapolos

    ජඩ දේශපාලනය

    :lol:
  14. Gatapolos

    ජඩ දේශපාලනය

    කුඩුත් එපා එතනෝලුත් එපා රනිලුත් එපා මහින්දත් එපා. ජෙප්පො හරියට ගේම ගැහුවොත් මේ සැරේ උන්ට ලොකු බලයක් ගන්න පුළුවන්. බහුතරයක් මිනිස්සු අන්ද මන්ද වෙලා ඉන්නෙ කාට දෙන්නද කියලා
  15. Gatapolos

    ඦන්දේ

    වැරදී බන්. සමහරුන්ට ගොඩක් දේවල් දීපු නිසා තමයි තව සැප ගන්න උටම කඩේ යන්නෙ
  16. Gatapolos

    මහින්ද_චන්දෙට එනවා

    මහින්ද නිදහස් පක්ශෙන් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. දෙකට කැඩිලා ඉල්ලුවොත් හූඇන්පීය දිනයි
  17. Gatapolos

    මහින්ද_චන්දෙට එනවා

    කොහොම උනත් රනිල් ට චූ යන්නැති මේක ඇහැව්වම
  18. Gatapolos

    මහින්ද_චන්දෙට එනවා

    විල්පත්තු. ජබුක් :lol:
  19. Gatapolos

    Subaru_අනතුර

    gon harak
  20. Gatapolos

    Love Help!!!

    ඔය කේන්දර අරවා මේවා ඇත්ත නම් මහින්ද තාමත් ජනාධිපති. ඒක නෙමෙයි ප්‍රශ්නෙ කෙල්ල. කෙල්ල අෆෙයාර් එක නැවැත්තුවෙ ඕක නිසාමද කියලා හොයපන් පොඩ්ඩක්

    No contents