1. KadawathaKolla

    Dollar eka 390 wata yanwa kiyapu ජෙප්පෝ කෝ.

    ජෙප්පෝ කෙසේ වෙතත් ජාත්‍යන්තර ආයතන නම් කිව්වා ක්‍රියාමාර්ග ගත්තේ නෑත්නම් 390 ට යනවා කියලා. තව අය කිව්වා ඕක නවතින්නේ 340-350 අතර කියලා.. @EVC නම් කිව්වේ 280 කියලා
  2. KadawathaKolla

    ♦️දෙහිවල කඩලා ඉවත් කර තියෙන්නේ වැරදි හෝටලයක් ලු @ හිමිකරු 😂

    මේ සාකච්ජාවේදී හෙලි වෙන විදිහට මේ ඉඩම අයිති කුඩු චෝදනා තියෙන කෙනෙක්ගේ තාත්තාට. ඒ කියන්නේ පොලිසිය කරන චෝදනාව හරි කියන එකද?
  3. KadawathaKolla

    පොලිසිය-වෙරල ආරක්ශක සෙට් එක කඩපු මුහුද අයිනේ හෝටලේ ඉඩම අයිති කාටද?

    මේ සාකච්ජාවේදී හෙලි වෙන විදිහට මේ ඉඩම අයිති කුඩු චෝදනා තියෙන කෙනෙක්ගේ තාත්තාට. ඒ කියන්නේ පොලිසිය කරන චෝදනාව හරි කියන එකද?
  4. KadawathaKolla

    බලු නඩු තීන්දුවක් දීල

    ලන්කාවේ එකෙක් නම් ගෑහුවා ගූ
  5. KadawathaKolla

    හැමෝම බදු අංකයක් ගමු....රජයට සහය වෙමු....පැතුම්ගෙන් දැනුම්දීමක්

    පෑතුම් උරනවා කිව්වාට මෙහෙම උරනවා ඈති කියලා හිතුවේ නෑ
  6. KadawathaKolla

    ඊශ්‍රායලයට හුරේ දාන්නේ

    ඉශ්‍රායලේ නම් මොකුත් වෙන පාටක් නෑ. ගාසා නම් ෆ්ලෑට් කරනවා
  7. KadawathaKolla

    ත්‍රිකලා ධරනි with අමුක ඩුමුක මල්ලී 😍👌

    ඌ සල්ලි ගන්නේ නෑලු.. ට්‍රන්ස්පෝට් පවා උගේ අතින් තමා. ඒත් බුවා සතුටෙන් බුවාගේ අම්මත් සතුටෙන් කියලා තමා ආරන්චිය
  8. KadawathaKolla

    පොහොට්ටුවේ සහාය රනිල්ටයි..

    https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B7%83%E0%B6%BB%E0%B6%B8-%E...
  9. KadawathaKolla

    පොහොට්ටුවේ සහාය රනිල්ටයි..

    වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා
  10. KadawathaKolla

    ‘‘ඇත්ත කියපන්‘‘ඇමැති ඔළුවට පිස්තෝලේ තිබ්බා....pohottu thug ponnayo

    සක්කි තියෙනවා නම් ඔප්පු වෙයි.. ඈත්තටම මූ කියලා තියෙන බොරුව මොකක්ද අරූ ගෑන? තර්ජනය කර උඔ කියන්නේ බොරු ඇත්ත කියපන් කියලා තර්ජනය කළ අවස්ථාවේ
  11. KadawathaKolla

    🚨 ඉදිරි පැය කිහිපය තුළ දකුණු කොරියාවේ දූපතකට උතුරු කොරියාවෙන් ප්‍රහාරයක්! දූපතේ සියලු වැසියන් ඉවත් කෙරේ!

    ලන්කාවේ වගේ නම් ගහලා ගියහම කියනවා ඔය ගානට ගහයි කියලා හිතුවේ නෑ කියලා
  12. KadawathaKolla

    සිමෙන්ති කොට්ටයක් රුපියල් 350කින් ඉහළට

    සමනල්ලු වහපු හාඩ්වෙයාර් වෙන්න ඈති
  13. KadawathaKolla

    🔴 NORTH VS SOUTH KOREA WAR 🔥 BREAKING

    kiyala wadak na ban. me naki kariya lokema kawa

    No contents